ගඩාෆි

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔන්න අලුත්ම සොයා ගැනීම. මේ තමයි ගඩාෆි කාරයා පොඩි ගෑනු ළමයි පිරිමි ළමයි තොග පිටින් ගෙනත් දූෂණය කරන්නේ. කියන විදියට අවුරුදු 14 ළමයි පවා මූ දූෂණය කරලා තියනවාලූ. වෙන වෙනම කාමර "Sex Dungeons" තිබුනලු පොරගේ මාලිගාවේ. දැන් දැන් තමයි මුගේ මේ ජරා ආසාව ගැන ලෝකේ දන්නේ. මුගෙන් දූෂණය වෙලා බෙරිච්ච ගෑනු ළමයෙක් පාපොච්චාරණය කරලා තියනවා. මූ කැම්පස්, ඉස්කෝල වලට ගිහින් කැමති ළමයට ඔලුවට පොඩි තට්ටුවක් දැම්මට පස්සේ ගඩාෆිගේ ගෑනු ආරක්ෂක හමුදාව එදා රැට ඒ ළමයව ගෙදරට ගිහින් ගෙනත් මුගේ මාලිගාවට ගේනවාලූ. ඊට පස්සේ ගෑනු ළමයව ලෙඩ තියනවාද කියලා පරික්ෂා කරලා ඔක්කොම මයිල් ටික බාලා අඩ නිරුවත් ඇඳුමක් අන්දවලා මේක් අප් තලියක් අතුල්ලලා මුගේ කාමරේට යවනවලු. ගඩාෆි ඒ වෙලාවේ ඉන්නේ කොකේන් ගහලා හොඳට මත් වෙන්ඩ බීලා වියග්‍රා ගහලලු. ළමයට බේරීමක් නැතිලු. ඔය වගේ දූෂණය වෙන කෙල්ලෝ කොල්ලෝ ගොඩක් වෙලාවට මූ බලෙන් තියාගෙන ඉන්නවාලූ දවස් ගණන්. සමහරු මරලා දාලා ට්‍රිපොලි නගරේ අස්සක මුල්ලක ඉඳලා හම්බු වෙනවලු. මූගේ පිස්සුවම තමයි සදාම් හුසේන්ගේ පුතාටත් තිබුනේ. ලොකු දෙයක් මූ බල්ලා වගේ මරුනේ.

    article-2545819-1AF2E73100000578-385_634x422.jpg


    article-2545819-1AF2E72900000578-769_634x549.jpg

    මේ ගෑනු ළමයි ගඩාෆි ගාවට ගෙනියන්න කලින් ඒ ළමයින්ට ලෙඩ තියනවාද කියලා බලන කාමරේ.

    article-2545819-1AF2E72D00000578-357_306x500.jpg

    කාලකන්නියා

    article-2545819-1AF2E73500000578-574_634x512.jpg


    http://www.dailymail.co.uk/news/art...olonel-Gaddafi-raped-girls-boys-young-14.html

    මේ ඉතින් අපේ ලොක්කගේ අති ජාතික මිත්‍රයා. අපේ ලොක්කට ඉන්න යාළුවො ඔක්කොම එක්කෝ කුඩ්ඩො, ස්ත්‍රී දූෂකයෝ, හොරු, මංකොල්ලකාරයෝ, පට්ට හොරු, කුම්බාන්ඩයෝ, ඔලු අමාරු කාරයෝ.

    Rajapakse_Gaddafi_010909_2.jpg


    :angry::angry::angry::angry:
     
    • Like
    Reactions: DJLEOx78

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,488
    16,238
    113
    මූණ දැක්කහම කියන්න පුළුවන් මූ කුපාඩියෙක් කියලා..මහින්දයත් කැමති උන් වගේ උන්ට තමා..:D
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,479
    22,145
    113
    Gotland
    හෙ හෙ ගදාෆියා ඇතුළු සෙට් එකම බල්ලෝ වගේ මැරුණේ
    ඉරාන කාරය බේරුනා. පොර ගෙඩර ගියා
    තව එකෙක් දෙන්නෙක් ඉන්නව
    උන්ටත් ඒ සේතේම අත්වෙයි
    මේකේ සමහර පොටෝ දැකල එරෝසන් මල් පොන්ටිං ඇතුළු බත්බැල සක්කිලියෝ රිදිලා දූවගේන එයි.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    නොදකින්..... හොද වැඩේ ඕකට..... ලංකාවේ ඉන්න ඔය වගේ සක්කිලි ටිකටත්, ඕකට වෙච්ච දේම වෙලා, හැදි ගෑවිලා යන්න ඕනා...... :angry:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    eka adipathi balayak hamba unahama kawruth ohoma thamai
    eda eka dipathilage puthala ada desapalana rukada wela thiyenne pera kala paw nisa.
    ada eka adipathige puthalata karana wada walata rukada wela nawathinne naha.
    lankawe ewunta onith me wage ewunne.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,514
    17,517
    113
    Auckland
    හෙ හෙ ගදාෆියා ඇතුළු සෙට් එකම බල්ලෝ වගේ මැරුණේ
    ඉරාන කාරය බේරුනා. පොර ගෙඩර ගියා
    තව එකෙක් දෙන්නෙක් ඉන්නව
    උන්ටත් ඒ සේතේම අත්වෙයි
    මේකේ සමහර පොටෝ දැකල එරෝසන් මල් පොන්ටිං ඇතුළු බත්බැල සක්කිලියෝ රිදිලා දූවගේන එයි.

    රිදෙන්නෙ ඔව්ව බලන් ආතල් ගන්න බත් බැල™ ටයිප් වුන්ට
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ලොකු දෙයක් මූ බල්ලා වගේ මරුනේ
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    නොදකින්..... හොද වැඩේ ඕකට..... ලංකාවේ ඉන්න ඔය වගේ සක්කිලි ටිකටත්, ඕකට වෙච්ච දේම වෙලා, හැදි ගෑවිලා යන්න ඕනා...... :angry:

    :yes::yes:
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,320
    2,612
    113
    Colombo
    තව ටික කාලෙකින් ලංකාවෙත් ඕකම තමා වෙන්නෙ. :rolleyes:
    දැනට වෙන්නෙ හොර රහසෙනෙ
    12.gif