|||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හිටපිය උබලට බැරිනම් මන්වත් දානවා ත්‍රෙඩ් එක :angry:
    පැරදිච්චගේ ලැග ගෙන කියෝන පර හැත්ත :angry:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    හිටපිය උබලට බැරිනම් මන්වත් දානවා ත්‍රෙඩ් එක :angry:
    පැරදිච්චගේ ලැග ගෙන කියෝන පර හැත්ත :angry:

    Eka Series ekak dinanakan Common Title ekakin Paradinnama wen una thread ekak demmanam wede iwarane.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔසී එවුන් ඉන්දියාවෙන් තමන්ගේ රටේදීම කාලා හොදටම කුජිත වෙලා ඉන්නේ. ඒ කියන්නේ උන් මානසික පීඩනයෙන් ඉන්නේ...
    අපේ උන්ට දැන් පරදින එක ගේමක් නැති නිසා උන් ආතල් එකේ රට වටේ රවුම් ගහලා පුල් මයින්ඩ් ක්ලියර් පිට ගේමට බහින්නේ..
    ඒක අපිට වාසියි :P
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඔසී එවුන් ඉන්දියාවෙන් තමන්ගේ රටේදීම කාලා හොදටම කුජිත වෙලා ඉන්නේ. ඒ කියන්නේ උන් මානසික පීඩනයෙන් ඉන්නේ...
    අපේ උන්ට දැන් පරදින එක ගේමක් නැති නිසා උන් ආතල් එකේ රට වටේ රවුම් ගහලා පුල් මයින්ඩ් ක්ලියර් පිට ගේමට බහින්නේ..
    ඒක අපිට වාසියි :P

    බය වෙන්න එපා.. අපේ උන් ඔසී උන්ව ගානට ෆෝම් කරලා ගනියි උන්ගේ ඊළඟ සීරියස් එකට... :P
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Sri Lanka tour of Australia 2018/19

    A.jpg

    Thread Link:
    http://www.elakiri.com/forum/showthread.php?t=1886221

    :love:

    Sorry . කාටවත් VM ,PM දැම්මෙ නෑ. ඉක්මනට join වෙන්න.

    11.gif