







(720 select කරාට මදි, 720 select කරලා video එක ආයේ මුලට ගන්න, නැත්තම් low quality එකෙන් දිගටම යයි.) 














C-Dark bot නැ කියලා ඔප්පු කරලා තියෙනවා

:C-Dark bot ගහනවා කියලා මෙතන උඩ පැන පැන බුරපු ඇයො දැන් හිත රිද්ද ගන්න එපාC-Dark bot නැ කියලා ඔප්පු කරලා තියෙනවා
![]()
එත් උඹලට සැකනම් Challenge කරලා bot banned වෙන server එකක play කරලා බලපන්![]()
![]()
:


ow ban ethakota katawath kiyanna bene bot bot kiya kiya eka hodai![]()

bot baned wena server ekak hadanna berida ??? ehema puluwan nam ehema ekaka play karamu ethakota oya kisi aulak nene![]()



den kauruth gahanne nedda game eka wena server ekakk wath nedda

අනේ බන් උබලත් මුගෙ බොරු වලට අහු වෙනවනෙ.විශේෂයි: පහත් වුනාම bot උන්ඩේ ඔලුවට උඩින් යන්නේ.![]()
මට bot කරනකොට මම බේරෙන්නේ එහෙමයි. මේ video එකේ රූපෙට වැටිලා තියෙන්නේ මම පහත් වෙලා ඉද්දි උන්ඩේ කන ගාවින් ඔලුවට උඩින් යන දර්ශනයක්![]()
enjoy!!!!

සරලව කිව්වොත් මේ video එකේ 1.26 හොදට බලපල්ල. මූ bot button එක ඔබන්නෙ aim එක ආසන්න වශයෙන් අරගෙනයි. COD 4 ගහන උන් මේක දන්නව.
උබල 720p video එක අරන් ultra slow motion දැන්මොත් පෙනෙයි අන්තිම ටිකේ target එක පටස් ගාල ඔලුවට aim වෙනව. 2.54 
මූ මෙච්චර දගලන නිසාම මම මේ බැලුවෙ. මූ හොර කරල රිදිල දැන් මෙතන බබා වෙනව. 5.40-6.30 බලපන් අර Arrowද කොහෙද ඌ තියෙන ඒව මුගෙ ඔලුවට උඩින්ම නෙමේ යන්නෙ. ටිකක් පැත්තෙන්.. ඌට මිස් වෙනව. crouch නිසා නෙමේ 2.54 මූ තියද්දි අරුන් crouch උනා නම් උගෙත් ඔලුවට උඩින් උන්ඩෙ යනව. ලොල් එතකොට. හොරාගෙනම පේන ඇසීම 
ඒත් එදා මම අපු දවසෙ ඕකගෙ bullet එකක්වත් මිස් උනේ නෑ 12ක්ම මැරුව. එපා වෙලයි අපි ගියෙ.. 

crouch කරාට ඔලුවට වදිනව. වරෙන් මාත් එක්ක ගහන්න bot එකක් දාල crouch වුනාම ඔලුවට තියල පෙන්නන්නම්.. 

