කාර් repair පිළිඹදව දන්නා අය එන්න

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    කාර් repair පිළිඹදව දන්නා අය එන්න

    මගේ කාර් එක සර්විස් කරන්න ගියාම ඒ අය මට මෙහෙම දෙයක් කිව්වා.

    1) එන්ජිමේ රෝකර් කවර් එකෙන් engine oil leak වෙනවලු :rolleyes: . පසු කාලෙක ඒ තෙල් එන්ජිම පුරාම සහ gear box එක පුරාම බැඳෙනවා ලු :angry:

    ( එහෙම වුනාම ඇතිවන උපද්‍රව මොනවද?) :eek:

    2) එන්ජින් එක mount කරලා තිබෙන ස්ථාන හතරක් තිබෙනවානේ , එකේ එකක පලුදු වීම් ඇතිවෙලාලු. :shocked:

    අනික රෝකර් කවර් එකේන් තෙල් ලීක් වෙන නිසා , ඒ තෙල් අර එන්ජිම mount කරලා තිබෙන ස්ථානයට යනවා, එම නිසා ඒ mount එක ඉදිමිලා ලු :eek: . එක නිසා එන්ජිම දරාගෙන සිටීමට නොහැකියි ලු. :angry:

    ( එහෙම වුනාම ඇතිවන උපද්‍රව මොනවද?)
     
    Last edited:

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,616
    1,556
    113
    :yes: engine oil giyama rubber bush mount sawuththu wenawa,, rocker cover gasket dhana eka maha loku deyak newei ban,, udinma thyena gasket ekane,, ea hinda lesi,, dhapan ban,,
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    :yes: engine oil giyama rubber bush mount sawuththu wenawa,, rocker cover gasket dhana eka maha loku deyak newei ban,, udinma thyena gasket ekane,, ea hinda lesi,, dhapan ban,,

    mount sawuttu unama vibrate wenawa speed yaddi.. anika ban mount ekak kedila engine eka bimata pata bewunoth :P

    එන්ජින් එක hold කරන්න කොච්චර mounts තියෙනවද? :eek:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mount eka daganin mchn kadila nan vibarte wewi duwanna hoda ne engine ekata...rocket cover ekath daganin ...loku ganan yana weda newe....owa maru karnane nethuwa hitoyth tamai loku weda set wenne...
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    මගේ කාර් එක සර්විස් කරන්න ගියාම ඒ අය මට මෙහෙම දෙයක් කිව්වා.

    1) එන්ජිමේ රෝකර් කවර් එකෙන් engine oil leak වෙනවලු :rolleyes: . පසු කාලෙක ඒ තෙල් එන්ජිම පුරාම සහ gear box එක පුරාම බැඳෙනවා ලු :angry:

    ( එහෙම වුනාම ඇතිවන උපද්‍රව මොනවද?) :eek:

    2) එන්ජින් එක mount කරලා තිබෙන ස්ථාන හතරක් තිබෙනවානේ , එකේ එකක පලුදු වීම් ඇතිවෙලාලු. :shocked:

    අනික රෝකර් කවර් එකේන් තෙල් ලීක් වෙන නිසා , ඒ තෙල් අර එන්ජිම mount කරලා තිබෙන ස්ථානයට යනවා, එම නිසා ඒ mount එක ඉදිමිලා ලු :eek: . එක නිසා එන්ජිම දරාගෙන සිටීමට නොහැකියි ලු. :angry:

    ( එහෙම වුනාම ඇතිවන උපද්‍රව මොනවද?)

    Engine mount velata oil leak velanam godak velawata mount idimenna puluwan, mount check karala pupurala or damage vela tiyana mount ikmanata maru karanna, mokada engine eke vibration balance venna vidiyata tamai maunt fit karala tiyenne mount 1-2 giyama anith mount velata ena presure eka vedi nisa ewath ikmanatama sauththu venawa.
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    [/SIZE][/SIZE]1) එන්ජිමේ රෝකර් කවර් එකෙන් engine oil leak වෙනවලු :rolleyes: . පසු කාලෙක ඒ තෙල් එන්ජිම පුරාම සහ gear box එක පුරාම බැඳෙනවා ලු :angry:
    Oil leak ekak ne machan, podi case wade chaa wenna kalin dagaththoth hodai, oya kiyala thiyenawa wage Rubber bush/mounts ikmanata sauththu wenawa oil wadunam. oil seal ekak or bush eke gihilla athi.

    [/SIZE]2) එන්ජින් එක mount කරලා තිබෙන ස්ථාන හතරක් තිබෙනවානේ , එකේ එකක පලුදු වීම් ඇතිවෙලාලු. :shocked:
    Engine mount sauthuthu welanam check karala replace kara ganna, nathnam anith mounts walatath balapam athiwela awath sauthuwei.

    Makkata dila check karaganin.