මම මේ දවස් වල හොදට ෆොරෙක්ස් එගෙන ගත්තා,.මගේම ස්ට්‍රැටජි එකක් හදා ගත්ත. මම හැම සතියකම අලුතින් ඩෙමෝ acount එකක් හදනව ඒකෙ diposit එක $100 එතකොට real එක වගේමනෙ,.මම මගේ daily අදායම මේකෙ දානව,අහැක් තරම් සිග්නල් දෙන්න බලන්නම්,.හැබැයි අනුන්ගෙ සිග්නල්ස් පස්සෙ යන එක නම් ඇගට ගුන නෑ,මේකෙන් forex කරන අයට සපොර්ට් එකක් ලැබේවි කියල මම හිතනව... මේ අයිඩියා එක ආවෙ ඔලුවට ආවෙ අද,ඉතින් පරන trades ටිකක් තමයි දාන්න වෙන්නෙ, අද දාපු trade ටික හෙට බලමු los ද profit ද කියල,. මේ ටික බලල සිග්නල් ඔනද නැද්ද කියල කියන්නකෝ . වැඩි දෙනෙක් කැමති උනොත් සිග්නල් දෙන්නම්.මට කාගෙන්වත් සත පහක් වත් එපා
,. මේක මගේ forex life එක සාර්තක වෙන්න කියල පින් තකා කරන වැඩක්!!!

කට්ටිය කියනව $100 ට 0.1 ක size එකක් දාන්න තොට පිස්සුද කියල,.. අපි බලමුකො මට අත්තටම පිස්සුද කියල

2014-01-27

මෙකට ගිහින් තව පැහැදිලිව බලා ගන්න. http://www.myfxbook.com/members/hackervish/hacker-v/819473
,. මේක මගේ forex life එක සාර්තක වෙන්න කියල පින් තකා කරන වැඩක්!!! 

කට්ටිය කියනව $100 ට 0.1 ක size එකක් දාන්න තොට පිස්සුද කියල,.. අපි බලමුකො මට අත්තටම පිස්සුද කියල

- me ada dapu trade ekak,. meken passe mama aluth acount ekak
2014-01-27

මෙකට ගිහින් තව පැහැදිලිව බලා ගන්න. http://www.myfxbook.com/members/hackervish/hacker-v/819473
Last edited: