Ginger Kolonnawata MUST watch

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    අනාගතයේ පාලම් විවෘතයකදී ජින්ජර්ගේ දේශපාලන කතාවක්,

    අම්මේ මචී, තාත්තේ මචං ඔක්කොම අත් උස්සලා මචං පොඩි සොමියක් ගමු අද මං මෙතෙන්ට ආවේ මචං පොඩි පාලන් කැල්ලක් විවෘත කරන්න මචං පොඩි කිව්වට මේක ඉස්සල්ලා තිබ්බ ඒකට වඩා ලොකුයි මං ඉතින් ලොකු ඒවාට ආසයි, එහෙම නේද මල්ලිලා මචං ජින්ජට අත් උස්සලා දෙන්න කෝ මොකද අප්පා මේ පණ නැද්ද..ආ.. අහ් අමතක උනා මුලින්ම අවසර ගන්න, අම්මේ තාත්තේ සොරි වෙන්න ගින්නක් නෑනේ නේ මොනවද අපි විවෘත කරන්නේ ඔක්කොම අවසර අරන්යැ නේද තාත්තේ මචං, අම්මේ බලන්න එපාය තාත්තගේ මනමාල කුකුල් හිනාව .. එළ ඔක්කොම මචන්ලගෙන් අවසරයි අපි මේක විවෘත කරලා දාමු කෝ සද්දයක් ඕනේ....

    33000v:
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,350
    15,989
    113
    මහින්දට නියමෙටම ගැලපෙනවා.එළ එළ දුමියෝ හොද තේරීමක්.දැන් මහින්දගේ පැත්තේ කුඩ්ඩො,මිනීමරුවෝ,බේබදු වේස ගෑණු..ඔහොම යන් කුරහන් සාටකයෝ.:lol::lol::lol:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,390
    17,331
    113
    Auckland
    නියම මුඩුක්කු ගෑනියක්. කොලොන්නාවට හොදටම ගැලපෙනව.

    :lol::lol::lol:
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,303
    2,592
    113
    Colombo
    ඉතින් හිතාගනින්කො මේ වගේ උන් පාර්ලිමෙන්තු ගියානම් වෙන දේ