මේ ඔබ දකින්නේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ බිරිඳගේ සහෝදරයා වෙනත් රටක පැය 2ක් ප්‍රමාද වී මහත් අපහසුතාවයට පත් වීමට ඉඩ තිබු අවස්ථාවක මෙරටින් ඔහු වෙනුවෙන්ම ගුවන් යානයක් පිටත් කොට අප විසින් ඔහුව ක්ෂණයෙන් මෙරටට සුවසේ ගෙන්වා ගනිද්දී, එංගලන්ත අගමැතිවරයා අසුන් ගැනීමට අසුනක් පවා නොමැතිව අසරණව සිටගෙන පොදු දුම්රියේ ගමන් කරන අයුරුය්. අප කෙලෙහිගුණ නොදත් ඉංග්‍රීසි ජාතිකයන් මෙන් නොව, අප අපේ ජාතියේ උදාර නායකයන්ට පමණක් නොවේ ඔවුන්ගේ නැදා හිත මිතුරන්ට පවා හොඳින් සංග්‍රහ කරන්නෙමු, රැකබලාගන්නෙමු.



