Pinnapola sir,

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,054
    4,759
    113
    -In Darkness-
    උඹලා Sir ලා ගැන ප්‍රශ්න ගැට ගහගන්න එපා. Subject එක හොඳයි නම් පලයල්ලා, ඉගෙන ගනිල්ලා. පින්නපොල සර් උගන්නන්නේ හෙමීට. හැබැයි ඒ උගන්නන ටික බොක්කටම වදින්න කරනවා. මම කේ සිරි සර්ගෙත් ගියා. ඒ සර්ත් උගන්නනවා හොඳයි. ඒ ඒ අය කරන්නේ ඒ ඒ අයගේ විදි වලට උගන්නන එක. මේ සර් ගැන මෙහෙම කියනවා, මේ සර් ගැන මෙහෙම කියනවා කියලා ගොන්නු වගේ වෙන ක්ලාසස් වලට යන්න එපා. උඹලා යන්නේ සර්ලාගේ පෞද්ගලික ජීවිතේ ගැන දැනගන්න නෙමෙයි. කෙමිස්ට්‍රි ටික ඉගෙන ගන්න. ඒ ටික ඉගෙන ගනිල්ලා ඔක්කොටම කලින් :yes::yes:
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    mcn mamath cls gya....mamath yana kaale maara garu kalaa,,,,,,,maasa 2k wtara gye..........passe tamai therenne.......darmaya gana prashnayak na....eeeth e kiyana wdha aul bn
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මෙ පොර අනුරාධපුරෙ පන්ති කරන කාලෙ පන්ති ආපු දැරිවියක් රේප් කරා කියල අහල තියෙනවා, එ පව් යන්න තමා දැන් බන කියනවා කියන්නෙ
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    උඹලා Sir ලා ගැන ප්‍රශ්න ගැට ගහගන්න එපා. Subject එක හොඳයි නම් පලයල්ලා, ඉගෙන ගනිල්ලා. පින්නපොල සර් උගන්නන්නේ හෙමීට. හැබැයි ඒ උගන්නන ටික බොක්කටම වදින්න කරනවා. මම කේ සිරි සර්ගෙත් ගියා. ඒ සර්ත් උගන්නනවා හොඳයි. ඒ ඒ අය කරන්නේ ඒ ඒ අයගේ විදි වලට උගන්නන එක. මේ සර් ගැන මෙහෙම කියනවා, මේ සර් ගැන මෙහෙම කියනවා කියලා ගොන්නු වගේ වෙන ක්ලාසස් වලට යන්න එපා. උඹලා යන්නේ සර්ලාගේ පෞද්ගලික ජීවිතේ ගැන දැනගන්න නෙමෙයි. කෙමිස්ට්‍රි ටික ඉගෙන ගන්න. ඒ ටික ඉගෙන ගනිල්ලා ඔක්කොටම කලින් :yes::yes:

    Well said machan..!:yes::yes:හැමෝම කියවපල්ලා... මෙන්න ඇත්ත

    මෙ පොර අනුරාධපුරෙ පන්ති කරන කාලෙ පන්ති ආපු දැරිවියක් රේප් කරා කියල අහල තියෙනවා, එ පව් යන්න තමා දැන් බන කියනවා කියන්නෙ

    Subject is the important thing machan...owa gossips oppu karanna kawruth naha..anika wadakuth naha.thamun hodanam balen rape kalanam nadu danna puluwanne.ai e girlge nadayo sahodarayo nadda?mewata yanne mole thiyena un.hari waradhi thoraganna puluwan wenna oni.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,054
    4,759
    113
    -In Darkness-
    Pinnapola sir, 01-29-2014 07:54 PM oya pinnaya mata penna ba wesa ballek oka

    මගේ රෙප් කපපු එකාටයි කියන්නේ. අපෝ බං කොන්ද පණ තියෙනවා නම් කමෙන්ට් එකක් දාපන්කෝ හොරෙන් රෙප් කපන් නැතුව. ඕක කැපුවා කියලා මගේ ඇඟෙන් කෑල්ලක් යන්නේ නෑ :lol::lol: කපපන් කපපන් තව ඇති වෙන්න තියෙනවා :lol::lol:
     
    • Like
    Reactions: crazyasa

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,054
    4,759
    113
    -In Darkness-
    Subject is the important thing machan...owa gossips oppu karanna kawruth naha..anika wadakuth naha.thamun hodanam balen rape kalanam nadu danna puluwanne.ai e girlge nadayo sahodarayo nadda?mewata yanne mole thiyena un.hari waradhi thoraganna puluwan wenna oni.

    මාත් ඔය කතාව අහලා තියෙනවා :lol::lol: මොකටද බං අපිට?? :confused::confused: දන්නෝ දනිති සර් කොහොම කෙනෙක්ද කියලා ;) ගොඩක් එවුන් දන්නේ නෑ ඔතන ලොකු බිස්නස් එකක් යනවා. ඒ බිස්නස් එක ඇතුලේ එක එක අයට කාලෙන් කාලෙට කතා හැදෙනවා :lol::lol: ඔය පන්ති වල බැනගන්න සර්ලා පෞද්ගලිකව හොඳ යාලුවෝ. ඒක මම අත්දැකීමෙන් දන්න දෙයක්. මේවාට අහු වෙන රට හරක් ඉතින් ඒවා මත්තේ නැහෙනවා :lol:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මාත් ඔය කතාව අහලා තියෙනවා :lol::lol: මොකටද බං අපිට?? :confused::confused: දන්නෝ දනිති සර් කොහොම කෙනෙක්ද කියලා ;) ගොඩක් එවුන් දන්නේ නෑ ඔතන ලොකු බිස්නස් එකක් යනවා. ඒ බිස්නස් එක ඇතුලේ එක එක අයට කාලෙන් කාලෙට කතා හැදෙනවා :lol::lol: ඔය පන්ති වල බැනගන්න සර්ලා පෞද්ගලිකව හොඳ යාලුවෝ. ඒක මම අත්දැකීමෙන් දන්න දෙයක්. මේවාට අහු වෙන රට හරක් ඉතින් ඒවා මත්තේ නැහෙනවා :lol:

    එකෙන්ම මචන්...සර්ලා බැනගන්නේ පබ්ලිසිටියට..:yes:..අනිල් සර් ඕක කියනවා කෙලින්ම...කැපුවේ කීයක්දනම් දන් නැහැ මචන්..:confused:.ඔන්න මම +6ක් දුන්නා,,:cool:
     
    • Like
    Reactions: ^Night Fury^

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,054
    4,759
    113
    -In Darkness-
    එකෙන්ම මචන්...සර්ලා බැනගන්නේ පබ්ලිසිටියට..:yes:..අනිල් සර් ඕක කියනවා කෙලින්ම...කැපුවේ කීයක්දනම් දන් නැහැ මචන්..:confused:.ඔන්න මම +6ක් දුන්නා,,:cool:

    කැපුව එක නෙමෙයි අවුල බං. කොන්ද පණ ඇතිව කමෙන්ට් එකක් දැම්මා නම් ඉවරනේ ;) Anyway Rep 6+ උඹටත්
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    oya kiyanne e kale kipa parak syllabus cover karanna bari unama hospitle admit una kena neda.:P
    ochchara andenna epa ban.ubala monawada danne.puluwan nam mata dan set wela banapan

    මට ජීවිතයේ හමුවෙච්ච හොඳම ගුරුතුමා......

    අනිවා...අපේ උන් දන්නැති කුනු අවුස්ස්සන්නයි දන්නේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මට ජීවිතයේ හමුවෙච්ච හොඳම ගුරුතුමා......

    Magrth machan......guruwaru unahama me wage wenna oni......panthiye hitiyenam pana baye koyi welaweth lagata avith poth balala thadi waradi dala yanawa.....prasna ahala guti denawa......dannam nuwara karanne revision vitharayi....sir ta leda ban....e kale ugannapuwa thawama mathakayi
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    mama danna widiyata nam pinne gana danne natte uge cls yana un witarai. mataka widiyata 2010 set eka anatha karala nuwarin giya.. sirlage waline ban. mamat masayak giya uge wadi bana alluwema na . passe pathiyage giya. pora hodai. c ekak tibuna . passe srinath sirge giya a ekak tiyenne.

    mage adahasa nam sirlata ba apiwa pas karanna. sil gannai bana ahannai puluwan bn naki unama . api katawat waradak nathuwa jewat wenawa nam echcharane. sirla kochchara hodata igannuwat wadak na api wada kare nattam . eka nisa cls ekakata yanakota hodata subject eka ugannana ekakata palayalla.

    bana igana gattata exam pas wenna bane bn. terum ganillako danwat.

    machan ethakota api otuwoda.....api igena gaththe nadda?.....ane palayan ban yanna
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මමත් ඔය සර් ගෙ ක්ලාස් ගියා කාලයක්. පට්ට ස්ලො නිසා නවත්තලා පතිරාජ සර් ගාවට ගියා නුවර. මගේ හොදම යාලුවා දිගටම ගියා පින්නේ ගාවට. පොර දවසක් මට කියනවා "මචන් ඊයේ පින්නපොල සර් වර්නාවලි මානය කියල දුන්න බොක්කටම වදින්න "කියල.ඇත්ත තමයි පොර නියමෙට උගන්නනවා .නමුත පතිරාජ සර්ට වර්නාවලී මානයට ගියේ විනාඩි 15 යි. පින්නෙගෙ ස්පීඩ් එකෙන් ගිහින් පාස් වෙන්න පුලුවන් ලොකු රිසාල්ට් ගන්න අමරුයි.
    eka machan eka ekage vidiha.....meter walata pinnapola sir hariyanne nathi unata .....me panthi vitharakma gihin deserema A dapu udaharan ona tharam innawa.....

    pape gedarath ekak innawa:P
     
    maxxa@elakiri

    Active member
  • Oct 22, 2013
    423
    34
    28
    mamanam bana tika tawath rasawath karala kellata kiyanawa clz gihin avith.man nam ehema tamai kellawa set karagatte.Chemistry walata wele wel nathuwa F dagena idala B ekak gatta antimata. Rajage clz eke porage athe aminenda rocket ekak yawalath tiyenawa.maru ban e kale
     
    redjohn

    Member
    Oct 16, 2013
    291
    11
    0
    kandy
    machan ethakota api otuwoda.....api igena gaththe nadda?.....ane palayan ban yanna

    pinne nuwarin giye nadda kiyapanko? ara physics sirui pinnei wali giye nadda kiyala????? mama kewe yako kagen unat kamak na wena magul nathuwa dena salli walata sadaranayak karanawa nam echcharai kiyala. uba nuwara nam dannawa atine bn pinne nuwarin giyama nuwara un kurunagala cls ekata yanna kaapu katta bn.