ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    ane hu. man kiyanne oya rank newei. gametracker rank eka. ane manda ubala :P.
    http://awesomescreenshot.com/0ba29bg3f5

    පැහැදිලිව කියන්න එපැයි :P:P

    නෑ මචං වරදවා ගන්න එපා. ඉතින් අර තුෂානයත් ඔහොම රෑන්ක් එක උඩින් හිටියේ ඒ කාලේ :P මොකෝ උගේ ස්කිල් එකෙන් ගහලාද ඒ :eek::eek:
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,554
    1,584
    113
    sri rajasinha adawiya

    oka gana amathuwen kiyanna deyak nene. oka innawanam man leave wenawa server eken,. :P:D
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,554
    1,584
    113
    sri rajasinha adawiya
    මගෙ වැඩ මට බලාගන්න උයා කියන්න උවමනා නෑ..
    හොර වැඩ දන්න හැමෝම එහෙනං හොර වැඩ කරලා වෙන්ටෑ ඔය දැනගෙන තියෙන්නෙ..
    උඹ කොහොමත් ඕක ගැන දැනගන්න විදියක් නෑ...
    මොකද හොරා කවදාවත් කියනවයෑ "මම හොරා" කියලා...
    :lol:

    rank ekenda uba tiranaya karanne ane manda :sorry:

    attatama ubala ekka kata karala wadak ne. gametracker(http://awesomescreenshot.com/0ba29bg3f5) eka hack karana widiya nam man jivitheta ahala ne. easy account eken puluwanda ehema karanna. ehema puluwan nam ithn mona karannada :confused:
    oppu karanna wena deyak ne..
    ubagala adahas okkotama thnx mchla. elaz...

    TOPIC EKA WENAS UNA. METHANA PRASHNE HACK WATH RANK WATH NEWEI. MAN SELLAM NOKARAMA KICK KARAPU EKAI.
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    oka gana amathuwen kiyanna deyak nene. oka innawanam man leave wenawa server eken,. :P:D

    :yes::yes: ගොඩක් එවුන් එහෙම තමා කරන්නේ. ඕකට ඕනේත් ඕක කරවන්නනේ. අනිත් උන්ගේ ආතල් එකත් කඩලා දාන්න :angry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ane hu. man kiyanne oya rank newei. gametracker rank eka. ane manda ubala :P.
    http://awesomescreenshot.com/0ba29bg3f5

    ගේම් ට්‍රැකර් එකේ රෑන්ක් එකෙන් කොහොමද යකෝ ස්කිල් එක මනින්නෙ..

    :lol::lol::lol:

    http://www.gametracker.com/server_info/cod.elakiri.com:28960/

    මම #1 නෙ බන්.. එතකොට මම ද හොදම ප්ලේයර් අනේ යකෝ.. ප්ලේයර්ල දැකල නෑ උබ.. :lol::lol::lol:

    btw මම හිතුවෙ නැහැ උබ මේ වගේ පීචන් ඩයල් එකක් කියල බන්.. තුශානයට අන්තයි උබ..
     
    Last edited:

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,554
    1,584
    113
    sri rajasinha adawiya
    ගේම් ට්‍රැකර් එකේ රෑන්ක් එකෙන් කොහොමද යකෝ ස්කිල් එක මනින්නෙ..

    :lol::lol::lol:

    http://www.gametracker.com/server_info/cod.elakiri.com:28960/

    මම #1 නෙ බන්.. එතකොට මම ද හොදම ප්ලේයර් අනේ යකෝ.. ප්ලේයර්ල දැකල නෑ උබ.. :lol::lol::lol:

    btw මම හිතුවෙ නැහැ උබ මේ වගේ පීචන් ඩයල් එකක් කියල බන්.. තුශානයට අන්තයි උබ..

    :( ow bang uba hari. man ubala wage game matte nahena un neweine. athal ekata awith yanawa misak jivithe game ekak karagena ne. man hithan hitiye uba hodama player kiyala tamai yako. EK wala. :lol::D waraduna :sorry:

    methana prashne hodama player kauda kiyana eka newei. mawa kick karapu ekai. ubala mage topic eka wenas karanawa. :(:confused::angry:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    :( ow bang uba hari. man ubala wage game matte nahena un neweine. athal ekata awith yanawa misak jivithe game ekak karagena ne. man hithan hitiye uba hodama player kiyala tamai yako. EK wala. :lol::D waraduna :sorry:

    game tracker එකෙන් ස්කිල් එක මනින්න බැහැ බන්.. ඉන්න ටයිම් එක අනූව ඕන බූරුවෙක් ට උඩට එත හැකි.. අනික ඕකෙ mili කියල search කරල බලහන් ඌ නම් කීයකින් ඇවිත් ද කියල වෙනස් කර කර.. ඒ සේරම එකතු කරා නම් උබ ලොවෙත් නෑ.. උබේ point එකට අනූව.. උබ ඉස්සර ගැහුවට දැන් සවර් එකේ players ල සේරම වගේ pro වෙලා තියෙන්නේ.. උබට දැන් ගහගන්න බැරුව ගියා කියල අනික් උන් පලි නැහැනෙ.. මිලි කාරය මාත් එක්ක සෙල්ලම් කරන්නෙත් juggernaut කියන්නෙත් මොකද්ද කියල දන්නෙ නැති කාලෙ ඉදල.. ස්කිල් එක වැඩි කර ගත්තෙ අපි දෙන්නම බලන් ඉන්න ඇද්දී..

    අනික gaming ටූනමන්ට් වල ගහන්නෙ pro mod මිලිය pro mod ගහලම නැහැ.. මේකම දිගටම ගහපු එකෙක්ට pro mod ගහන්න අමාරුයි එකපාරටම ගිහින්..

    ඉරිසියා කරන්න එපා බන් අනුන්ට..
     
    methana hodama player, rank, hack newei prashe mchn. pattaka hitapu man kick una. sellam kareth ne. spect hitiye. :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    methana hodama player, rank, hack newei prashe mchn. pattaka hitapu man kick una. sellam kareth ne. spect hitiye. :(

    කික් කරල තියෙන්නෙ උබ කුණුහරපෙන් බැන්න නිසා.. ඕන සවර් එකක ඔය rule එක තියනව.. admin ලට බල්ලන්ට වගේ කතා කරාම ඕන සවර් එකක කික් කරනව.. මේකෙ විතරක් නෙවේ..
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,554
    1,584
    113
    sri rajasinha adawiya
    කික් කරල තියෙන්නෙ උබ කුණුහරපෙන් බැන්න නිසා.. ඕන සවර් එකක ඔය rule එක තියනව.. admin ලට බල්ලන්ට වගේ කතා කරාම ඕන සවර් එකක කික් කරනව.. මේකෙ විතරක් නෙවේ..

    man kunuharpen banna tamai. eth adminta newei. lionkiller and gangster ta. ey mata unta baninna berida. consol ekata kiwa katawahapan kiyala. echcharai. aulak ne. man oya magulata aya enne ne.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    man kunuharpen banna tamai. eth adminta newei. lionkiller and gangster ta. ey mata unta baninna berida. consol ekata kiwa katawahapan kiyala. echcharai. aulak ne. man oya magulata aya enne ne.

    උබ කොහොමත් ආවෙ නැහැනෙ බන්.. අවුරුදු ගානකට පස්සෙ උබව ඔය සවර් එකේ දැක්කෙත් කොහොමත්.. කොන්සල් එකෙන් rule ටික අරූ දාල තියෙන්නෙ.. කොන්සල් එක කියන්නෙ admin තමයි යකෝ.. උබ කොන්සල් එකට කුණුහරපෙන් බැන්නහම හරිද ?
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    :( ow bang uba hari. man ubala wage game matte nahena un neweine. athal ekata awith yanawa misak jivithe game ekak karagena ne. man hithan hitiye uba hodama player kiyala tamai yako. EK wala. :lol::D waraduna :sorry:

    methana prashne hodama player kauda kiyana eka newei. mawa kick karapu ekai. ubala mage topic eka wenas karanawa. :(:confused::angry:

    මචං උඹ සැරින් සැරේ සර්වර් එකට එන නිසා තමා මේකේ තියෙන ප්‍රශ්න ගැන දන් නැත්තේ. උඹ දන්නේ නෑ ඇඩ්මින්ලා කන කට්ට හැක් දාගෙන එන එවුන්ව අයින් කරන්න. උඹ මේ එක පාරක් කික් වුනා කියලා අඬනවා. යකෝ මාව කී පාරක් කික් වෙලා තියෙනවාද නේම් චේන්ජර්ලාව කික් කරද්දි?? බලපන් එක තැනක හරි මම ඒකට කෑ ගහලා තියෙනවාද කියලා බොරුවට? මම එහෙම කෑ ගහලා තියෙන්නේ එකම එක තැනක විතරයි. ඒ හැක් කරපු එකෙක්ව කික් කරන්න කට්ටිය වෝට් කරේ නෑ කියලා. ඒ නිසා මචං නිකන් බොරුවට එක පාරක් කික් වුන පලියට කෑ ගහන්න එපා. උඹ විතරක් නෙමෙයි කික් වෙලා තියෙන්නේ. DLM ව බෑන් වුනා ඕකේන්. පස්සේ හේශාන්ට කෝල් කරලයි බෑන් එක අන් ලිෆ්ට් කරේ. එහෙනම් ඌ මොනවා නොකියන්න ඕනේද? වෙන්න ඕනේ මචං සර්වර් එක දාලා යන එක නෙමෙයි, බැරි වීම්, අතපසුවීම් තියෙනවා නේ කියලා ඔය දේවල් ගණන් ගන් නැතිව ප්ලේ කරන එකයි. මොකද උඹ ආවේ නෑ කියලා සර්වර් එකට ප්‍රශ්නයක් වෙන්නේ නෑනේ. වෙන්නේ උඹටමයි පාඩුව. මොකද උඹයි, මමයි දෙන්නම දන්නවා මේක තමා SL playersලා වැඩියෙන්ම එකට සෙට් වෙන දෛනික සර්වර් එක කියලා ;);)
     
    ISURUSTC

    Junior member
  • Jan 30, 2013
    88
    30
    18
    ow bn hack ballo hinda thamai hema prashnayakma wenne.ganan ganna epa.yako hack ekek dapu vote ekakata mawath ban una.anthimata keycode maru karala aye awe

    isuru2aim
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    :yes::yes: Easy Account ඕනේ නෑ. මට පැය බාගයක් දීපන් High XP server එකක ගැහුව ගමන් 55 :rofl: අනේ මුන් ගහන කොඩ්. මරන්න බැරි නම් හැක් :cool::cool: :lol::lol:

    meddata penala wede kewa tho, nodakin :angry:

    attatama ubala ekka kata karala wadak ne. gametracker(http://awesomescreenshot.com/0ba29bg3f5) eka hack karana widiya nam man jivitheta ahala ne. easy account eken puluwanda ehema karanna. ehema puluwan nam ithn mona karannada :confused:
    oppu karanna wena deyak ne..
    ubagala adahas okkotama thnx mchla. elaz...

    TOPIC EKA WENAS UNA. METHANA PRASHNE HACK WATH RANK WATH NEWEI. MAN SELLAM NOKARAMA KICK KARAPU EKAI.

    G T rank ekin manina be machan LAN,experience,skill,thwa godak dewal bala panwa
    eg:sachiya oya eka deyak wath ne but rank ekin num 1:baffled:

    kunuharapa kiyanne netiwa waren ban athal ekata play karanna:cool:

    MTA thama ela ban no wali

    කොන්සල් එක කියන්නෙ admin තමයි යකෝ.. උබ කොන්සල් එකට කුණුහරපෙන් බැන්නහම හරිද ?

    :lol::lol::lol:
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    මචං උඹ සැරින් සැරේ සර්වර් එකට එන නිසා තමා මේකේ තියෙන ප්‍රශ්න ගැන දන් නැත්තේ. උඹ දන්නේ නෑ ඇඩ්මින්ලා කන කට්ට හැක් දාගෙන එන එවුන්ව අයින් කරන්න. උඹ මේ එක පාරක් කික් වුනා කියලා අඬනවා. යකෝ මාව කී පාරක් කික් වෙලා තියෙනවාද නේම් චේන්ජර්ලාව කික් කරද්දි?? බලපන් එක තැනක හරි මම ඒකට කෑ ගහලා තියෙනවාද කියලා බොරුවට? මම එහෙම කෑ ගහලා තියෙන්නේ එකම එක තැනක විතරයි. ඒ හැක් කරපු එකෙක්ව කික් කරන්න කට්ටිය වෝට් කරේ නෑ කියලා. ඒ නිසා මචං නිකන් බොරුවට එක පාරක් කික් වුන පලියට කෑ ගහන්න එපා. උඹ විතරක් නෙමෙයි කික් වෙලා තියෙන්නේ. DLM ව බෑන් වුනා ඕකේන්. පස්සේ හේශාන්ට කෝල් කරලයි බෑන් එක අන් ලිෆ්ට් කරේ. එහෙනම් ඌ මොනවා නොකියන්න ඕනේද? වෙන්න ඕනේ මචං සර්වර් එක දාලා යන එක නෙමෙයි, බැරි වීම්, අතපසුවීම් තියෙනවා නේ කියලා ඔය දේවල් ගණන් ගන් නැතිව ප්ලේ කරන එකයි. මොකද උඹ ආවේ නෑ කියලා සර්වර් එකට ප්‍රශ්නයක් වෙන්නේ නෑනේ. වෙන්නේ උඹටමයි පාඩුව. මොකද උඹයි, මමයි දෙන්නම දන්නවා මේක තමා SL playersලා වැඩියෙන්ම එකට සෙට් වෙන දෛනික සර්වර් එක කියලා ;);)

    :cool::cool::cool: ow ban cool eka ghahanna one mun pissu natanwane

    ara NLM wa dekke ne kalekin :(
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    meddata penala wede kewa tho, nodakin :angry:

    එහෙම තමා ඩෝ. දැන් ඉතින් තවත් පැහැදිලියිනේ ඌ කිව්ව එක :P

    :cool::cool::cool: ow ban cool eka ghahanna one mun pissu natanwane

    ara NLM wa dekke ne kalekin :(

    DLM ගෙන් D අයින් කරලා N දැම්මම NLM = Noob LM ගැලපෙනවා :yes::yes:
     
    Status
    Not open for further replies.