දැන් කාලෙක ඉඳන් මට මාර ප්රශ්නයක් බන්
. මේ දවස් වල හැටි හින්දද මන්දා මාර විදිහට අල්ලටයි පතුල් වලටයි දාඩිය දානවා. ටිකක් දවල් වෙද්දී මේස් වල ගඳ 
ඉවසන්න බෑ. හදිස්සියේ හරි ගලවන්න ඕන උනොත් වසලා හමාරයි
. කොච්චර හෝදලා මේස් දැම්මත් හැමදාම ඔය සිද්ධියමයි. අළුතෙන් ගන්න ඒවටත් එමමයි. සපත්තු අව්වෙත් දානවා. වැඩක් නෑ. මේක මගේ ඇඟේ අවුලක්ද මන්දා 
කවුරුවත් මේකට පිලියමක් දන්නේ නැද්ද.
එපා වෙනවා බං