ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    pissukelinnatuwa waren, mun kohomat na ne api ena welaawata :P lol

    Score/Min eken

    Lion-EK enne godak raata 12n passe wage ban

    @heshan Elakiri.com එකෙත් rules තියනවා. කුණුහරුප වැපිරීම සපුරා තහනම්!

    උබ කව්ද කියලා මම දන්නේ නැ.... මචන් පොඩ්ඩක් දෙන්නේ නතුව ඉන්නවද..... නිකන් බැන්නේ නැනේ.... දන්නේ නැති මගුල් වලට කට දන්නේ නැතුව හිටපන්.... GT අපි ගැන දන්නවා.... තුශනට බැන්නේ හේතුවක් නිසයි....
     
    Last edited:

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ගේම් එක ප්ලේ කරන්න බැරි එක කෙසේ වෙතත් එකෙක්ක්ව හරියට ඒම් කරලා වෙඩි තියාගන්න බැරි වුන නිසා කියලා නම් හැමෝම දන්නවා :lol::lol:
    :lol::lol::lol:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,182
    6,045
    113
    උබ කව්ද කියලා මම දන්නේ නැ.... මචන් පොඩ්ඩක් දෙන්නේ නතුව ඉන්නවද..... නිකන් බැන්නේ නැනේ.... දන්නේ නැති මගුල් වලට කට දන්නේ නැතුව හිටපන්.... GT අපි ගැන දන්නවා.... තුශනට බැන්නේ හේතුවක් නිසයි....

    mage nama uputa ganna epa apahu math hack kare hethuwak nisa.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    mage nama uputa ganna epa apahu math hack kare hethuwak nisa.

    mokak nisada
    4979230.gif
    3901675.gif

    9Y7qmQ3.png
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,554
    1,584
    113
    sri rajasinha adawiya
    උබ කව්ද කියලා මම දන්නේ නැ.... මචන් පොඩ්ඩක් දෙන්නේ නතුව ඉන්නවද..... නිකන් බැන්නේ නැනේ.... දන්නේ නැති මගුල් වලට කට දන්නේ නැතුව හිටපන්.... GT අපි ගැන දන්නවා.... තුශනට බැන්නේ හේතුවක් නිසයි....

    hari ubala tamai porawal. :) ubala COD kala inne. GT th dannawa. ithn apita mokada bang. ?? ubawa danne natte COD hadapu eun witarai. :D
    wena servers nathiwada rate. :lol: cooooooooooooollllllllllllllllllll

    itsnotme kiyana eka kochchara kalayak COD gahanawa EK wala. uba uwa danne ne.. ubala ithn GT dannawane. e athi :D

    uba admin unata kamak ne. minissunta garu karla kata karanna danganin uba. uba admin una paliyata wena minissunwa pahath karala kata karana manasikthwaya ata arapan issarawela. COD wala witarak admin kama tiyaganin.
     
    mama porak nemei.. mama elakiri eke member kenek witharai... nikan modayek wage katha karanna epa ban.... GT dannawa kiwwe mekai GT dannawa api nikan ban, kick karanne na kiyana... echcharai... thawa katha one na.. server eke hack or rules kaduwoth aniwa ban or kick thamai :lol:.... dan B3 thiyenawa api dan consol eke gahanne na..... mawa quote karanna epa... :angry:
     
    Last edited:

    itsnotme

    Member
    Sep 25, 2010
    622
    34
    0
    උබ කව්ද කියලා මම දන්නේ නැ.... මචන් පොඩ්ඩක් දෙන්නේ නතුව ඉන්නවද..... නිකන් බැන්නේ නැනේ.... දන්නේ නැති මගුල් වලට කට දන්නේ නැතුව හිටපන්.... GT අපි ගැන දන්නවා.... තුශනට බැන්නේ හේතුවක් නිසයි....

    උඹ තුෂ්නට නෙවෙයි කාට බැන්නත් එළකිරි.com එකේ rules තියනවා. හේතුවක් ඇතුව හෝ නැතුව උඹට ඒවට පිටින් යන්න බෑ.

    http://www.elakiri.com/forum/misc.php?do=showrules

    u cant use bad words in public. this is a public forum. this is not COD server. ok ?

    අඩුම ගානේ අර සචියා කියනවා වගේ @ දාලවත් කියපන්, මොකද කව්රුහරි කුණුහරප google කරාම එළකිරි එක එනවට අපි කැමති නෑ. GT also.

    GT උඹ ගැන දන්නවා ඇති, නමුත් මම GT ගැන උඹට වඩා හොඳට දන්නවා, මම 2006/2007 ඉඳන් Elakiri.com එකේ ඉන්නවා.(this is not my 1st account) GT කැමති නෑ එළකිරි එක කුණුහරප site එකක් වෙනවට.

    අනිත් එක උඹට බෑ GT ට අභියෝග කරන්න.

    මචන් GT අපි මුව නිකන් බැන් කරන්නේ නැ..... මචන් COD සර්වර් එකේ ඇඩ්මින් කම ඔලුවට ගහල නෙමේ මම මුව බැන් කරන්නේ.... GT කියනවනම් මම ඇඩ්මින් එකෙන් ලීව් වෙන්නම්.... පව් ප්ලේ කරන අනිත් උන්..... බට් මගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න?...

    Public Server II

    103.25.202.35:28960

    සර්වර් 2 එකට මොකෝ උනේ? මේකට උත්තර පබ්ලික් එකේ දාන්න....
    මේක බලන්න.... මොනාද මේ සර්වර් එකේ දාලා තියේන්නේ?

    ZgRkxQVckLjYqa976Ys5R4BuxzlloIRkvKiywPaxj5x_i1LpLMu3h4P7WcmWsc2Ylw=w1483-h625

    nMz6HKa-I3GlHVhVkkxJQjF2wrp-tkz7deJ3cwAw3pZsqThMvgGdyhpq-HFzEJI7Ng=w1483-h625

    එලකිරි සර්වර් එකේ ඇයි LOLIPOP කියලා නම දාලා තියේන්නේ?

    we cant accept this. any of senior member never accept this. he is admin here. and he own all this. its his business. u cant question him.

    මේ දේවල් වලින් පේන්නෙ උඹේ joind date එක කෙසේවෙතත් උඹ එළකිරි එකට අලුත් බව.
    no offence mate.
    11.gif
    be coooooooooooooooooooooooooool. :cool::cool::cool::cool:

    stay as a Family
    :love::love::yes::cool::cool::cool::cool:
    Elakiri.com
     
    Last edited:

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    උඹ තුෂ්නට නෙවෙයි කාට බැන්නත් එළකිරි.com එකේ rules තියනවා. හේතුවක් ඇතුව හෝ නැතුව උඹට ඒවට පිටින් යන්න බෑ.

    http://www.elakiri.com/forum/misc.php?do=showrules

    u cant use bad words in public. this is a public forum. this is not COD server. ok ?

    අඩුම ගානේ අර සචියා කියනවා වගේ @ දාලවත් කියපන්, මොකද කව්රුහරි කුණුහරප google කරාම එළකිරි එක එනවට අපි කැමති නෑ. GT also.

    GT උඹ ගැන දන්නවා ඇති, නමුත් මම GT ගැන උඹට වඩා හොඳට දන්නවා, මම 2006/2007 ඉඳන් Elakiri.com එකේ ඉන්නවා.(this is not my 1st account) GT කැමති නෑ එළකිරි එක කුණුහරප site එකක් වෙනවට.

    අනිත් එක උඹට බෑ GT ට අභියෝග කරන්න.

    we cant accept this. any of senior member never accept this. he is admin here. and he own all this. its his business. u cant question him.

    මේ දේවල් වලින් පේන්නෙ උඹේ joind date එක කෙසේවෙතත් උඹ එළකිරි එකට අලුත් බව.
    no offence mate.
    11.gif
    be coooooooooooooooooooooooooool. :cool::cool::cool::cool:

    stay as a Family
    :love::love::yes::cool::cool::cool::cool:
    Elakiri.com

    අනේ මෝඩයෝ මොකෝ ගැනු වගේ එල්ලි එල්ලි එන්නේ වැඩ නැද්ද.... නිකන් ගොනා වගේ කතා කරන්නේ නැතුව උන දේ බලපන්.... මම දන්නවා මේකේ කුනුහරප කියන්න බැරි බව... යකෝ B3 ඩවුන් උනාම කට්ට කාලා සර්වර් එකේ වෙන ටූල් එකකින් රූල්ස් ටික හැදුවේ හැමදාම එකෙක් ඇවිල්ල සර්වර් එක කනවා... යකෝ උබලට වැඩක් නැති උනාට මට මේ සර්වර් එක ඔනේ.... එ නිසා අපිට අපේ වැඩේ කරන්න දීලා සර්වර් එකට ඇවිල්ලා ප්ලේ කරපන්.... මම ඇඩ්මින් වෙන්න කලිනුත් සර්වර් එක ගැන බැලුවා දැනුත් එහෙමයි ඉස්සරහටත් එහෙමයි.... එක එක පිස්සොන්ට ඇවිල්ලා සර්වර් එක කන්න දෙන්නේ නැ... මගේ වැඩ මම කරන්නම්....
     
    itsnotme

    Member
    Sep 25, 2010
    622
    34
    0
    u quote me, thats Y i quote u.
    umba sever config karapu eewa gana mama mokuth methana kiyala na. kiyala thiyana deeta uttara deepan nikan wal baila nathuwa. man umbata kiwwe methana kunuharpa kiyanna epa kiyala witharai.

    no point of talking to this brainless fool

    anyone can see that.
     
    Last edited:

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    server eka kapu eka inne meke ekai meke uwa quote karala uta banne.... mole nadda ubata... naththam mama kiyana eka therenne nadda...

    issella hathpale gu gaganne nathuwa thread eka mula idala balapan :lol:

    dan kawda?
    :yes:

    no point of talking to this brainless fool
     
    Last edited:

    itsnotme

    Member
    Sep 25, 2010
    622
    34
    0
    modayo server eka kapu eka inne meke ekai meke uwa quote karala uta banne.... mole nadda ubata... naththam mama kiyana eka therenne nadda...

    issella hathpale gu gaganne nathuwa thread eka mula idala balapan :lol:

    dan kawda?
    :yes:

    no point of talking to this brainless fool

    WTF is this. sachiya mokekda ban mu. lol

    man kiwwe > man umbawa quote kare umba maawa quote karapu nisa kiyala(" u quote me, thats Y i quote u. " ) nathuwa thuchnaya quote karapu l@bbakk mata wadak na.

    ane manda ooi

    umbe me reply ekata man answer kare.

    උබ කව්ද කියලා මම දන්නේ නැ.... මචන් පොඩ්ඩක් දෙන්නේ නතුව ඉන්නවද..... නිකන් බැන්නේ නැනේ.... දන්නේ නැති මගුල් වලට කට දන්නේ නැතුව හිටපන්.... GT අපි ගැන දන්නවා.... තුශනට බැන්නේ හේතුවක් නිසයි....

    no point of talking to this brainless fool [/QUOTE]
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    WTF is this. sachiya mokekda ban mu. lol

    man kiwwe > man umbawa quote kare umba maawa quote karapu nisa kiyala(" u quote me, thats Y i quote u. " ) nathuwa thuchnaya quote karapu l@bbakk mata wadak na.

    ane manda ooi

    umbe me reply ekata man answer kare.

    no point of talking to this brainless fool
    [/QUOTE]

    mama anzer eka dune uba kiwwe mama EK forum eke bad words kiwwa kiyapu ekatai e kiwwe ai kiyapu ekatai....
     
    itsnotme

    Member
    Sep 25, 2010
    622
    34
    0
    කව්රුහරි මොකක්හරි කිව්වහම ඒක හරි නම්, ඒක පිළිගන්න තරම් නිහතමානි වෙයන්. අනේ මන්ද උඹල නම්
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    එහෙම එකක් නැ බන්... මේ ඔක්කොටම මුල සර්වර් එකේ හැක් දාපු එක...
     
    itsnotme

    Member
    Sep 25, 2010
    622
    34
    0
    එහෙම එකක් නැ බන්... මේ ඔක්කොටම මුල සර්වර් එකේ හැක් දාපු එක...

    එළකිරි
    11.gif
    :):yes:

    stay as a Family :love::love::yes::cool::cool::cool::cool:
    Elakiri.com
     
    Last edited:

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,182
    6,045
    113
    server eka kapu eka inne meke ekai meke uwa quote karala uta banne.... mole nadda ubata... naththam mama kiyana eka therenne nadda...

    issella hathpale gu gaganne nathuwa thread eka mula idala balapan :lol:

    dan kawda?
    :yes:

    no point of talking to this brainless fool

    moko moko huttho saver eka kawe manda thoda.manda mulin hack dala saver eka kawe.dakka neda eyye thota hack dala ahu una serama aun tika.thoi sachith ponnayai anith ponnayoi mage passen alewwa misak anith rangala gahana aun gana hewwada.GT mun mage ewa hoyanawa passe wena aun awilla saver ake ip danawa waren machan meka hondai me saver ekata waren keyala.e akekge nama thamai helldog.mata keyanna one GT mata kisi yati aramunak na cod saver eka kanna saha heshanta wage admin kamak ganna.sachith keyana eka podi hunubijja ne heshanta danum therum athi ne.etath man wena nam walin awilla gahuwa dawas kepayak athakota man pro player(lone survivor,miami vice) ethakota ban na.passe man keyala geya yako mai e gahuwe keyala:lol:heshan sachith adoO athulu umbalage pons rala hack pata kannadiya ain karala balanna man diha:)
    9.gif
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    mama Helldogta warn deela thiyenne server ip danna epa kiyala... u dan danne na... dammoth kick or ban karanawa.... machan ube prashne iwarai Adminlata baninna epa... uba hack dannath epa... meka methanin iwarai... ai uba eye norecoil damme??... :angry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    hari hari norecoil damma:yes:kala kirenna epa.
    man hoya gaththa honda gun tikak samaga perk class tikak
    .:)no hack...

    ඕව ගිහිං කියපන් හාවන්ට.. aim assist දාගෙන ආවෙ.. proof දෙන්නම් මේ දැන්.. උබ මොකටද game සෙල්ලම් කරන්නෙ ? උබ පොර කියල පෙන්නන්නද එහෙම නැත්ත ඉන්න උන් එක්ක එකතු වෙලා ආතල් එකක් ගන්නද ? අර මල් පප්ප බලහන් කො.. gun එක අල්ලගන්න බැරුව හිටියෙ.. දැන් බලහන් කො කොහොම හරි ඌ පුරුදු වෙලා ටිකක් සෙල්ලම් කරනව දැන්.. respect කරන්න ඕන අන්න ඒ වගේ උන්ට..

    උබ ගැන නම් හිරිකිතයි බන්.. සිරාවට කියන්නෙ..
     
    Status
    Not open for further replies.