hehehe
Tattayage Ridichcha Paara!![]()
ජොනී බට්ට;16211049 said:අහන එකට උත්තර දිපන්කෝ..... ජනේලෙන් එබෙමුද?



මොකක්ද මේ සීන් එක?


පව් බන් සිංහලුන්ගෙන් මැර ප්රහාරයක් එල්ලවෙයි කියල බයේ ඇත්තෙ අනාතයමම දවසක් අපේ අය්යල දෙතුන් දෙනෙකුත් එක්ක නිග්ග ඉන්න ගෙදර gate එක ලඟට ගිහින් කතා කළා. නිග්ගා එලියටවත් බැස්සේ නෑ. ජනෙලෙකින් එබී එබී බල බලා හිටියා බන්.![]()
මම කලින් thread එකක විස්තරේ කියල ඇති.දැන් මම ඕක ගැන උගෙන් thread වලදී අහද්දී ඕක සද්ද නැතුව මාරු වෙනවා. මම දාන posts දැක්කේ නෑ වගේ ඉන්නේ. මාව block කරලා ඒ මදිවට...![]()

පව් බන් සිංහලුන්ගෙන් මැර ප්රහාරයක් එල්ලවෙයි කියල බයේ ඇත්තෙ අනාතය![]()




මටත් එහෙම තමා හිතෙන්නෙඌ තනිකරම කරන්නේ මේකේ ඉන්න එවුන්ව form කරලා ආතල් ගන්න එක. ඌ ඇත්ත ජීවිතේ පාඩුවේ ගේ අස්සට වෙලා වැඩ කරලා කීයක් හරි හොයාගෙන ඉන්න පොරක් බන්. පාළුව තනිකම යන්න මේකේ ආතල් දෙනවා. නැතුව අපි හිතන විදියේ පිස්සු තද වෙච්ච aggressive කලහකාරී එකෙක් නෙමෙයි මූ.![]()
