Man nan giyoth wig ekak dagana hrithik wage innawaටෙස්ටෙස් ටරෝන් levels වැඩි නම් හැලෙනවා, මගේ තාත්ති ත් කරා, අන්තිමට උනේ පිටපස්සේ තියෙන කොන්දෙත් thickness එක නැති වෙලා ගියා, ඕවර් harvesting කරලත් නෙමෙයි, හොදම දේ හැලෙනවානම් හැලෙන්න දීලා තියෙන ටික හරි ආරක්ෂා කර ගන්න ඕනේ
විග් එකක් දාන්න ඕනේ කොන්දේ නැති තැනට හරි යන විදිහේ එකක් නැත්නම් කොන්දේ තියෙන තැනටත් එහෙම දැම්මොත් කොන්දේ තෙරපිලා තියෙන ටිකත් යනවාඑක ගහක් හිටවන්න රුපියල් 500ක් ගන්නවා. ගස් 100ට 50000යි. ඊට වඩා හොඳයිනේ බන් wig එකක් දාගත්ත නම්.![]()
Ela. Damma Dr kenek channel karala godin wage godadanna balannaNice. Oka tikak waunahamath photo ekak danna.
Mageth konde yanawa mara widihata hethuwa danne naha. Mamanam tatte ganawa kiyala inne.
Ow eka nisa mama finesteride gannawa kokatathටෙස්ටෙස් ටරෝන් levels වැඩි නම් හැලෙනවා, මගේ තාත්ති ත් කරා, අන්තිමට උනේ පිටපස්සේ තියෙන කොන්දෙත් thickness එක නැති වෙලා ගියා, ඕවර් harvesting කරලත් නෙමෙයි, හොදම දේ හැලෙනවානම් හැලෙන්න දීලා තියෙන ටික හරි ආරක්ෂා කර ගන්න ඕනේ
Graft ekakata 150lkr wage gye bnඑක ගහක් හිටවන්න රුපියල් 500ක් ගන්නවා. ගස් 100ට 50000යි. ඊට වඩා හොඳයිනේ බන් wig එකක් දාගත්ත නම්.![]()
Ara danajaya ehema wig ekak dagena neda inne.dan oyta wada realistic wigs tiyenawa e
update ekak damu masekinEla. Damma Dr kenek channel karala godin wage godadanna balanna
Ow eka nisa mama finesteride gannawa kokatath
Graft ekakata 150lkr wage gye bn

Ela. Puluwan wenna ona awlak natuwaupdate ekak damu masekin
Thawa ohoma transplant karama apita konde long wawanna puluwanda nikan Nalin Perera wagee![]()
Hair line eka onawata wada issarahata gattoth unnatural look ekak enna puluwan. Magenm doca hair line ekath ekama line eke natuwa poddak ehata mehata wenna gahuwe unnatural look ekak enne nati wennaමගේ යාලුවෙක් දැනට අවරුදු 12කට විතර කලින් හිටෙව්වා. පට්ට unnatural look එකක් ආවේ හැබැයි. නළලේ රැව්ල ඇවිත් වගේ. දැන් නම් තාක්ශනේ දියුණු ඇති ඊට වඩා.
Finasteride සැර වැඩියිනේ මචෝ, ලිංගික අප්රාණිකත්වය ඇති වෙයිOw eka nisa mama finesteride gannawa kokatath

Mama micro dosing walin patan aran dan 1mg gannawa daily bn. Matanm sex drive eka wadi una misak adu unenm naFinasteride සැර වැඩියිනේ මචෝ, ලිංගික අප්රාණිකත්වය ඇති වෙයි![]()
මමත් හිතන් ඉන්නෙ බන්. ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවාම කිව්වා "හෙලිකොප්ටරෙන් ගිහින් කැලේ බැලුව වගේනෙ" කියලා.Nice. Oka tikak waunahamath photo ekak danna.
Mageth konde yanawa mara widihata hethuwa danne naha. Mamanam tatte ganawa kiyala inne.
issara wage nemei dan tatte gawa kiyala ehema awulak naha. ape hitha thamai.මමත් හිතන් ඉන්නෙ බන්. ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවාම කිව්වා "හෙලිකොප්ටරෙන් ගිහින් කැලේ බැලුව වගේනෙ" කියලා.
අද කණ්නාඩියෙන් දැක්කා තට්ටෙ කියලා. නෝට් එකෙන් කට් එකක් ගහල බලනවා ඉස්සෙල්ලම. ඒත් නැත්තන් තට්ටෙ ගාලා ඇඟ තව ටිකක් සයිස් කරනවා.

මගෙ face shape එක diamond + oval mix එකක් diamond 60% oval 30% වගේ. සෙට්වෙන කට් එකක් හොයාගන්න තමයි අමාරු.issara wage nemei dan tatte gawa kiyala ehema awulak naha. ape hitha thamai.
kohomath godak kal yanakan full tatte ganna one nathi wei. podi number walin alluwanam hari.![]()
eka eka ewa try karalama thamai balanna wenne. google photo wala ewa kapauwata ape munu walata set wenne nahaමගෙ face shape එක diamond + oval mix එකක් diamond 60% oval 30% වගේ. සෙට්වෙන කට් එකක් හොයාගන්න තමයි අමාරු.
