මේ ළගදි මට පට්ට වැඩක් වුනා. ලොකු හාදය ඉස්කෝලෙ ගෙනියන කොට දැම්ම ත්රීවීල් බුවෙක් ලොවෙත් දැමිල්ලක්. අනූනවයෙන් නතර කර ගත්තෙ හැප්පෙන්නෙ නැතුව.
ලොකු හාදය කියනව (තාම ඉස්කෝලෙ ගියා විතරයි ලොක්කා)
“හරි ලොල් සහගතයි නේද තාත්තෙ ඒ මාම ගිය විදිය“
හෆොයි....!!!!!!!!!!!!
(ඔය මගේ කෑල්ලක් කොහෙන් හරි අහුලගෙන)![]()




එයාට මව්පදවිය හම්බ වෙලානෙ, , 

) doctor lagata gihin andum galewwa witharayi damma kakki paarak othan hitapu redi anam manam okkoma iwarayi 