ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-

    Thawa deyak mama anagena eddi cod nethuwa game ranger gena kiyapu DLM(munam kiwwada manda ) fury yata thanks ;)

    Anytime මචං. Gameranger එක ගැන බොට කියන්න සෙට් වුනෙත් අර දිනුකයා ඉස්සර වද දුන්නා වරෙන් කියලා උන්ගේ සර්වර් වල ප්ලේ කරන්න :P මේකේ අර කේස් ගිහින් තිබ්බ කාලේ මාත් ඒවගේ තමා ප්ලේ කරේ :rolleyes: බලමු GT VIP එකක් දායි. එතකොට වරෙන් මැරෙන්න :P
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    ඕකා කරොත් ඔහොමමයි :P:P එක පාරක් MTAවල මම වෙන නමක් දාගෙන ගිහින් මූවයි Cedric කාරයාවයි මැරුවා. මුන් දෙන්නා කතා වෙලා මම හැක් කියලා වෝට් කික් දාන්න හදනවා. D2 කාරයත් හිටියා ඒ වෙලාවේ. අම්මෝ මටයි ඌටයි මැරෙන්න හිනා. මොකද ඌ හිටියෙත් වෙන නමකින් ඕකට තාමත් අපි කියනවා Terminator= Hood+ cheat කියලා :lol::lol:

    :lol::lol:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    මට මතකයි උඹද කොහෙද කිව්වා මූ ආපුම කාලේ හිටු කියලා උඹට තියනවා කියලා ඌත් උඹේ පැත්තේම වෙලා :P:P මම මේ ලඟදිත් එහෙම එකෙක්ව දැක්කා බං. SnD ගහද්දි පොඩ්ඩයි. TDM එකක් සෙට් වුනා. ඌම කියනවා අඩෝ කට්ටියව හොයන්න බෑ කියලා :lol::lol:

    ow ban apu kalema hoyaganna bari una .. mta mathakai ubath kiyanawa lvl 40 ganak yanakan danne nethuwa ara basic gun walinma gahewwa kiyaala :lol:
    :lol::lol::lol: owu ban.. thama mathakayi. eta passe mama muta chat karala kiyanna giya ekek awith dennawama maruwa :lol::lol:
    ehama thamai ban e cod gahapu 1st time ekane ubala unath ehama nethida mulinma :rolleyes:
    ඕකා කරොත් ඔහොමමයි :P:P එක පාරක් MTAවල මම වෙන නමක් දාගෙන ගිහින් මූවයි Cedric කාරයාවයි මැරුවා. මුන් දෙන්නා කතා වෙලා මම හැක් කියලා වෝට් කික් දාන්න හදනවා. D2 කාරයත් හිටියා ඒ වෙලාවේ. අම්මෝ මටයි ඌටයි මැරෙන්න හිනා. මොකද ඌ හිටියෙත් වෙන නමකින් ඕකට තාමත් අපි කියනවා Terminator= Hood+ cheat කියලා :lol::lol:

    ado hood mama newei uba eda sure hack dagena awe cedric gen ahapan mokak hari ekak thibba :rofl: ekko name eka wenas karapu eka ,, api denagena hitiya furry ya noob kiyala MTA eke so name eken awanam duwanna denawa ...

    ado kawuda ban MTA tournament eka gehewwe e kalenam athal kotiyai ... mai sachiyai anthimata ubata case denma mata mathakath nae ban den :lol: mokak hari siddiyakata :lol:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    Anytime මචං. Gameranger එක ගැන බොට කියන්න සෙට් වුනෙත් අර දිනුකයා ඉස්සර වද දුන්නා වරෙන් කියලා උන්ගේ සර්වර් වල ප්ලේ කරන්න :P මේකේ අර කේස් ගිහින් තිබ්බ කාලේ මාත් ඒවගේ තමා ප්ලේ කරේ :rolleyes: බලමු GT VIP එකක් දායි. එතකොට වරෙන් මැරෙන්න :P
    PFF merenna :lol: e issara podi kale :rofl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-

    ow ban apu kalema hoyaganna bari una .. mta mathakai ubath kiyanawa lvl 40 ganak yanakan danne nethuwa ara basic gun walinma gahewwa kiyaala :lol:

    ehama thamai ban e cod gahapu 1st time ekane ubala unath ehama nethida mulinma :rolleyes:

    ado hood mama newei uba eda sure hack dagena awe cedric gen ahapan mokak hari ekak thibba :rofl: ekko name eka wenas karapu eka ,, api denagena hitiya furry ya noob kiyala MTA eke so name eken awanam duwanna denawa ...

    ado kawuda ban MTA tournament eka gehewwe e kalenam athal kotiyai ... mai sachiyai anthimata ubata case denma mata mathakath nae ban den :lol: mokak hari siddiyakata :lol:

    ඔව් යකෝ :sorry::sorry: මම ඒ දවස් වල මැරිච්ච එකෙක්ගේ ගන් එකක් එහෙම ගන්න පෙරුම් පුර පුර ඉන්නේ. ඇයි යකෝ ඒවා පට්ට ඇකියුරේට් නිසා :sorry::sorry: පස්සේ තමා දැන ගත්තේ :lol::lol:

    පල පල. මම ඒ විදියම ඇත්ත නමින් ගහද්දි සද්ද නෑ :P වෙන නමකින් ආව ගමන් හැක් :P හරි බං Hood උඹ නෙමෙයි කියලා දන්නවා. බයිට් එකටනේ එහෙම කියන්නේ :P

    ඔව් තෝයි, වේ@ සචියයි, වෝල්ටේජ්, ඩයස් . ඔන්න සෙට් එක. අර ඩයස් ව අපේ පිස්සු Organizer කෙනෙක් ආව ගමන් හොයන් නැතිව කික් කරා. ඌ කික් කරලා ගියා. ඉතුරු වුනේ මම. ඉතින් මට සෙම්බුව :angry::angry: උඹලාට දැන් නම් ආතල්. ඒ දවස් වල බලන්න ඕනේ :P:P අඬනවා හෝ ගාලා. සචියට දැන් තේරෙනවා ඇති කොහොමද ඇඩ්මින් කමක් ගත්තාම ආතල් එක කොහොමද කියලා කික් කරන්න යද්දි :rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    kata wahagena antivirus eke updates deepiya :P:P

    manasikawa wateyi den :lol::lol:

    http://www.softpedia.com/get/Internet/Chat/Other-Chat-Tools/Crystal-Comments.shtml

    avatar123465_37.gif
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡

    ඔව් යකෝ :sorry::sorry: මම ඒ දවස් වල මැරිච්ච එකෙක්ගේ ගන් එකක් එහෙම ගන්න පෙරුම් පුර පුර ඉන්නේ. ඇයි යකෝ ඒවා පට්ට ඇකියුරේට් නිසා :sorry::sorry: පස්සේ තමා දැන ගත්තේ :lol::lol:

    පල පල. මම ඒ විදියම ඇත්ත නමින් ගහද්දි සද්ද නෑ :P වෙන නමකින් ආව ගමන් හැක් :P හරි බං Hood උඹ නෙමෙයි කියලා දන්නවා. බයිට් එකටනේ එහෙම කියන්නේ :P

    ඔව් තෝයි, වේ@ සචියයි, වෝල්ටේජ්, ඩයස් . ඔන්න සෙට් එක. අර ඩයස් ව අපේ පිස්සු Organizer කෙනෙක් ආව ගමන් හොයන් නැතිව කික් කරා. ඌ කික් කරලා ගියා. ඉතුරු වුනේ මම. ඉතින් මට සෙම්බුව :angry::angry: උඹලාට දැන් නම් ආතල්. ඒ දවස් වල බලන්න ඕනේ :P:P අඬනවා හෝ ගාලා. සචියට දැන් තේරෙනවා ඇති කොහොමද ඇඩ්මින් කමක් ගත්තාම ආතල් එක කොහොමද කියලා කික් කරන්න යද්දි :rofl:

    Kawuda ban dinuwe eken :D MTA , COD4 ,, Next ??
     
    Status
    Not open for further replies.