Y FM හැන්දෑව

satlanka

Member
Sep 2, 2007
26
0
0
Kalubowila
machanla...
Y FM හැන්දෑව නම් මරු ප්‍රොග්‍රැම් එක..කාට හරි කියන්න පුලුවන්ද මේක කරන නික්, දිල් ගැන විස්තර ටිකක්..
Nick-150x150.jpg
Dil-150x150.jpg
 

Neranjan1st

Well-known member
  • May 17, 2007
    1,490
    191
    63
    Galle
    machanla...
    Y FM හැන්දෑව නම් මරු ප්‍රොග්‍රැම් එක..කාට හරි කියන්න පුලුවන්ද මේක කරන නික්, දිල් ගැන විස්තර ටිකක්..
    Nick-150x150.jpg
    Dil-150x150.jpg

    Dil gana kiyanna nam danne na machan, Nik nam ape schl eke (mahinda College) ape batch eke hitiye, 2007 a/l kale. (https://www.facebook.com/nickon.yfm , https://www.facebook.com/nick.why.5/) schl yana kaale idan ela kolla, eyage aththa nama Nimanka Karunarathna, sirase punchi panchi karapu pramudi ge ayya meya :)
     
    Last edited:

    satlanka

    Member
    Sep 2, 2007
    26
    0
    0
    Kalubowila
    ohhh..
    තැන්ක්ස් මචෝ... මුන් දෙන්නා නම් මරුවට මේ ප්‍රොග්‍රැම් එක කරනවා.. කව් රු හරි දිල් ගැනත් කියපල්ලාකෝ...