EK Fathers Club™ ★

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේ ළගදි මට පට්ට වැඩක් වුනා. ලොකු හාදය ඉස්කෝලෙ ගෙනියන කොට දැම්ම ත්‍රීවීල් බුවෙක් ලොවෙත් දැමිල්ලක්. අනූනවයෙන් නතර කර ගත්තෙ හැප්පෙන්නෙ නැතුව.
    ලොකු හාදය කියනව (තාම ඉස්කෝලෙ ගියා විතරයි ලොක්කා)
    “හරි ලොල් සහගතයි නේද තාත්තෙ ඒ මාම ගිය විදිය“:P:P
    හෆොයි....!!!!!!!!!!!!

    (ඔය මගේ කෑල්ලක් කොහෙන් හරි අහුලගෙන):P

    :lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ත්‍රෙඩ් දදා රූම් වලට කෙල්ලො අදින හැටි, කෙල්ලත් එක්ක යන්න රූම් හොයන උන් පොඩ්ඩක් මේ ත්‍රෙඩ් බැලුවනම් හොදා. එතකොට තේරෙයි අම්මෙක් තාත්තෙක් කෙල්ලෙක්ව හදන්න විදින දුක. තියෙන ආදරය. උන් කෙලෝ ගත්තොත් ඒ මිනිසුන්ට කොහොම දැනෙයිද කියන එක. ඔය බීලා ගංජ හගලා වල බැහැලා ඒවා ආතල් කියලා හිතන් ඉන්න මල්ලිලත් බලපියව්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    (මමත් 5 ක් වත් ගහන්න තමයි හිතන් හිටියෙ, වයිපරේට කොල්ලො 5යි කෙල්ලො 1 යි ඕන කියලා හිටියෙ, ඒත් බබලා හදන්න ගිහින් වයිපරේ තව අගලක් මහත් උනොත් උලුඅස්සෙන් ගන්න බැවි වෙන හින්දා ඒ ගැන හිතන්න ඕන. . .

    උබලගේ Wifi වල තත්වෙ කොහොමද බං බබාලා හම්බ උනාට පස්සෙ ??? ? යථාතත්වයට එන්න කොච්චර කල් යනවද බං ? අපේ එක නම් මොනා වත්ම වැඩක් කරන්නෙ නැ. කනවා බොනවා බබත් එක්ක සෙල්ලම් කරනවා නිදියනවා :D එයාට මව්පදවිය හම්බ වෙලානෙ, , :P)

    සැලෙන්න එපා 5ක් හදපන්. මමනම් හදනවා. කොහොම කලත් ලංකාවේ ගෑනු 30-35 පැන්නහම අල බැහැලා වැල මැරෙනවා බන්. උලු ඉස්ස කඩලා හරි ගෙට ගනින් (මටත් ඔය ටිකම වෙයි කියලා යන විදිහට නම් පේනවා මචන්:P:P).

    වලියක් උනත් ගෑනි බැහැලා අත පය පොඩ්ඩක් විසි කලානම් ඔය කැහැටු කොල්ලෝ හත් අට දෙනෙක් ඉල ඇට කඩාගන්න ගානට එනවා 40 වෙද්දි. අනික බන් ඔය 40 ඉතර වෙද්දි ගෑනියෙක් ටිකක් මහත් නොවුනොත් හෙන මූසල පාටයි බන්.

    සැලෙන්න එපා මචන්.මගෙනම් අදහස ලමයි වැඩි වෙන ගානට ආතල් වැඩී. 35 ඉතර පැන්නට පස්සේ ලමයිගේ ආතල් තමා ඉතුරු වෙන්නේ. කලේ පුරවන කතාව දන්නවනේ උබ?
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    රත්තරං;16211513 said:
    ත්‍රෙඩ් දදා රූම් වලට කෙල්ලො අදින හැටි, කෙල්ලත් එක්ක යන්න රූම් හොයන උන් පොඩ්ඩක් මේ ත්‍රෙඩ් බැලුවනම් හොදා. එතකොට තේරෙයි අම්මෙක් තාත්තෙක් කෙල්ලෙක්ව හදන්න විදින දුක. තියෙන ආදරය. උන් කෙලෝ ගත්තොත් ඒ මිනිසුන්ට කොහොම දැනෙයිද කියන එක. ඔය බීලා ගංජ හගලා වල බැහැලා ඒවා ආතල් කියලා හිතන් ඉන්න මල්ලිලත් බලපියව්

    ඒක නම් ඇත්ත :yes::yes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මේ උබලා ලමයි ඉන්න තාත්තලා නේද ? නරකද ඒ ලමයින්ගේ රාඡකාරියක් කරගෙන හිටිය නම් මේ ඔන් ලයින් ඇවිල්ලා කොල්ලෝ වෙන්නේ නැතුව :angry:

    කොල්ලො අපි කිඹුලා උදලු තල වගේ.. වයසට යන්න යන්න තිරිහං(තරුණ) වෙනවා..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ ළගදි මට පට්ට වැඩක් වුනා. ලොකු හාදය ඉස්කෝලෙ ගෙනියන කොට දැම්ම ත්‍රීවීල් බුවෙක් ලොවෙත් දැමිල්ලක්. අනූනවයෙන් නතර කර ගත්තෙ හැප්පෙන්නෙ නැතුව.
    ලොකු හාදය කියනව (තාම ඉස්කෝලෙ ගියා විතරයි ලොක්කා)
    “හරි ලොල් සහගතයි නේද තාත්තෙ ඒ මාම ගිය විදිය“:P:P
    හෆොයි....!!!!!!!!!!!!

    (ඔය මගේ කෑල්ලක් කොහෙන් හරි අහුලගෙන):P

    ඇයි එතකොට දෝනියන්දා කියන ලොල් සහතකයි එක.......? :lol::lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රත්තරං;16211513 said:
    ත්‍රෙඩ් දදා රූම් වලට කෙල්ලො අදින හැටි, කෙල්ලත් එක්ක යන්න රූම් හොයන උන් පොඩ්ඩක් මේ ත්‍රෙඩ් බැලුවනම් හොදා. එතකොට තේරෙයි අම්මෙක් තාත්තෙක් කෙල්ලෙක්ව හදන්න විදින දුක. තියෙන ආදරය. උන් කෙලෝ ගත්තොත් ඒ මිනිසුන්ට කොහොම දැනෙයිද කියන එක. ඔය බීලා ගංජ හගලා වල බැහැලා ඒවා ආතල් කියලා හිතන් ඉන්න මල්ලිලත් බලපියව්

    :yes::yes::yes::yes::yes::yes:
    11.gif
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    රත්තරං;16211513 said:
    ත්‍රෙඩ් දදා රූම් වලට කෙල්ලො අදින හැටි, කෙල්ලත් එක්ක යන්න රූම් හොයන උන් පොඩ්ඩක් මේ ත්‍රෙඩ් බැලුවනම් හොදා. එතකොට තේරෙයි අම්මෙක් තාත්තෙක් කෙල්ලෙක්ව හදන්න විදින දුක. තියෙන ආදරය. උන් කෙලෝ ගත්තොත් ඒ මිනිසුන්ට කොහොම දැනෙයිද කියන එක. ඔය බීලා ගංජ හගලා වල බැහැලා ඒවා ආතල් කියලා හිතන් ඉන්න මල්ලිලත් බලපියව්

    :yes::yes::yes::yes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අපොයි අදනම් මාර පරිප්පුව.. දැන් අපේ කෙලීට මාස 5ක් නිසා මුනින් අතට හැරෙනවා. ඊයෙ රෑ කෙලි අපි එක්ක ඇඳෙ නිදාගත්තේ. කොහොමහරි එලිවෙන ජාමෙට මුනින් අතට ඉඳන් කක්කා දාලා. කකුල් දෙකෙන් ගහලා ගහලා කක්කා නාගෙන අනික දැන් කකුල් කටේ දාගන්නවනේ එක නිසා අරන් උඩු බැලි අතට තියන්නත් බෑ. ඒ පාර අපේ හාමිනේ දරුවව පිහිදලා වතුර රත් කරලා හෝදන්න ලෑස්ති කරගන්න කන් කක්ක පිටින්ම වඩාගෙන ඉන්න වුනා.. අනිමට අපි දෙන්නත් කක්ක නාලා.. හෆොයි.... :lol::lol::lol:
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    නැකැත් රාල;16214865 said:

    :lol:
     
    :lol::lol::lol: hodayi ubata ude paandarama :lol:

    ape koluwanam ada (ada kiwe eeye, thama nida gaththe na (dawas 2kakin nidagaththe na) dawas patalenawa ;)) doctor lagata gihin andum galewwa witharayi damma kakki paarak othan hitapu redi anam manam okkoma iwarayi :sorry::sorry: :lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැකැත් රාල;16214865 said:
    අපොයි අදනම් මාර පරිප්පුව.. දැන් අපේ කෙලීට මාස 5ක් නිසා මුනින් අතට හැරෙනවා. ඊයෙ රෑ කෙලි අපි එක්ක ඇඳෙ නිදාගත්තේ. කොහොමහරි එලිවෙන ජාමෙට මුනින් අතට ඉඳන් කක්කා දාලා. කකුල් දෙකෙන් ගහලා ගහලා කක්කා නාගෙන අනික දැන් කකුල් කටේ දාගන්නවනේ එක නිසා අරන් උඩු බැලි අතට තියන්නත් බෑ. ඒ පාර අපේ හාමිනේ දරුවව පිහිදලා වතුර රත් කරලා හෝදන්න ලෑස්ති කරගන්න කන් කක්ක පිටින්ම වඩාගෙන ඉන්න වුනා.. අනිමට අපි දෙන්නත් කක්ක නාලා.. හෆොයි.... :lol::lol::lol:

    හිහි මරු පරිප්පුව..........:lol::lol::lol:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    නැකැත් රාල;16214865 said:
    අපොයි අදනම් මාර පරිප්පුව.. දැන් අපේ කෙලීට මාස 5ක් නිසා මුනින් අතට හැරෙනවා. ඊයෙ රෑ කෙලි අපි එක්ක ඇඳෙ නිදාගත්තේ. කොහොමහරි එලිවෙන ජාමෙට මුනින් අතට ඉඳන් කක්කා දාලා. කකුල් දෙකෙන් ගහලා ගහලා කක්කා නාගෙන අනික දැන් කකුල් කටේ දාගන්නවනේ එක නිසා අරන් උඩු බැලි අතට තියන්නත් බෑ. ඒ පාර අපේ හාමිනේ දරුවව පිහිදලා වතුර රත් කරලා හෝදන්න ලෑස්ති කරගන්න කන් කක්ක පිටින්ම වඩාගෙන ඉන්න වුනා.. අනිමට අපි දෙන්නත් කක්ක නාලා.. හෆොයි.... :lol::lol::lol:

    හහා, හරිම ලොල් සහගතයි බං. මචො උබලා පැම්පස් දාන්නෙ නැද්ද බං ?
    කවුරු මොනා කිව්වත් මම නම් හිතන්නෙ පැම්පස් දාන එක 500% හොදයි බං.

    සමහරු කියනවා තමයි පැම්පස් දැම්මම විශබීජ යනවා අරක මේක කියලා, ඒ මචො ලෝබ කමට පැම්පස් දැම්මොත්, කක්කා දාලා / චු දාලා දිගටම දාලා තිබ්බොත්.
    දවසට පැම්පස් 5 ක් විතර මාරු කරන්න පුලුවන් නම් කිසිම ප්‍රශ්නයක් නැ මචො,
    පැම්පස් ගන්නකොට ඩොටේ බ්‍රන්ඩ්ස් ඔක්කොම ගන්න එපා. ඔරිජිනල් පැම්පස්, බැම්බි දෙක තමයි මට නම් හරි ගියේ, හැම ජාතියක්ම වගේ අරන් බැලුවා. එකක් 45 ක් හින්දා දවසකට රුපියල් 100 ක් විතර යනවා.

    පැම්පස් එකක් දාලා පැය 3,4 ක් යනකොට ඒක ගලවලා, රෙදි කැල්ලකට හොද උනු වතුර ටිකක් දාලා හොදට පිහිදාපං, ඉට පස්සෙ පව්ඩර් ටිකක් දාලා රෙදි කලිසමක් දාලා තියන්න, පැම්පස් ගලවපු ගමන් බබාලා ආයෙ පාරක් චූ දානවා, ඊටපස්සෙ ඒක ගලවලා ආයේ පැම්පස් දාලා තියන්න.
    ඒත් කක්කා දාලා තියන්න එපා.

    සමහර අම්මලා නැන්ද අම්මලා කැමති නැ පැම්පස් දානවට, ඒත් පැම්පස් දැම්මම බබත් පිරිසිදුයි, ඇදත් පිරිසිදුයි, අපිත් පිරිසිදුයි.

    මචො, බබාලගෙ මාස 6 පැන්නම ඉස්සර වගේ නෙමෙයි, හැම දාම වගේ කක්කා දානවා, අනිත් එක බර ආහාර ගන්න කිසා 6න් පස්සෙ කක්කා කිරිසුවද නැ, අපේ වගේම ගදයි :P

    ඒ නිසා මචො, අපිත් කට්ට කැවා මුල් දවස් වල, දැන් නම් කරන්නෙ, අනිවා 12 ට ඇහැවරලා ගරි නින්දෙ ඉන්නකොටම හරි අලුත් පැම්පස් එකක් මාරු කරනවා,
    නිදාගන්න කලින් ලොකු උනුවතුර බොතලයක්, නැපි 5ක්6ක්, නොමල් කලිසමක්, ශොපිංබැග් එකක්, පව්ඩර් එකක් ඇද කෝනේ තියලම නිදාගන්නවා මචො, තව බේසමක් තියනවා ඇද ලග.

    කක්කා දැම්මත් අපිටත් නිදිමතේම බබාව පිහිදාලා, සෝදලා, පිරිසිදු කරලා බබාව විනාඩි 5න් ආයෙ නිදි කරන්න පුලුවන්, කක්කා දැම්මම ආයෙ ශෝක් එකට නිදාගන්නවනෙ බං,

    උදේට තියෙන්නෙ දෙන්න සමගියෙන් වැඩේ කරන එක, උබ ටක් ගාලා උනුවතුර එක පොඩි බේසමකට දාලා නැපි දෙකක් තෙමලා දීපං, කක්කා පැම්පස් එක ශොපින් බැග් එකට කෙලින්ම දාලා ඉක්මනට ගැටයක් ගහපං, ඒ දෙක කරලා උබ ආයෙ නිදාගනින්,

    වයිපරේ තෙත මාත්තු කරලා කලිසමක් අන්දලා ආයේ නිදි කරවයි, උබලා දෙන්නට ඇදෙන් බහින්නෙ නැතුවම වැඩේ ඉවර කරගන්න පුලුවන්, බබාට කරදර යකුත් නැ.
    :yes::yes::yes::yes::yes:

    අපිත් ඉස්සර රෑට අන්දලා තමා නිදා ගත්තේ.. නමුත් මිඩ්වයිෆ් ඇවිත් කිව්වා එපා කියලා.. ඒක නිසයි රෑට අන්දන්නේ නැත්තේ.. වයිෆ් නම් කිව්වා ඇන්දුවට කමක් නෑ. අපි අන්දමු කියලා. මමයි බයට එපා කිව්වේ..
    ගමනක් යනකොට විතරයි අන්දන්නෙ දැන්..
    අපි නම් අන්දන්නේ Velona cuddles කියන ජාතියයි soft love කියන ජාතියයි. velona එකෙනම් මුත්‍රා පිරෙනකොට කොලපාටින් ඉරක් යනවා...
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට