Mahath wenna one (zing zing gala ..quickly)

pra52

Active member
  • Nov 24, 2007
    745
    171
    43
    Machan puthe/puthala,

    Mata body eka pata gala daana suppliment ekak kiyanna.. :yes:
    (jol/ sema hadunata no issue) body eka pimbennai one :yes: ...

    mama gym yanawa... just started habai ;)

    ahh.. thawa ganna places, and lowest possible quantity I can buy (coz I don't wanna lose a lot of money - poddak try karala balanna mulin) :no:

    anee loku help ekak .. :rolleyes:
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    ඒකල්ලා තව මාසෙකින් විතර ත්‍රෙඩ් එකක් දාපන්, මචන් මගෙ බඩ අම්බානට අවිල්ල අඩු කරගන්නෙ කොහොමද? මචන් මගෙ හමෙ සමහර තැන් වල අමුතු පැල්ලම් අවිල්ලා (හම ඇදිලා) මොකද කරන්නෙ? මචන් මගෙ ඇග ජොල වෙලා කුක්කු 2ක එල්ලෙනව මොකද කරන්නෙ? කියලා.

    ඔහොම ඉක්මනට මහත් වෙන්ඩ ට්‍රයි කරන්ඩ එප. පිළිවෙලට ක්‍රමානුකූලව ජිම් යන ගමන් මහත් වෙයන්. මහ කාලයක් යන්නෙ නෑ. ඒත් මාසෙන් දෙකෙන් මහත් වෙලා, කෙලව ගන්ඩ එපා .
     
    :lol::lol::lol::lol::lol:
    ow ow mata therenawa... atta kathawa...:yes:
    but mata gym yanna kammaley bun... mata onee tikak anga da ganna.. :lol:
    protein shakes wage gatthoth ?

    anee mata kama walata amatharawa mona hari onee bulk wenna :(
     
    pra52

    Active member
  • Nov 24, 2007
    745
    171
    43
    Machan puthe/puthala,

    Mata body eka pata gala daana suppliment ekak kiyanna.. :yes:
    (jol/ sema hadunata no issue) body eka pimbennai one :yes: ...

    mama gym yanawa... just started habai ;)

    ahh.. thawa ganna places, and lowest possible quantity I can buy (coz I don't wanna lose a lot of money - poddak try karala balanna mulin) :no:

    anee loku help ekak .. :rolleyes:

    Gatta gatta .... ada gatta 250g :yes:
    poddak aran try karala balanawa... :eek:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    දවස් 3කට සැරයක් සමපෝෂ පැකට් එකක් ඉවර කරපන්...පුළුවන් හැම වෙලාවකම ආනමාළු කාපන්....බඩගිනි වෙන්නේ නැත්නම් ආනමාළු+කිරි පැකට් බ්ලෙන්ඩ් කරලා බීපන්(ආනමාළු සහ කිරි උඹට අවශ්‍ය ප්‍රමාණ වලින් ගනින්)