2014 Jan 31 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    බූට් නම් මොනවද බොස්...... ඕවට අඬ අඬා කාලේ කනවට වැඩි‍ය ඒ වෙලාවේ නිදාගත්තත් පාඩු නෑ.......:cool::lol:

    :rolleyes: හ්ම්ම්.... එක එක්කෙනාගේ අදහස් වෙනස්...... ඕක ඉතින් ලොකුවට කතා කරන්න තියෙන සබ්ජට් එකක්....... :yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අසභ්‍ය විදි‍යට මෙතන හැසිරෙන්න එපා......බෑන් කරන්න සිදු වේවි.....

    -ස්පෑම්චෙක් වෙනුවට-
    anju.r
    user_online.gif

    Banned
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සිතුවිලි සිරවී හදවත පතුලෙන්
    ඉකිබිද වෑලපෙනවා
    රුව සැංගී මගෙ මතකය අතරේ
    නෙත් අසරණ වෙනවා

    ඔබෙ සෙනෙහස දැක සැගවෙනු කෙලෙසද
    නෑ මට තවමත් වැටහෙන්නේ
    සුසුම් නිම්නයේ තනිවන්නට නම්
    මේ ලෙස ඇයි අප හමුවන්නේ

    මිලාන වු මල් ඉකිබිද වැලපේ
    විකසිත කුසුමන් හිනැහෙද්දී
    ලොව දහසක් නෙත් හිනැහෙන මොහොතේ
    ඔබෙයි මගෙයි ලොව කදුලු දකී​
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :rolleyes: හ්ම්ම්.... එක එක්කෙනාගේ අදහස් වෙනස්...... ඕක ඉතින් ලොකුවට කතා කරන්න තියෙන සබ්ජට් එකක්....... :yes:
    ඕක ගැන ලොකුවට කතා කලාට කවදාවත් විසඳුමක් ලැබෙන්නේ නම් නෑ.......:lol:
    අද සෑට තොව අල්ල ගන්නම් බල්ලා:angry::angry:
    උඹ කොහෙන් මාව අල්ලන්නද බල්ලෝ......:angry:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම ඒත් බැලුවා අද මම ෆුල් වොලූම් දාලත්, සද්දේ නෑ රේඩියෝ එක..... බැලින්නම් සබ් එකේ ජැක් එක තද කරලා නැතුව.... දැන් දාගත්තා කන පැලෙන්න....... :D
    හැම තැනම ජැක් ගහන්න ගිහාම ඔහොම වෙනව