එලකිරි Night Club VII

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
හෙම්බිරිසාව වැඩිවෙලා වගේ කුකුලනේ......:sorry::sorry::sorry:
උදේ ඉඳන් ඉහලට ඇද ඇද හිටි‍යේ......උදේ තේ වෙලාවටත් සමහන් එකක් බිව්වා.....axe oil එකක් ති‍යාගෙන ඒක විසි පාරකට වැඩි‍ය ගෑවා......වතුර බොන්න ඕන උන හැම වෙලාවෙම උණු වතුර විතර‍යි බිව්වේ.......:eek::eek::eek:

අඩු උනේ නැති තරහටත් එක්ක මැරිලා ගි‍යත් කමක් නෑ කි‍යලා හවස cool කරපු cream soda එකක් බිව්වා.......:angry::angry::angry:
ගෙදර ලිපිනෙ දුන්නනම් හොයාගෙන එන්න ලේසි
 
Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
බොඩ්ඩක් උබේ සර්වන්ගෙම චෙක් කොරපන් උබේ ඇග දුර්වල වෙලා ඇත්තේ එදා තේක බොද්දිත් උබේ අත වෙව්ලනවා මම දැක්කා:eek::eek:
කසිප්පු ගහන උන් එහෙම තමා :yes:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගෙදර ලිපිනෙ දුන්නනම් හොයාගෙන එන්න ලේසි
    මම වගේ උත්තම‍යෙක්ගේ මල ගෙදරකට උඹලා වගේ හාල්පාරුවන්ට එන්න දෙන්නේ නෑ......:yes::yes::cool::cool:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    හෙම්බිරිසාව වැඩිවෙලා වගේ කුකුලනේ......:sorry::sorry::sorry:
    උදේ ඉඳන් ඉහලට ඇද ඇද හිටි‍යේ......උදේ තේ වෙලාවටත් සමහන් එකක් බිව්වා.....axe oil එකක් ති‍යාගෙන ඒක විසි පාරකට වැඩි‍ය ගෑවා......වතුර බොන්න ඕන උන හැම වෙලාවෙම උණු වතුර විතර‍යි බිව්වේ.......:eek::eek::eek:

    අඩු උනේ නැති තරහටත් එක්ක මැරිලා ගි‍යත් කමක් නෑ කි‍යලා හවස cool කරපු cream soda එකක් බිව්වා.......:angry::angry::angry:

    11ට 12ට විතර නාපන් හෙට තවත් ආතල් වෙයි..
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හෙම්බිරිසාව වැඩිවෙලා වගේ කුකුලනේ......:sorry::sorry::sorry:
    උදේ ඉඳන් ඉහලට ඇද ඇද හිටි‍යේ......උදේ තේ වෙලාවටත් සමහන් එකක් බිව්වා.....axe oil එකක් ති‍යාගෙන ඒක විසි පාරකට වැඩි‍ය ගෑවා......වතුර බොන්න ඕන උන හැම වෙලාවෙම උණු වතුර විතර‍යි බිව්වේ.......:eek::eek::eek:

    අඩු උනේ නැති තරහටත් එක්ක මැරිලා ගි‍යත් කමක් නෑ කි‍යලා හවස cool කරපු cream soda එකක් බිව්වා.......:angry::angry::angry:
    beheth tikak ganin:eek:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    පට්ට වේශිට ඒඩ්ස් හැදිලද කොහෙද..
    පරයො..
    දවසම පරිස්සං වෙලා හවස කුල් බිව්වම හරි යනවද සොන්නයො.
    තොට නං නියපොත්තෙ ඉදං පිස්සු
    බැල්ලි :angry::angry::angry::angry::angry::(
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    11ට 12ට විතර නාපන් හෙට තවත් ආතල් වෙයි..
    රෙදි ටිකක් හෝදන්නත් ති‍යනවා බන්......මාර සීන් එක....... :baffled::baffled::baffled:
    beheth tikak ganin:eek:
    හෙට ගෙදර ගිහිල්ලම බෙහෙත් ගන්න කි‍යලා බැලුවේ බන්.......:sorry::sorry::sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වෙලාවට ශොට් එක දාගන්න බැරි උනාම කසියා කාරයො වෙව්ලනවා..
    කුඩු නැති උනාම කුඩු කාරයොත් එහෙමයි.
    මොකකට හරි ඇබ්බැහි වෙලා හිටියම එහෙමයි.
    මං කල්පනා කලේ මේ වෛශාව ඇබ්බැහි වෙලා තියෙන්නෙ කුඩු වලටද කසිප්පු වලටද කියලා :rolleyes: :sorry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පට්ට වේශිට ඒඩ්ස් හැදිලද කොහෙද..
    පරයො..
    දවසම පරිස්සං වෙලා හවස කුල් බිව්වම හරි යනවද සොන්නයො.
    තොට නං නියපොත්තෙ ඉදං පිස්සු
    බැල්ලි :angry::angry::angry::angry::angry::(
    මට පිස්සු තම‍යි හු*න්නෝ...... ඇ‍යි තෝ හොඳ කරන්නද......:eek::eek::eek:

    තෝත් මගේ මල ගෙදර පැත්ත අහලකටවත් එන්න එපා හරි‍ය........:angry::angry::lol::lol:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    වෙලාවට ශොට් එක දාගන්න බැරි උනාම කසියා කාරයො වෙව්ලනවා..
    කුඩු නැති උනාම කුඩු කාරයොත් එහෙමයි.
    මොකකට හරි ඇබ්බැහි වෙලා හිටියම එහෙමයි.
    මං කල්පනා කලේ මේ වෛශාව ඇබ්බැහි වෙලා තියෙන්නෙ කුඩු වලටද කසිප්පු වලටද කියලා :rolleyes: :sorry:

    මන් හිතන්නේ ගල් වලට
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වෙලාවට ශොට් එක දාගන්න බැරි උනාම කසියා කාරයො වෙව්ලනවා..
    කුඩු නැති උනාම කුඩු කාරයොත් එහෙමයි.
    මොකකට හරි ඇබ්බැහි වෙලා හිටියම එහෙමයි.
    මං කල්පනා කලේ මේ වෛශාව ඇබ්බැහි වෙලා තියෙන්නෙ කුඩු වලටද කසිප්පු වලටද කියලා :rolleyes: :sorry:
    ඔ‍ය දෙකෙන් එකකටවත් නෙවෙ‍යි......:lol::lol::lol:
    බය වෙන්නේ නැද්ද ඔයි :eek:
    තින් උඹ අහන්න එපැ‍යි මොකද කි‍යලා.....:rolleyes::rolleyes::rolleyes:
    අපේ කැම්පස් එකේ පොර නම් සීන් එක දන්නවා..... ඒක හින්දා ඌට ඒක ගානක් නෑ.......:yes::yes::cool::cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    spam :P
    මන් හිතන්නේ ගල් වලට
    :oo::oo::oo:
    එන සතියෙත් ඇදලම හෝදපන්..
    ලානිල් පාට shirt දෙකක් ති‍යනවා බන්..... දෙකේම අම්බානකට ජරාව ගෑවිලා.....මොනවා කරන්නද කි‍යලා හිතාගන්න බැරුව ඉන්නේ.......:sorry::sorry::sorry:
     
    Status
    Not open for further replies.