:: Alert ! || Fake Faceb00k Hack XSS worm ::

kterulz

Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    ගොඩක් ස්තූතියි යාළුවා වෙනදා වගේම සුපිරි thread එකක්..:)

    You must spread some Reputation around before giving it to K_ZONE again:(
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    patta ban ,, mata fb yanna baruwa hitiye ,matath oka tag welwa thibba ,kalin paripuwak kapu nisa danm owata mukuth karannena rep
     

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,978
    385
    83
    6358086.gif

    ඈඩෙනවා නෙහ් :lol::lol::lol:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මම නිකමට වගේ k_zone ගෙන් අහලා :eek:
    k_zone ගෙම එකවුන්ට් එක හැක් කොරන්න ගියේ :lol::lol:
    මු එපා කිව්වනේ :dull::dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    TFS මචන්..... මේකට ගොඩක් අ‍ය බ‍යවෙලා තිබුනා නම් තම‍යි......

    Rep+
     

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    මාවත් එකෙක් tag කරලා තිබුන. මම දැක්ක ගමන් හිතුවේ මොකක් හරි auto tag වෙන එකක් තමයි කියල. එක නිසා මව tag කරපු එකාව මම unfriend කරලා දැම්ම. තෑන්ක්ස් මචන් විස්තර කිවුවට. රේප් +
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    https://www.facebook.com/isurunuwan.fb?fref=ts
    mutath innawa 1,044,113 Followersla lol

    හික් හික් වැඩේ තියෙන්නේ මූ ෆීලින් බ්‍රෝකන් උනාම ලයික් කරල තියෙන්නෙ 7 දෙනයි එක බල්ලෙක් වත් කමෙන්ට් කරලා මොකද වෙලා තියෙන්නෙ කියලවත් අහල නෑ ෆුල් අනාථ කේස් එකක්
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"
    මම නිකමට වගේ k_zone ගෙන් අහලා :eek:
    k_zone ගෙම එකවුන්ට් එක හැක් කොරන්න ගියේ :lol::lol:
    මු එපා කිව්වනේ :dull::dull:

    තෝ ගොන් බිජ්ජා තව ටිකෙන් මාවත් Tag කරනවා, මාව TAG කරලා තිබ්බා නම් උබවත් Block තමයි. ගොන් පප්පා,
    අර Tania James කියන වේ# Account එකේ ලොග් උන එකෙක් මාව TAG කරලා තිබ්බා, Sayu akki, nightfurry තව ගොඩක් උන්ව TAG කරලා තිබ්බා, ඒකට එලකිරි උන් ගොඩ දෙනෙක් Log වෙන නිසා, මම Unfriend කලේ නැ, දැන් Block කරලා දාන්න ඕන:frown: