ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

thushana

Well-known member
  • Jun 19, 2010
    10,182
    6,045
    113
    malli umbata relax wenna hack karanna bane eka public server ekak. anik ayath play karanna ona. Umba hack karanawa kiyanne eka anik ayata karana asadaranayak. Umba eka digatama kaloth eka COD server ekata prashnayak wagema apitath prashnayak mokada api wiyadam karan servers danne hamotama ekathu wela enjoy karanna.

    Oyata cod admin la gana prashnayak thiyanwa nam, oya play karanakota waradi widiyata oyawa ban karanawa nam play karana video ekak ekka mata report karanna mama balannam.
    11.gif
    pm
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-

    GT දැන් මූ ඔන්න හැක් නොදා ගිහින් Video එකක් දායි. ඒ වුනාට මූ හැම තිස්සෙම හැක් කරලා තමා ගහන්නේ. සිරාවටම වේදනාවක් වෙනවා අනිත් එවුන්ට. කොහොමත් ආයේ මූ හැක් නොදා ආවත් කට්ටිය මූව කික් කරනවා. මොකද මූ ඒ තත්වෙට වැටෙන්නම නට් එකක් වෙලා තියෙන්නේ. ඇඩ්මින්ලාගේ කේස් එකක් නෑ මෙතන. ඉස්සෙල්ලාම සචියා මූව එක්ස්පෝස් කරපු වෙලාවේ ඉඳලා හැක් කරා කියලා මූ පට්ට තරහෙන් ඉන්නේ. ඒ නිසා පලිගන්න තමා ඔය වැඩේ කරන්නේ. මූ කාලයක් හැක් දාගෙන ආවේ නෑ. පස්සේ මොකෙක් හරි බූරුවෙක් මූව ආතල් එකට කික් කරන්න වෝට් දැම්මා. මූට ඒඛට මළ පැනලා මූ ආයේ හැක් දාගෙන ආවා. එහෙම අපිවත් සමහරු කික් කරන්න වෝට් දානවා. වැඩේ කියන්නේ මූ ඉතින් ගොනා නිසා ඒවා තේරෙන් නෑ. හත් පලේ ගාගන්නවා. කොහොමත් මූට ආයේ ඔය සර්වර් එකේ හැක් නොදාවත් ප්ලේ කරන්න වෙන්නේ නෑ. මම මේ ටික කිව්වේත් GT scene එක ගැන දන්නේ නැති නිසා. පුලුවන් නම් සචියාගෙන් මූව එක්ස්පෝස් කරපු පෝස්ට් ටික ඉල්ලගෙන බලන්න. එතකොට තේරෙයි මූ කොච්චර රැඟුවද ඇන්ඩ් කොච්චර චාටර් වුනාද හැක් නෑ කියන්න ගිහින් කියලා.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    mehemai pons yata tika read kare passe.elakiri ake edan elakiri ake rewwe na ponz kawadawath.thopelage panditha banned kirilla gana therum ganin ponz therunada.thopilage yalu ponzla wall hack dan rangannai unta saver ake ennai 2k ba therunada.(SF MILL)hack dammath nathath player kenk hithalu banned karanne komada.thope loku kama neda.ponnayo tikata karaganna deyak nathuwa thread ake kagahuwata wadak na.pade wedilla karagaththanam nikan hitapan.anith podi ponzlata keyanne umbala ewa qute karala type karanna kammali mata.loku kam epa echcharai.:) hack ma thamai.24 hour puluwannam enawa mata wada theyana hinda harida nathnam thoge banned kirilla mokakda ban. eka umba dannwane.podi hacklawa kick karapan ewage.:P
    Funny.gif

    යකෝ උඹ වගේ හැමෝම ගහන්න බැරි එවුන් නෙමෙයි ඉන්නේ :lol::lol: ගහන්න පුලුවන් එවුන් ඉන්නවා. උඹට ගහන්න බෑ කියලා අපිවත්, ඇඩ්මින්ලා වත් , අනිත් එවුන්වත් පලි නෑ. තොට ගහගන්න බැරි එක තොගේ වැරද්ද. අනිත් එක තමා යාලුවෝ කියලා නෑ හැක් දාන් ආවොත් කික්/බෑන් කරනවා. එහෙම කරලා DLM වත් බෑන් කරා (ඒත් ඒ වැරදිලා) ඒ නිසා නිකන් පො@න කතා කියන් නැතිව හිටපන් හැක් දාන යාලුවෝ බෑන් කරන් නෑ කියලා. ආත්මේ මාරු කරන් වත් හොඳට ප්ලේ කරන්න පුලුවන් එකෙක් වියන් බං. ගේම් එකක් ගහගන්න බෑ චාටර් බං :lol::lol:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    mehemai pons yata tika read kare passe.elakiri ake edan elakiri ake rewwe na ponz kawadawath.thopelage panditha banned kirilla gana therum ganin ponz therunada.thopilage yalu ponzla wall hack dan rangannai unta saver ake ennai 2k ba therunada.(SF MILL)hack dammath nathath player kenk hithalu banned karanne komada.thope loku kama neda.ponnayo tikata karaganna deyak nathuwa thread ake kagahuwata wadak na.pade wedilla karagaththanam nikan hitapan.anith podi ponzlata keyanne umbala ewa qute karala type karanna kammali mata.loku kam epa echcharai.:) hack ma thamai.24 hour puluwannam enawa mata wada theyana hinda harida nathnam thoge banned kirilla mokakda ban. eka umba dannwane.podi hacklawa kick karapan ewage.:P
    Funny.gif

    මචන් තුශන මේ නිකන් මොන්ග්ල් කතා කියන්න එපා... SF_MILI, Sachith නෙමේ මොකා හැක් දාගෙන ආවත් මම බෑන් කරනවා.... අහපන් හැමදාම ප්ලේ කරන උන්ගෙන්.... උබ මේ හැමදාම වෝල් හැක් දාගෙන ගහන්නේ.... ඊට පස්සේ බැන් කලහම නේම් චේන්ජ් දාගෙන එනවා.... උබ දාන එවා හැක් ද බන් ඔයිට වඩා සුපිරි හැක් අපි දැකලා තියෙනවා..... යකො අපි ලන්කවේ සර්වර්ස් වල විතරක් නෙමේ ප්ලේ කරන්නේ.... උබ දාන හැක් මොනාද බන් එවා දැක්කම... අපි නැති වෙලාවට හැක් දාගෙන ඇවිල්ලා අනිත් උන් ගේ ආතල් කනවා..... යකෝ මම ඔෆිස් එකේ ඉන්න වෙලවට මට කෝල්ස් එනවා මචන් තුශන අවිල්ලා හැක් දාලා එපා කරනවා පොඩ්ඩක් ඇවිල්ලා බැන් කරන්න කියලා.... යකෝ නිකන් මොන්ටිසෝරි ආතල් ගන්න එපා බන්..... කලින් උබේ හැක් කරපු විඩ්යෝ රිලීස් උනා නේද?... ඒවට මොකෝ කියන්නේ..... යකො ඔෆිස් එකේ වැඩ තියෙද්දි පොඩ්ඩක් හරි සර්වර් එකට එන්නේ එලකිරි එකේ සර්වර් එකක් නිසයි.... එ එනකොට තෝ ඉන්නවා හැක් දගෙන... GT වට් අයි ඩු?
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    loku kam epa echcharai.:) h

    අනේ තොට ලොකුකම් දාන්න තෝ මොන Noob කෙනෙක්ද පොන්සි. තෝ හරි හමන් ප්ලේයර් කෙනෙක් නම් ඔහොම කිව්වත් කමක් නෑ. Aim කරලා එකක් හරියට තියාගන්න් බැරි වුනාට කටින් නම් දාහක් මරනවා නේද පොන්ටියා :lol::lol::lol: බැරි එවුන්ට විතරක් හදපු සර්වර් එකක් වගේ හොයලා දෙන්නද ගිහින් ගහන්න??? :confused::confused: අඩු ගානේ ඒකේ වත් පොඩ්ඩක් ගහන්න පුලුවන්ද බලන්න. එකෙක්ව හරි මරාගන්න බැරි වෙන එකක් නෑ ඒ වගේ සර්වර් එකක නම් උඹට :lol::lol:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    malli umbata relax wenna hack karanna bane eka public server ekak. anik ayath play karanna ona. Umba hack karanawa kiyanne eka anik ayata karana asadaranayak. Umba eka digatama kaloth eka COD server ekata prashnayak wagema apitath prashnayak mokada api wiyadam karan servers danne hamotama ekathu wela enjoy karanna.

    Oyata cod admin la gana prashnayak thiyanwa nam, oya play karanakota waradi widiyata oyawa ban karanawa nam play karana video ekak ekka mata report karanna mama balannam.

    මචන් GT අපි මුව නිකන් බැන් කරන්නේ නැ..... මචන් COD සර්වර් එකේ ඇඩ්මින් කම ඔලුවට ගහල නෙමේ මම මුව බැන් කරන්නේ.... GT කියනවනම් මම ඇඩ්මින් එකෙන් ලීව් වෙන්නම්.... පව් ප්ලේ කරන අනිත් උන්..... බට් මගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න?...

    Public Server II

    103.25.202.35:28960

    සර්වර් 2 එකට මොකෝ උනේ? මේකට උත්තර පබ්ලික් එකේ දාන්න....
    මේක බලන්න.... මොනාද මේ සර්වර් එකේ දාලා තියේන්නේ?

    ZgRkxQVckLjYqa976Ys5R4BuxzlloIRkvKiywPaxj5x_i1LpLMu3h4P7WcmWsc2Ylw=w1483-h625

    nMz6HKa-I3GlHVhVkkxJQjF2wrp-tkz7deJ3cwAw3pZsqThMvgGdyhpq-HFzEJI7Ng=w1483-h625

    එලකිරි සර්වර් එකේ ඇයි LOLIPOP කියලා නම දාලා තියේන්නේ?
     
    Last edited:

    Jani_RC

    Member
    Sep 3, 2011
    5
    1
    0
    30
    Piliyandala
    unban kala.... name eka pennuwata lvl eka pennanne na.... samahara dawas wala keys nisa mawath ban una dawas thiyenawa... ganan ganna epa... dan log wela balanna.... tep ban kale keys nathi nisai... 3,4 parak balala thamai temp ban kale... karumeta ekata ubawa ahu una... srry..

    ela. thanks :)
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    GT දැන් මූ ඔන්න හැක් නොදා ගිහින් Video එකක් දායි. ඒ වුනාට මූ හැම තිස්සෙම හැක් කරලා තමා ගහන්නේ. සිරාවටම වේදනාවක් වෙනවා අනිත් එවුන්ට. කොහොමත් ආයේ මූ හැක් නොදා ආවත් කට්ටිය මූව කික් කරනවා. මොකද මූ ඒ තත්වෙට වැටෙන්නම නට් එකක් වෙලා තියෙන්නේ. ඇඩ්මින්ලාගේ කේස් එකක් නෑ මෙතන. ඉස්සෙල්ලාම සචියා මූව එක්ස්පෝස් කරපු වෙලාවේ ඉඳලා හැක් කරා කියලා මූ පට්ට තරහෙන් ඉන්නේ. ඒ නිසා පලිගන්න තමා ඔය වැඩේ කරන්නේ. මූ කාලයක් හැක් දාගෙන ආවේ නෑ. පස්සේ මොකෙක් හරි බූරුවෙක් මූව ආතල් එකට කික් කරන්න වෝට් දැම්මා. මූට ඒඛට මළ පැනලා මූ ආයේ හැක් දාගෙන ආවා. එහෙම අපිවත් සමහරු කික් කරන්න වෝට් දානවා. වැඩේ කියන්නේ මූ ඉතින් ගොනා නිසා ඒවා තේරෙන් නෑ. හත් පලේ ගාගන්නවා. කොහොමත් මූට ආයේ ඔය සර්වර් එකේ හැක් නොදාවත් ප්ලේ කරන්න වෙන්නේ නෑ. මම මේ ටික කිව්වේත් GT scene එක ගැන දන්නේ නැති නිසා. පුලුවන් නම් සචියාගෙන් මූව එක්ස්පෝස් කරපු පෝස්ට් ටික ඉල්ලගෙන බලන්න. එතකොට තේරෙයි මූ කොච්චර රැඟුවද ඇන්ඩ් කොච්චර චාටර් වුනාද හැක් නෑ කියන්න ගිහින් කියලා.

    mama kiwwe machan video ekak danna kiyala hack karanne nathuwa ban karana ekak.
    Umbala admin inna welawata vote kick off karala normal hack karana ewun ban karapan. Ethakota thushana hack karanawa nam thama ban wenne. Ethakota admin la waradiyata ban karanawa kiyana chodanawata pilithurak labenawane. ewagema thushanata puluwan admin waradiyata ban kaloth pennana. depaththtama sadaranai.

    admin nathi welata kattiya ekathu wela eka ekkenawa kick kara ganna eka gana api issarahata balamu. issellama thushana saha adminla athara thiyana prashnaya wisadala imu. :yes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මචන් GT අපි මුව නිකන් බැන් කරන්නේ නැ..... මචන් COD සර්වර් එකේ ඇඩ්මින් කම ඔලුවට ගහල නෙමේ මම මුව බැන් කරන්නේ.... GT කියනවනම් මම ඇඩ්මින් එකෙන් ලීව් වෙන්නම්.... පව් ප්ලේ කරන අනිත් උන්.....

    mamath wiswasa karana widiyata ape admin la waradiyata ban karanne nathuwa athi. namuth dan thushana kiyanawane waradiyata ban karanawa kiyala enisa eyata api video ekak danna kiyamu. ethakota hamotama sadaranai.

    බට් මගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න?...
    Public Server II
    103.25.202.35:28960

    සර්වර් 2 එකට මොකෝ උනේ? මේකට උත්තර පබ්ලික් එකේ දාන්න....
    මේක බලන්න.... මොනාද මේ සර්වර් එකේ දාලා තියේන්නේ?
    එලකිරි සර්වර් එකේ ඇයි LOLIPOP කියලා නම දාලා තියේන්නේ?

    oya server eke kawru hari admin kenek ge rcon ekak ussala naththan punkbuster hari wena plugin ekaka hari exploit ekak athi.
    punkbuster dan cod4 officially supportuth naha, ithin gahana ayata punkbuster updates uth naha. oka hoyanna mula indan install karala moko wenne kiyala trace karanna epai. Ithin eka me awasthawe essential deyak nemei, kattiya okata yanna kamathith naha, thawa cod4 server 2 thiyana nisath punkbuster dan officially support nathi nisath.

    Enisa elakiri eke community eke aluth updates saha reputation system eka dammata passe oya server ekai Halo, MTA servers gana balanna inne.

    dan apita gaming servers ona tharam thiyanawane dan gaming community ekak hadana ekai me dawas wala updates ekka karagena yanne.
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    mamath wiswasa karana widiyata ape admin la waradiyata ban karanne nathuwa athi. namuth dan thushana kiyanawane waradiyata ban karanawa kiyala enisa eyata api video ekak danna kiyamu. ethakota hamotama sadaranai.

    oya server eke kawru hari admin kenek ge rcon ekak ussala naththan punkbuster hari wena plugin ekaka hari exploit ekak athi.
    punkbuster dan cod4 officially supportuth naha, ithin gahana ayata punkbuster updates uth naha. oka hoyanna mula indan install karala moko wenne kiyala trace karanna epai. Ithin eka me awasthawe essential deyak nemei, kattiya okata yanna kamathith naha, thawa cod4 server 2 thiyana nisath punkbuster dan officially support nathi nisath.

    Enisa elakiri eke community eke aluth updates saha reputation system eka dammata passe oya server ekai Halo, MTA servers gana balanna inne.

    dan apita gaming servers ona tharam thiyanawane dan gaming community ekak hadana ekai me dawas wala updates ekka karagena yanne.

    Thanx a lot GT.... :yes:

    2Q==
    images

    Respect...!!!!​
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    mama kiwwe machan video ekak danna kiyala hack karanne nathuwa ban karana ekak.
    Umbala admin inna welawata vote kick off karala normal hack karana ewun ban karapan. Ethakota thushana hack karanawa nam thama ban wenne. Ethakota admin la waradiyata ban karanawa kiyana chodanawata pilithurak labenawane. ewagema thushanata puluwan admin waradiyata ban kaloth pennana. depaththtama sadaranai.

    admin nathi welata kattiya ekathu wela eka ekkenawa kick kara ganna eka gana api issarahata balamu. issellama thushana saha adminla athara thiyana prashnaya wisadala imu. :yes:

    වැඩේ කියන්නේ මූව කොහොමත් ආයේ කට්ටිය නම් තියාගන්න කැමති නෑ හැක් නොදා ගැහුවාත්. මූ සර්වර් එකට ආව ගමන් මුගේ අම්මා මුත්තා හිටන් කට්ටිය මතක් කරලා තමා පටන් ගන්නේ. මුල්ම කාලේ මූව කික් නොකර තියාගත්තා. ඒත් මේකා හිටපු ගමන් හැක් දාගෙන ආවානේ. එහෙම දෙබිඩි වැඩ කරද්දි කොහොමද එක විදියකට විතරක් සලකන්නේ?? ඇඩ්මින්ලා නැති වෙලාවට මූ ආව ගමන් කට්ටිය නන්නත්තාරයි. අනිත් එක තමා මූ රවුන්ඩ් එකක් පටන් ගත්ත ගමන් බොරුවට වෙන එකෙක්ව කික් කරන්න වෝට් එකක් දානවා. එතකොට තප්පර 30ක් යනකන් වෙන කාටවත් තුෂානව කික් කරන්න වෝට් කෝල් කරන්න බෑ. ඉතින් මූ ඒ ටිකට හැක් එකෙන් අනිත් උන් ඔක්කොම වගේ මරලා. ඉතින් අනිත් අයට මල පනින එක සාධාරණ නැද්ද?? ඇත්තමයි මේ COD වල නම් Security ගොඩක් දුරවලයි. කී කෝඩ් වෙනස් කරපු ගමන් ආයේ එන්න පුලුවන්. දැන් මූ කී කෝඩ් වෙනස් කරලා කරලා අනිත් උන්ටත් අලුත් කීස් හොයන්න බැරි වෙලා තියෙන්නේ. සමහරු කියනවා උන්ව බෑන් කරලා කියලා. බෑන් කරලා නෙමෙයි ඒ තුෂාන ඒ කී එක දාන් ඇවිත් බෑන් වුනාට පස්සේ ඒ කී එක පාවිච්චි කරපු අනිත් අයවත් බෑන් වෙන නිසා. තුෂාන මේ කරන වැඩෙන් ඌට විතරක් නෙමෙයි අනිත් උන්ටත් එපා කරවනවා. MTA වල වගේ Serial ban කරන්න විදියක් තිබ්බා නම් ඔය කරදරේ නෑ. මොකද ඕකුන් වගේ එවුන්ව සර්වර් වලට ඕනේ නෑ. සෙල්ලම් කරන්න බැරි එවුන්ව සර්වල් වලට ගත්තම සර්වර් එක්කම සවුත්තු වෙන දේට හොඳම උදාහරණයක් තමා මේ. අනිත් එක තමා ජීටී අයියේ ඇඩ්මින්ලාටත් හැමතිස්සේම සර්වර් එකේ ඉන්න බෑ. වැඩ එක්ක එහෙම. නැති වෙලාවට වෝට් එනේබල් කරත් මූ අර වැඩේ කරනවා බොරු වෝට් කෝල් කරලා. පොඩ්ඩක් අයියාවත් කතා කරලා බලන්න මූ මොකද කරන්නේ කියලා :yes::yes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    COD 4 kiyanne adi kale game ekak. updates uth naha. anik eka ape un gahanne crack karala. katawath thamange kiyala serial ekak naha. ekai oya hama detama hethuwa.

    MTA kiyanne free ekak. eke hamotama unique serial ekak thiyanawa. ithin godak dewal karanna puuwan.

    mehemai digatama hack karana aya awoth issarahata VIP server ekak danna puluwan. Ethakota members only. wena katawath enna baha.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    COD4 kiyanne adi kale game ekak. updates uth naha. anik eka ape un gahanne crack karala. katawath thamange kiyala serial ekak naha. ekai oya hama detama hethuwa.

    MTA kiyanne free ekak. eke hamotama unique serial ekak thiyanawa. ithin godak dewal karanna puuwan.

    mehemai digatama hack karana aya awoth issarahata VIP server ekak danna puluwan. Ethakota members only. wena katawath enna baha.

    ඒක ඇත්ත. මේ ක්‍රැක් කරලා ගහන නිසා තමා මේ අවුල තියෙන්නේ. කොහොමත් තියෙන තත්වේ හැටියට කතා කරලා තමා විසඳගන්න වෙන්නෙත් :yes::yes:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    COD4 kiyanne adi kale game ekak. updates uth naha. anik eka ape un gahanne crack karala. katawath thamange kiyala serial ekak naha. ekai oya hama detama hethuwa.

    MTA kiyanne free ekak. eke hamotama unique serial ekak thiyanawa. ithin godak dewal karanna puuwan.

    mehemai digatama hack karana aya awoth issarahata VIP server ekak danna puluwan. Ethakota members only. wena katawath enna baha.

    ela GTRZ,

    dan thiyena server 2 eka

    Public Server II
    103.25.202.35:28960

    eka change karala VIP karanna....
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡

    Me server eke kawuruwath enneth nae matath enna puluwan vip ekak hadanna plz :D:yes: cod gahanna iganagaththe EK eka nisa:) den nawaththannama bae please matath enna puluwan ping adu ekak hadana men karunakawa illanawa:yes: server 1 eke ping ekath mage hema high yannath bae :( hadanawanam vip ekak matath enna puluwan ekak hadanna :D
     
    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell

    mamath wiswasa karana widiyata ape admin la waradiyata ban karanne nathuwa athi. namuth dan thushana kiyanawane waradiyata ban karanawa kiyala enisa eyata api video ekak danna kiyamu. ethakota hamotama sadaranai.

    GT mawa admin karapan .. okun ekek wath hack karanne na :angry: :P
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,464
    1,028
    113
    KANDY
    PROMOD server eke CFG aul gihin red dots na,
    anith eka settings save wennethna,
    PB hariyata wada karanneth na...

    so poddak eka ganath balanda Mrs GTRZ
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,182
    6,045
    113
    ammo katha mawanno godai ridichcha podi auntika hitapanko kala bila anna.munge wall buru katha dakinakota anga kilipola yanawa hack karala awith dennamai hithenne sabbuwa:)film eakakuth shoot karanna epai GT ta pennana.;)
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,554
    1,584
    113
    sri rajasinha adawiya
    mona wesida man spect iddi kick karanne.. munta admin kama deepu pottaya mokada? hatta burutha okkoma hack. pattaka inna api kick wenne. sfmili la wage ponnayo online gahala raja wenawa. tournament gahana dawasata ekek maraganna be. kujithai. topilata banina api modayo. :angry::angry:

    LION-EK
     
    Status
    Not open for further replies.