ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අර මල් පප්ප බලහන් කො.. gun එක අල්ලගන්න බැරුව හිටියෙ..
    9305664.gif
    216702.gif
    7130839.gif


    9Y7qmQ3.png

    :eek::frown::frown:
     

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    මේක බඩ ගානවා වගේ පෙනුනට ළගට ගිහින් බලපල්ලකො ... මොකද්දෝ එකක් බිම අතුල්ලගන්නවා .... හොක් හොක් හොක් :lol::lol::lol:

    athillilama den gewila th athii:lol::lol:
     

    aneasaranaya

    Member
    Jan 15, 2014
    34
    5
    0
    අද වෙච්ච ලොල්ම වැඩේ මොකක්ද?? කස්ටියම එකතුවෙලා සචියාව කික් කළා...:lol:
     

    LionKiller

    Junior member
  • Jan 7, 2014
    49
    3
    8
    Adminla tika giyata passe server ekata kalakaniyek awith pissu kelala giya. :angry::angry:
    call vote ekawath thibbe nane kick karanna nane. :(:(
    sachiya ubawath mathak karalamai giye eka :P:P
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    අපි නැති දවස්ම බලලා තොපි ආතල් අරන්...
    බලු මිනිස්සු ඕයි...
    2428803.gif
     
    Status
    Not open for further replies.