හිට්ලර්ගේ නෑදෑයා

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මේ නෑදෑ කතන්දරේ නම් තෙරෙනවා මදි මචන්. කීප පාරක් කියෙව්වත් අයිඩියා එක එන්නෙ නෑ. ඒ ටික තව පැහැදිලි කරොත් හොදයි මචන්.
    මෙහෙමයි. ඒක ටිකක් සංකීර්ණයි තමයි.
    විලියම් පැට්‍රික් හිට්ලර් ගේ තාත්තා ඇඩොල්ෆ් හිට්ලර්ගේ වැඩිමල් සහෝදරයෙක්. හැබැයි එක කුස උපන් නෙවෙයි. මොකද ඇඩොල්ෆ්ගේ තාත්තා ඒ කියන්නේ විලියම්ගේ සීයා තමන්ගේ අසනීප ගෑනි ඉඳිද්දී ගෙදර වැඩට හිටපු ගෑණු ළමයි එක්කත් ක්‍රීඩාවේ නිරත වුණා. වැඩට හිටපු අවුරුදු 19 කෙල්ලෙකුට හම්බෙච්ච එක්කෙනෙක් විලියම්ගේ තාත්තා. පස්සේ අවුරුදු 19 කෙල්ලව නිත්‍යානුකුලව බැන්ද.
    ඒ අතරම නියම ගෑනි අසනීපෙන් ඉන්නකොට බලා ගන්න ආපූ අවුරුදු 16 කෙල්ල එක්කත් බුවා රති කෙළියේ නිරත වුණා. එයාට ළමයි ගොඩක් හම්බුණා. උන් අතරින් බාලම එකෙක් තමයි ඇඩොල්ෆ් හිට්ලර්.
    ඇඩොල්ෆ් ලෝක යුද්ධ කරන්න කලින් උගෙ තාත්තා ඇඳන් උඩ යුද්ධ කර කර ඉඳල තියෙන්නෙ. මෙතන නොකිව්ව තවත් ගෑනු ඉඳල තියනවා ඌට. මිනිහ ඔය ගාය පොඩ්ඩක් පාලනේ කරං හිටියනං කෝටි ගාණක් ජීවිත පස්සෙ ඉතුරු වෙන්න තිබ්බ.

    ත්‍රෙඩ් එක දිග වෙන හින්ද දැම්මෙ නෑ මචං මේ ටික. මම ආටිකල් එකෙත් ඒක ටිකක් හැදුවා මචං තෑන්ක්ස් ඒක කිව්වට.
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy

    Thanks බ්‍රෝ තේරුනා සිද්දිය.
    එතකොට හිට්ලර් කියන්නේ විලියම්ගේ බාප්පා. මාමා??? 🤔
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Thanks බ්‍රෝ තේරුනා සිද්දිය.
    එතකොට හිට්ලර් කියන්නේ විලියම්ගේ බාප්පා. මාමා??? 🤔
    මාමා.
    ඇත්තට ඔයා කිව්වට පස්සේ මට මීටර් වුණේ. ඇඩෝල්ෆ්ගේ තාත්තා කරලා තියන කුපාඩි වැඩ ගැන වෙනම ආටිකල් එකක් ලියන්න පුලුවන්. 😂
    ඇඩොල්ෆ්කාරයා පොඩිකාලේ පොරගෙන් කුණුවෙන්න ගුටිකාලා තියනවා හේතු ඇතුව සහ නැතුව. උන් ඔක්කොම මානසික ලෙඩ්ඩු ටිකක්. ඔය වගේ දරුණු වෙන්න පොඩිකාලේ අත්දැකීමුත් හේතුවෙන්න ඇති.

    මම විලියම්ගේ තාත්තගේ නම දැම්මේ නැත්තේ එහෙම වුණොත් මේක තේරුම් ගන්න තවත් අමාරු වෙන නිසා. මොකද විලියම්ගේ තාත්තගේ නමයි සීයගේ නමයි එකමයි. Alois Hitler.
    විලියම්ගේ තාත්තට Alois Hitler jr, ජූනියර්
    සහ සීයට Alois Hitler sr, සීනියර්
    කියල කිව්වේ. මේක දැම්මොත් තවත් පැටලෙනවා.
     
    Last edited:

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,363
    1
    4,059
    113
    ethakota ape Sir හිට්ලර්ගේ නෑදෑ neweida???
    No. Did he or his fake media (Wimal, gampila) said so. How can he be. he was US citizen. The other thing is that Hitler was imprisoned too. Hitler did not stole money to build a monument for his parents and claimed immunity when elected to president for a wrong happened , before he became president.
     
    • Haha
    Reactions: SLK_sri