machan kiyala ganu kenek katha kalama ponslata athal hadila. mun nam show ekak laginwath gihin nathi pons ralak
machan kiyala ganu kenek katha kalama ponslata athal hadila. mun nam show ekak laginwath gihin nathi pons ralak



අනාගතයේ පාලම් විවෘතයකදී ජින්ජර්ගේ දේශපාලන කතාවක්,
අම්මේ මචී, තාත්තේ මචං ඔක්කොම අත් උස්සලා මචං පොඩි සොමියක් ගමු අද මං මෙතෙන්ට ආවේ මචං පොඩි පාලන් කැල්ලක් විවෘත කරන්න මචං පොඩි කිව්වට මේක ඉස්සල්ලා තිබ්බ ඒකට වඩා ලොකුයි මං ඉතින් ලොකු ඒවාට ආසයි, එහෙම නේද මල්ලිලා මචං ජින්ජට අත් උස්සලා දෙන්න කෝ මොකද අප්පා මේ පණ නැද්ද..ආ.. අහ් අමතක උනා මුලින්ම අවසර ගන්න, අම්මේ තාත්තේ සොරි වෙන්න ගින්නක් නෑනේ නේ මොනවද අපි විවෘත කරන්නේ ඔක්කොම අවසර අරන්යැ නේද තාත්තේ මචං, අම්මේ බලන්න එපාය තාත්තගේ මනමාල කුකුල් හිනාව .. එළ ඔක්කොම මචන්ලගෙන් අවසරයි අපි මේක විවෘත කරලා දාමු කෝ සද්දයක් ඕනේ....
33000v:







