උඹලා Sir ලා ගැන ප්‍රශ්න ගැට ගහගන්න එපා. Subject එක හොඳයි නම් පලයල්ලා, ඉගෙන ගනිල්ලා. පින්නපොල සර් උගන්නන්නේ හෙමීට. හැබැයි ඒ උගන්නන ටික බොක්කටම වදින්න කරනවා. මම කේ සිරි සර්ගෙත් ගියා. ඒ සර්ත් උගන්නනවා හොඳයි. ඒ ඒ අය කරන්නේ ඒ ඒ අයගේ විදි වලට උගන්නන එක. මේ සර් ගැන මෙහෙම කියනවා, මේ සර් ගැන මෙහෙම කියනවා කියලා ගොන්නු වගේ වෙන ක්ලාසස් වලට යන්න එපා. උඹලා යන්නේ සර්ලාගේ පෞද්ගලික ජීවිතේ ගැන දැනගන්න නෙමෙයි. කෙමිස්ට්‍රි ටික ඉගෙන ගන්න. ඒ ටික ඉගෙන ගනිල්ලා ඔක්කොටම කලින් 



ගොඩක් එවුන් දන්නේ නෑ ඔතන ලොකු බිස්නස් එකක් යනවා. ඒ බිස්නස් එක ඇතුලේ එක එක අයට කාලෙන් කාලෙට කතා හැදෙනවා 
