Top 3 ways to kill a Tattaya!!!

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    තෝ කලිසම ගලවල පෙන්නහන් තට්ටයට ඌ හිනා කාලම මැරෙයි..
    9344262.png

    9Y7qmQ3.png
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    ජොනී බට්ට;16211049 said:
    අහන එකට උත්තර දිපන්කෝ..... ජනේලෙන් එබෙමුද?

    නිග්ග ලොවෙත් නෑ බන්... ඔන්න යන්තං ඌට රිද්දන්න තැනක් හොයා ගත්තා. යකාට දුම්මල ගැහුවා වගේ තමයි නිග්ගට ජනේලෙන් එබෙමු කියන එක.ආයෙත් මේ thread එක පළාතේ එන එකක් නෑ. :lol::lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    මොකක්ද මේ සීන් එක?

    මම දවසක් අපේ අය්යල දෙතුන් දෙනෙකුත් එක්ක නිග්ග ඉන්න ගෙදර gate එක ලඟට ගිහින් කතා කළා. නිග්ගා එලියටවත් බැස්සේ නෑ. ජනෙලෙකින් එබී එබී බල බලා හිටියා බන්. :lol::lol::lol:

    මම කලින් thread එකක විස්තරේ කියල ඇති.දැන් මම ඕක ගැන උගෙන් thread වලදී අහද්දී ඕක සද්ද නැතුව මාරු වෙනවා. මම දාන posts දැක්කේ නෑ වගේ ඉන්නේ. මාව block කරලා ඒ මදිවට...:D
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,069
    2
    116,278
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    පව් බන් සිංහලුන්ගෙන් මැර ප්‍රහාරයක් එල්ලවෙයි කියල බයේ ඇත්තෙ අනාතය :lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    පව් බන් සිංහලුන්ගෙන් මැර ප්‍රහාරයක් එල්ලවෙයි කියල බයේ ඇත්තෙ අනාතය :lol:

    ඌ තනිකරම කරන්නේ මේකේ ඉන්න එවුන්ව form කරලා ආතල් ගන්න එක. ඌ ඇත්ත ජීවිතේ පාඩුවේ ගේ අස්සට වෙලා වැඩ කරලා කීයක් හරි හොයාගෙන ඉන්න පොරක් බන්. පාළුව තනිකම යන්න මේකේ ආතල් දෙනවා. නැතුව අපි හිතන විදියේ පිස්සු තද වෙච්ච aggressive කලහකාරී එකෙක් නෙමෙයි මූ. :yes::yes::yes::yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,069
    2
    116,278
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඌ තනිකරම කරන්නේ මේකේ ඉන්න එවුන්ව form කරලා ආතල් ගන්න එක. ඌ ඇත්ත ජීවිතේ පාඩුවේ ගේ අස්සට වෙලා වැඩ කරලා කීයක් හරි හොයාගෙන ඉන්න පොරක් බන්. පාළුව තනිකම යන්න මේකේ ආතල් දෙනවා. නැතුව අපි හිතන විදියේ පිස්සු තද වෙච්ච aggressive කලහකාරී එකෙක් නෙමෙයි මූ. :yes::yes::yes::yes:
    මටත් එහෙම තමා හිතෙන්නෙ :yes: