ඇර සෝලෝ.....
ආරංචිය ලැබුණා කුමාර456 ගෙන්......
ගුඩුස් අරින්න පුරුදු වෙයං.........පවුලගෙන් ලකුණු දාගන්න වැඩ තමා ඒව..........
පවුලගෙන් ලකුණු දාගෙන මොනා කරන්නද බං කිඹුලයියේ.........

ඇර සෝලෝ.....
ආරංචිය ලැබුණා කුමාර456 ගෙන්......
ගුඩුස් අරින්න පුරුදු වෙයං.........පවුලගෙන් ලකුණු දාගන්න වැඩ තමා ඒව..........

පවුලගෙන් ලකුණු දාගෙන මොනා කරන්නද බං කිඹුලයියේ.........![]()

ඇර සෝලෝ.....
ආරංචිය ලැබුණා කුමාර456 ගෙන්......
ගුඩුස් අරින්න පුරුදු වෙයං.........පවුලගෙන් ලකුණු දාගන්න වැඩ තමා ඒව..........

නැකැත් රාල;16218145 said:අප් කෙල්ලෙක්නෙ සහෝ ඒක නිසා විසබීජ යන්න පුලුවන් කියලා තමයි මිඩ්වයිෆ් කිව්වෙ..
කොහොම වෙතත් කලිසං කොට 3ක්4ක්, baby wipes, powder ලඟ තියන් තමා නිදියන්නෙ..
මට තියන ප්‍රෂ්නේ පැම්පස් අන්දලා තිබ්බම කක්කි දැම්ම අපි බලනකන් ම ලමයා ඒවත් එක්ක ඉන්න එක.

(විහිලු)කක්කි දැම්මම බබා වෙනම විදියකට අඩනවනෙ බං, එත්කොට දැනගන්න පුලුවන්, විශබිජ කොහොමත් යනවනෙ බං කක්කා එක්ක තිබ්බොත් මොනා අන්දලා තිබ්බත් ???
පැම්පස් දාපං මචො, වයිපරේට උනත් ඒක ලේසියි. පවුනෙ බං එයත්, දරුවත් එක්ක ඔට්ටු වෙවි මාර කට්ටක් කන්නෙ, ආදරේ හින්දා හොදයි නැත්නම් මල පනි උන්දැලට
යකො නැකතක් බලලා නෙමෙයිඩ යකො ඕවා කලේ කොල්ලෙක් හම්බ වෙන්න කියලා.
පිරිමි ලමයි හම්බ වෙන දවසක් බලාගන්න තිබ්බනෙ බං chart එකෙන්? අනිත් එක පලවෙනි බබා කෙල්ලෙක් නම් තාත්තා හෙන වල් එකක් ලු.. . .(විහිලු)
අනිත් එක පලවෙනි බබා කෙල්ලෙක් නම් තාත්තා හෙන වල් එකක් ලු.. . .(විහිලු)

කොහොමද බන් හම්බවෙන්නේ කොල්ලෙක්ද,කෙල්ලෙක්ද කියල කලින් දැනගන්නේ.මගේ ඊ ළඟ 1ත් කොල්ලෙක් කර ගන්න ඕන බන්

කොහොමද බන් හම්බවෙන්නේ කොල්ලෙක්ද,කෙල්ලෙක්ද කියල කලින් දැනගන්නේ.මගේ ඊ ළඟ 1ත් කොල්ලෙක් කර ගන්න ඕන බන්

කක්කි දැම්මම බබා වෙනම විදියකට අඩනවනෙ බං, එත්කොට දැනගන්න පුලුවන්, විශබිජ කොහොමත් යනවනෙ බං කක්කා එක්ක තිබ්බොත් මොනා අන්දලා තිබ්බත් ???
පැම්පස් දාපං මචො, වයිපරේට උනත් ඒක ලේසියි. පවුනෙ බං එයත්, දරුවත් එක්ක ඔට්ටු වෙවි මාර කට්ටක් කන්නෙ, ආදරේ හින්දා හොදයි නැත්නම් මල පනි උන්දැලට
යකො නැකතක් බලලා නෙමෙයිඩ යකො ඕවා කලේ කොල්ලෙක් හම්බ වෙන්න කියලා.
පිරිමි ලමයි හම්බ වෙන දවසක් බලාගන්න තිබ්බනෙ බං chart එකෙන්? අනිත් එක පලවෙනි බබා කෙල්ලෙක් නම් තාත්තා හෙන වල් එකක් ලු.. . .(විහිලු)

නැකැත් රාල;16219711 said:![]()
මේක ජ්‍යොතිෂ නෙමෙයි හොඳෙ... නිරවද්‍ය තාවය මම දන්නේ නෑ..![]()
අම්මෝහ්......මේකනම් වටිනා උපදෙසක් අය්යේ.අපේ කොල්ලට සති 2න් වගේ, හරියට ගුඩුස් ගිහින් නැතිව කිරි හිර වෙලා සති 2ක් හොස්පිටල් හිටිය.මාර ගේමක් දිල ගොඩ දාගත්තේ.![]()

අම්මෝහ්......
ගුඩුස් යැවීම වනාහි අන්තිම ක්‍රිටිකල් ඉෂූ එකකි...........
දෙන්නෙක් ගේ ගුඩුස් යවල දැන් මම වෘත්තීයමය ගුඩුස් අරින්නෙක් වෙලා ඉන්නේ.......![]()

ජොනී බට්ට;16220418 said:අපේ පවුල ගුඩුස් අරින්න බයයි. ඉතින් මම තම හැමදාම ගුඩුස් අරින්නේ. ඔය අලුත් තාත්තල මෙන්න මේ විදියට ගුඩුස් අරින්න. අත් දුටුවයි ප්‍රත්‍යක්ෂයි.

අම්මෝහ්......
ගුඩුස් යැවීම වනාහි අන්තිම ක්‍රිටිකල් ඉෂූ එකකි...........
දෙන්නෙක් ගේ ගුඩුස් යවල දැන් මම වෘත්තීයමය ගුඩුස් අරින්නෙක් වෙලා ඉන්නේ.......![]()

ඇර සෝලෝ.....
ආරංචිය ලැබුණා කුමාර456 ගෙන්......
ගුඩුස් අරින්න පුරුදු වෙයං.........පවුලගෙන් ලකුණු දාගන්න වැඩ තමා ඒව..........
ජොනී බට්ට;16256067 said:කෝ මේ තාත්තල![]()