New reputation system

Status
Not open for further replies.

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    කෝ බන් GTRZ ලොක්කගේ අලුත් reputation system එක ?
    ඒක මේ ආත්මේ එන එකක්ද ?
    දැන් මාසයක් විතර උනා, තාම no update about it.
     
    • Like
    Reactions: agrmrs

    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    ඒකත් අර MTA Real Life Server එක වගේ තමා.. ත්‍රෙඩ් එක විතරයි. ;)
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අලුත් ඉන්ටර්ෆේස් එක වගේ තමා..
    සිගීස් දෙනවා කිව්වා වගේ තමා..

    :P
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    man thma mta real life server eka enakal balagana innwa

    images
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    5012695.gif


    Members: 487,376 ක් process කරල හදන්න එපෑ යකෝ.. සෙල්ලන්ද.. තව මාසයක් දෙකක් යයි..

    9Y7qmQ3.png
     
    Status
    Not open for further replies.