මචන් මට කියහල්ලා බලන්න nikon d3200 ද nikon d5100 ද , කෝකද හොද කියල ?
oya dekema menna me wage Weaknesses thiyanwa kiyalath Mathaka Thiyaganna

මචන් මට කියහල්ලා බලන්න nikon d3200 ද nikon d5100 ද , කෝකද හොද කියල ?

Canon 70D eaka kohomade???

70D eka Hoda Camera ekak... Nikon D7100 eka ita wada hodai.. Same prices yanne![]()

Mamath Use karanne D7100 ekak it's Better than 70D for memath use karanne d7100 ekak eth mata salli thibbanan man meka dila 70d ekak gannawa![]()

Mamath Use karanne D7100 ekak it's Better than 70D for me![]()
![]()

මම ලබන සතියෙ cam එකක් ගන්න හිතගෙන ඉන්නෙ .
* මේ දෙකෙන් කොයි එකද හොද ?
* මේ price range එකේ වෙන හොද එව්ව මොනවද ?
* මේවයෙ ලංකාවෙ price කොහොමද?
Nikon Coolpix L320
fujifilm FinePix SL310
මෙ cam එකෙන් හොද photo ගන්න ඔයාගෙ thread එක විතරක් කියවපු කෙනෙක්ට පුලුවන් වෙයිද?
70D eka Hoda Camera ekak... Nikon D7100 eka ita wada hodai.. Same prices yanne![]()
![]()
ඕන්න මචන්ලා මටත් හිතුනා ටීචර් කෙනෙක් වෙන්න. ගණිතය විද්‍යාව නම් මං දන්නේ නෑ. ටිකක් හරි දන්න දේ ගැන එළකිරි එකේ යාලුවොත් එක්ක බෙදාගන්න හිතුනා. ඒ .තමයි photography. photography කියන්නේ ඇත්තටම අමාරු දෙයක් නෙමෙයි. මේ thread එක පුරාවට photography ගැන මං දන්න හැමදේම මුල සිට සරලව තේරෙන සිංහලෙන් කියා දෙන්න බලා පොරොත්තු වෙනවා.කැමරාව අල්ලන විදියේ ඉදන් post production එක දක්වා මේකේ මං කියා දෙනවා.photography වලට අදාල ප්‍රශ්නත් මේක ඇතුලෙදිම බේරගමු. මම දාන හැම පාඩමක්ම elakiri talk එකේ දාන්නත් සම්පූර්න පාඩම් වලට අදාල links elakiri education එකේ දාන්නත් තීරනය කරා. ( වෙනස් වෙන්න ඕනනම් දැන්ම කියන්න ඈ ).
පින්තූර ගන්න ඉතින් කැමරාවක් තියෙන්න එපැයි. SLR කැමරා, Compact කැමරා, ජංගම දුරකතනයේ තියෙන කැමරාව, DSLR කැමරා. මේ ඕන එකකින් අපිට හොද photographer කෙනෙක් වෙන්න පුලුවන්. මං මේ පාඩම් කියාදෙන්නේ නම් DSLR කැමරා එකක් උපයෝගී කරගෙන.මොකද සම්හර පාඩම් කියා දෙන්න නම් DSLR එකක් ඕනෙමයි. හැබයි theory එක ඔය මොන කැමරාවටත් එකයි හොදේ.
![]()
![]()
Bageta natiwa Hodin uba me padama karai kiyala Hitanawa![]()

Good luck