ඔච්චර නහින්නේ මොකටද බොලව් ඔය සිංහල බේත් බඩු කඩ වල තියනව අශ්ව ගණ්ධ කුඩු කියල ජාතියක් නැත්තං අශ්ව ගණ්ධ චුර්නේ හරි ඇති අනන් ඒ දෙකෙන් එකක් අරං උදේ හිස්බඩ එළකිරි වීදුරැවක් එකක් බීපං, වැඩි ගානක් නැ වැඩිම උනොත් ඔය එක පැකට් එකක් රැ 100/- ක් ඇති
ඔක මාසයක් විතර කරපං ඇරතෑකි 100 කට උනත් ආයේ අතුරැ ආබාධ නැ පෙශර් නැ පහු වෙනකොට කොහු වෙන්නෙ නැ එලකිරි වගේ
ඔක මාසයක් විතර කරපං ඇරතෑකි 100 කට උනත් ආයේ අතුරැ ආබාධ නැ පෙශර් නැ පහු වෙනකොට කොහු වෙන්නෙ නැ එලකිරි වගේ



මේවල side effects තමයි හිසරදය,මල බද්දය,බඩ කොර වීම,මුත්‍ර කිරීමේ අපහසුව, නහය බුරුල් වීම (සෙම ),ඇස් දැවිල්ලගතිය, කලන්ත ගතිය, ඇගේ පලු දැමීම, විවිඩ අසත්මිකතා අතිවීම, මෙව්වා හැමොටම එන්නෙ නෑ, 80% කට විතර කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්නෙ නෑ.උබ කොල්ලෙක්නම් 50mg උබට වඩියි,25mg විතර ගනින්. heart patients ලා හර high blood pressure patients ලා නම් හරි මෙව ගන්න එපා මචන්, මතක ඇතිව tablet 1 ක ගනිද්දී multi vitamin 1 ක් එක්ක ගනින්.
