මගේ forex ආදායම,

Hacker V

Member
Jan 27, 2014
767
108
0
මම මේ දවස් වල හොදට ෆොරෙක්ස් එගෙන ගත්තා,.මගේම ස්ට්‍රැටජි එකක් හදා ගත්ත. මම හැම සතියකම අලුතින් ඩෙමෝ acount එකක් හදනව ඒකෙ diposit එක $100 එතකොට real එක වගේමනෙ,.මම මගේ daily අදායම මේකෙ දානව,අහැක් තරම් සිග්නල් දෙන්න බලන්නම්,.හැබැයි අනුන්ගෙ සිග්නල්ස් පස්සෙ යන එක නම් ඇගට ගුන නෑ,මේකෙන් forex කරන අයට සපොර්ට් එකක් ලැබේවි කියල මම හිතනව... මේ අයිඩියා එක ආවෙ ඔලුවට ආවෙ අද,ඉතින් පරන trades ටිකක් තමයි දාන්න වෙන්නෙ, අද දාපු trade ටික හෙට බලමු los ද profit ද කියල,. මේ ටික බලල සිග්නල් ඔනද නැද්ද කියල කියන්නකෝ . වැඩි දෙනෙක් කැමති උනොත් සිග්නල් දෙන්නම්.මට කාගෙන්වත් සත පහක් වත් එපා:yes:,. මේක මගේ forex life එක සාර්තක වෙන්න කියල පින් තකා කරන වැඩක්!!!

මගේ acount deposit එක $100 :shocked:
leverage එක 1:200:)
අඩුම ලොට් size එක 0.1 :shocked::shocked::shocked:


කට්ටිය කියනව $100 ට 0.1 ක size එකක් දාන්න තොට පිස්සුද කියල,.. අපි බලමුකො මට අත්තටම පිස්සුද කියල:rolleyes::rolleyes::rolleyes::yes:



1497576_514777221954499_565914071_n.jpg
:yes::yes::yes::D:rolleyes:


  • me ada dapu trade ekak,. meken passe mama aluth acount ekak
hadanawa
1535625_523063357792552_2022909325_n.jpg


2014-01-27
1551709_523319151100306_521907272_n.jpg

:cool::cool:


මෙකට ගිහින් තව පැහැදිලිව බලා ගන්න. http://www.myfxbook.com/members/hackervish/hacker-v/819473
 
Last edited:
  • Like
Reactions: nvhcc89

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    2014/1/7 vs 2014/1/27

    wenas kaloth balagamu......hodata aha gahan inna oni.....

    ela ela jaya wewa
     

    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    NordFx supports demos?

    kohomada open karanne?



    mahadeyak na meta trader4 open kara... file giya... open an acount dunna

    wisthara pireuwa, diposit kiyak denna oneda kiyala typ kara.. make acount dunna... anthimata finish dunna:confused::confused::confused::confused:
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    umba meka serious pennana nisa machan myfxbook.com ekata add karala link eka meke daapan. apitath ethakota balanna puluwa real time :P