කරන කලට පව් මිහිරිය මි සේ
විදින කලට දුක් වැඩිවේ ගිනි සේ.
මුන් මේක ෆිටින් දාල මෙහාට සුද්ද කෙලිනකන් බලන් ඉන්නව,කාලකන්නි හැත්ත.
සුද්ද දාන පලවෙනි බොබ්බම තොපේ ගෙවල් වලට වැටියන්.
සුද්දා බෝම්බ දන්නේ නැහැ බය නැතිව හිටු
රටේ මිනිස්සු බය වෙන්න ඕන සුද්දට නෙමේ රාජපක්ෂ පවුලට
අපේ රටට කෙළවන්නේ සුද්ද නෙමේ තොපි චන්ද දීල පත් කරලා තියෙන මේ කාලකන්නි ආණ්ඩුව
කාලකන්නි හැත්ත.


