හප්පා ගඳ

dinukasampath

Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    දැන් කාලෙක ඉඳන් මට මාර ප්‍රශ්නයක් බන් :(. මේ දවස් වල හැටි හින්දද මන්දා මාර විදිහට අල්ලටයි පතුල් වලටයි දාඩිය දානවා. ටිකක් දවල් වෙද්දී මේස් වල ගඳ :eek::growl: ඉවසන්න බෑ. හදිස්සියේ හරි ගලවන්න ඕන උනොත් වසලා හමාරයි :sorry:. කොච්චර හෝදලා මේස් දැම්මත් හැමදාම ඔය සිද්ධියමයි. අළුතෙන් ගන්න ඒවටත් එමමයි. සපත්තු අව්වෙත් දානවා. වැඩක් නෑ. මේක මගේ ඇඟේ අවුලක්ද මන්දා :confused:

    කවුරුවත් මේකට පිලියමක් දන්නේ නැද්ද.
    එපා වෙනවා බං :(
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    uba mokatada socks imbinna giye...anyway nervous and anxiety ledak tamai ban allatai pathulawatlati dadiya danawnan...wathura bona eka wedi karala balapan hari yanawada kiyala....socks allergic da danne ne ubata 100% cotton wage ewa adapan...
     
    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    uba mokatada socks imbinna giye...anyway nervous and anxiety ledak tamai ban allatai pathulawatlati dadiya danawnan...wathura bona eka wedi karala balapan hari yanawada kiyala....socks allergic da danne ne ubata 100% cotton wage ewa adapan...

    ඉඹින්න ඕන නෑ යකෝ නිකංම එනවා :(
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    cotton socks දාපන් ,සපත්තු දෙකේද වෙන්න ඇති අව්ල තියෙන්නෙ සමහර ලෙදර් සපත්තුත් තෙත උනාම ගදයි
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    දැන් කාලෙක ඉඳන් මට මාර ප්‍රශ්නයක් බන් :(. මේ දවස් වල හැටි හින්දද මන්දා මාර විදිහට අල්ලටයි පතුල් වලටයි දාඩිය දානවා. ටිකක් දවල් වෙද්දී මේස් වල ගඳ :eek::growl: ඉවසන්න බෑ. හදිස්සියේ හරි ගලවන්න ඕන උනොත් වසලා හමාරයි :sorry:. කොච්චර හෝදලා මේස් දැම්මත් හැමදාම ඔය සිද්ධියමයි. අළුතෙන් ගන්න ඒවටත් එමමයි. සපත්තු අව්වෙත් දානවා. වැඩක් නෑ. මේක මගේ ඇඟේ අවුලක්ද මන්දා :confused:

    කවුරුවත් මේකට පිලියමක් දන්නේ නැද්ද.
    එපා වෙනවා බං :(

    බැකිටීරියා ආසාදනයක් වෙන්න ඇති බං...බෙහෙත් හෑව්...ඩොකෙක්ව පොඩ්ඩක් මීට් වෙයන්කො... ( ම්ම දැක්කෙ වල්ලටයි පතුල් වලටයි දාඩිය දානවා වගේවගේ) :lol::lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,522
    17,530
    113
    Auckland
    මට දැන් දවස් දෙකක ඉඳන් මගේ දකුණු ඇහැ නටනව. :confused::sorry:

    :shocked::shocked::shocked:

    යකෝ මටත් ඔක තියනව දැන් සතියක් විතර ඉදන්. ජරා කිරිපිටි බීලද දන්නෙ නෑ හැම එකාටම ලෙඩ
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    oka maget tibbba bun office eke madam ganiyek ekka kata karnakotat oka una ne eka parak wili lajawai
    dan nam naha matat me dan matak une

    ඕක ගොඩක් වෙන්නෙ මචන් ඇස් ගොඩක් මහන්සි කලාම .එක දිගට මොනිටර් එක දිහා බලන් හිටියාම තමා ,,මට කලින් ඔහොම වෙලා refresh එකක් දුන්නා ඇහැට දාන්න .ඊට පස්සෙ හරි ගියා ,ඔප්ටිකල් ශොප් වල තියනව .හැබැයි මට නම් දුන්නෙ මම අදුරන තැනකින් ..ඩොකෙක් හම්බෙලා ඩොකා කිව්වා ඉපෙක්ට්ස් දාන්න කියලා ඒක ගන්න ගිහාම තමා ඔය රිෆෙශ්මන්ට් එක දුන්නෙ ...
     
    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    බැකිටීරියා ආසාදනයක් වෙන්න ඇති බං...බෙහෙත් හෑව්...ඩොකෙක්ව පොඩ්ඩක් මීට් වෙයන්කො... ( ම්ම දැක්කෙ වල්ලටයි පතුල් වලටයි දාඩිය දානවා වගේවගේ) :lol::lol:

    බලමුකෝ :yes:
    your dirty mind :P
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    oka maget tibbba bun office eke madam ganiyek ekka kata karnakotat oka una ne eka parak wili lajawai
    dan nam naha matat me dan matak une

    එක නම් එච්චර අවුලක් නෑ බන් නිකන්ම ඇරිලා යයි. මටත් ඕක තිබිල තියෙනවා.

    :shocked::shocked::shocked:

    යකෝ මටත් ඔක තියනව දැන් සතියක් විතර ඉදන්. ජරා කිරිපිටි බීලද දන්නෙ නෑ හැම එකාටම ලෙඩ

    දන්නෑ මචන්ලා මම හිතන්නේ පී සී එක ඉස්සරහ පැය කීපයක් එක දිගට ඉන්න නිසාද දන්නෑ. ඇහැ මාර විදියට නටනව. දැන් ඒක වහගෙන වම් ඇහැන් බලන් වැඩ කරන්නේ. හෙට අනිද්දට හරිගියේ නැත්නම් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න ඉන්නේ. :(