෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අ යි පී එල් තියෙන දවස් වල ලංකාවට එංගලන්ඩ් ,අයර්ලන්ඩ් ටුවර් එකක් සෙට් වෙනවද මචන්ලා ? එහෙම වුනොත් අපේ එවුන් කරැවුරැවත් ඔක්ෂන් එකෙදී බිඩ් කරන එකක් නෑ නේද? සංගා චන්දී නම් ඔක්ෂන් එක ස්ක්ප් කරලලු නේද? සංගා මොකද දන්නේ නෑ නොයා ඉන්න ඩිසයිඩ් කලේ .
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    අ යි පී එල් තියෙන දවස් වල ලංකාවට එංගලන්ඩ් ,අයර්ලන්ඩ් ටුවර් එකක් සෙට් වෙනවද මචන්ලා ? එහෙම වුනොත් අපේ එවුන් කරැවුරැවත් ඔක්ෂන් එකෙදී බිඩ් කරන එකක් නෑ නේද? සංගා චන්දී නම් ඔක්ෂන් එක ස්ක්ප් කරලලු නේද? සංගා මොකද දන්නේ නෑ නොයා ඉන්න ඩිසයිඩ් කලේ .

    ow ban ipl eke anthima hariye...
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අ යි පී එල් තියෙන දවස් වල ලංකාවට එංගලන්ඩ් ,අයර්ලන්ඩ් ටුවර් එකක් සෙට් වෙනවද මචන්ලා ? එහෙම වුනොත් අපේ එවුන් කරැවුරැවත් ඔක්ෂන් එකෙදී බිඩ් කරන එකක් නෑ නේද? සංගා චන්දී නම් ඔක්ෂන් එක ස්ක්ප් කරලලු නේද? සංගා මොකද දන්නේ නෑ නොයා ඉන්න ඩිසයිඩ් කලේ .

    Ow may wakaset wenawa.sanga newe unui sangawa kapala tiyene:yes: danata komath 3 denek ta bid awit
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ow ban ipl eke anthima hariye...

    Ow may wakaset wenawa.sanga newe unui sangawa kapala tiyene:yes: danata komath 3 denek ta bid awit

    සංගා ගියා කියලත් වැඩක් නෑ චාන්ස් ලැබෙන එකක් නෑ එක අතකට හොදයි කට්ටිය නොයා ඉන්නව නම් .කුසල් ,සචිත්‍ර , ට නම් කල්ල මරේ වෙයි සමහර විට
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    IPL - Indian Premier League official facebook page එකේ දැන් ට්කකට කලින් මෙහෙම දාලා තිබ්බා

    Which one of the two Sri Lankan legends - Kumar Sangakkara and Mahela Jayawardene - will go for a higher bid at ‪#‎IPLauction‬? ‪#‎IPL‬ ‪#‎Cricket‬


    මුන්ට පිස්සුද මන්දා
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    නවසීලන්තේ ඇන්ඩර්සන් කියන එකත් හොද ගානකට බිඩ් වෙයි අද මැච් එකේ ක්‍රිස් ලින් පට්ට හයේව ටිකක් ගැහැව නේද ? පොරත් ආවොත් හොදයි උෟත් නියම බැට්ස් මන් කෙනෙක් .
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    . Here is the full list of Rs 2 crore base price players for IPL 7 Auction (Total 31 - India 11, Australia 10, England 3, Sri Lanka 3, New Zealand 2, South Africa 1, West Indies 1)

    1. Dinesh Karthik (India)
    2. Praveen Kumar (India)
    3. Amit Mishra (India)
    4. Ashish Nehra (India)
    5. Pragyan Ojha (India)
    6. Yusuf Pathan (India)
    7. Virender Sehwag (India)
    8. Robin Uthappa (India)
    9. Murali Vijay (India)
    10. Yuvraj Singh (India)
    11. Manoj Tiwary (India)
    12. George Bailey (Australia)
    13. Brad Haddin (Australia)
    14. Brad Hodge (Australia)
    15. Michael Hussey (Australia)
    16. Mitchell Johnson (Australia)
    17. Brett Lee (Australia)
    18. Shaun Marsh (Australia)
    19. James Pattinson (Australia)
    20. Steve Smith (Australia)
    21. Mitchell Starc (Australia)
    22. Alex Hales (England)
    23. Samit Patel (England)
    24. Kevin Pietersen (England)
    25. Brendon McCullum (New Zealand)
    26. Ross Taylor (New Zealand)
    27. Jacques Kallis (South Africa)
    28. Tillakaratne Dilshan (Sri Lanka)
    29. Mahela Jayawardene (Sri Lanka)
    30. Angelo Mathews (Sri Lanka)
    31. Marlon Samuels (West Indies)
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    . Here is the full list of Rs 2 crore base price players for IPL 7 Auction (Total 31 - India 11, Australia 10, England 3, Sri Lanka 3, New Zealand 2, South Africa 1, West Indies 1)

    1. Dinesh Karthik (India)
    2. Praveen Kumar (India)
    3. Amit Mishra (India)
    4. Ashish Nehra (India)
    5. Pragyan Ojha (India)
    6. Yusuf Pathan (India)
    7. Virender Sehwag (India)
    8. Robin Uthappa (India)
    9. Murali Vijay (India)
    10. Yuvraj Singh (India)
    11. Manoj Tiwary (India)
    12. George Bailey (Australia)
    13. Brad Haddin (Australia)
    14. Brad Hodge (Australia)
    15. Michael Hussey (Australia)
    16. Mitchell Johnson (Australia)
    17. Brett Lee (Australia)
    18. Shaun Marsh (Australia)
    19. James Pattinson (Australia)
    20. Steve Smith (Australia)
    21. Mitchell Starc (Australia)
    22. Alex Hales (England)
    23. Samit Patel (England)
    24. Kevin Pietersen (England)
    25. Brendon McCullum (New Zealand)
    26. Ross Taylor (New Zealand)
    27. Jacques Kallis (South Africa)
    28. Tillakaratne Dilshan (Sri Lanka)
    29. Mahela Jayawardene (Sri Lanka)
    30. Angelo Mathews (Sri Lanka)
    31. Marlon Samuels (West Indies)

    Warner maxwell white. Mun watinne nadda ara dinesh kartik Ta wada:eek:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    bid karana kota price wenas wei .munta wada samahara wita gana ei samahara wita munge base price wedi hinda ganne nethi wennath puluawan.kohomath indian eunta chance wedi ne :yes:

    Hmm ow indian un komat yanawa foreign un 4 ne puluwan .etin hoda indian inna team eka tama dinanne.chennai dhoni raina ashwin jadeja :angry:
     
    Last edited:

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    Hmm ow indian un komat yanawa foreign un 4 ne puluwan .etin hoda indian inna team eka tama dinanne.chennai dhoni raina ashwin jadeja :angry:

    මැච් එකක සෙල්ලම් කරන්න පුළුවන් ගාන නේද 4?පුළුවන් තරමක් auction එකේදී ගන්න පුළුවන්නේ?
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Hmm ow indian un komat yanawa foreign un 4 ne puluwan .etin hoda indian inna team eka tama dinanne.chennai dhoni raina ashwin jadeja :angry:[/QUOT

    :yes: .Chennai super kings latai mumbai indians latai thawa eka joker card ekak ithurui ethakota eken anith eun bid karala iwara unama e ganata ganna puluawan unge team eke kalin hitiya nm ...anith team walata joker cards 3 k thiyenawa :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Uwa rights walin hold kara ne rcb.:D u hitiyanam auction eke maragani:P
    :lol::lol::lol::yes::yes::yes:

    ලංකාවෙන් ඉන්න අය කව්ද බං ?
    ඔක්කොම...රයිට් වල ඉන්න අයත් එක්ක ?
    ලෝකල් සනත් එහෙමත් ගිහින්ද :eek: