Udaya Gammanpila has been appointed as the UPFA's Colombo District Group Leader

Saul Goodman

Member
Jan 23, 2014
463
41
0
Former Western Provincial Councillor and Deputy Secretary of the Jathika Hela Urumaya, Udaya Gammanpila has been appointed as the United People's Freedom Alliance's Colombo District Group Leader for the upcoming Western Provincial polls.
1560476_10152184143009253_351204487_n.png
 

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    එලිපිට ඕනෙ දෙයක් කරන කෙනෙක්ට වඩා හොර සිල් රෙදි පොරවගෙන අහිංසක ජනතාව රවටල තාන්න මාන්න,දොල පිදේනි ගන්න අය නරකයො..
    පාරමිතා පෙරහැර යන්න ඇවිල්ල හෙල උරුමය රටට දුන් දායාද මොනවද?
    රට පුරා කුඩු
    රට පුරා තැබෑරුම්
    රට පුරා ලමා අපචාර
    රට පුරා ස්ත්‍රී දූශන
    කැසිනෝ සූදු අන්තුවා රින්ගුවා

    ගම්මන්පිලල මොකද කලේ..2010දි සූදු පනත සාදු කියල සම්මපත කලා
    2014දි පැකර්ට හෝටල් ගුබ්බෑයම හදා ගෙන රටට රිංගන්න ගැසට් එක සාදු සාදු කියල සම්මත කරල දුන්න..:lol:

    මේ අය කරන්නෙ සමාජෙන් මතුවෙන සැබෑ ජන විරෝධ තුනී කරල දාන කොන්ත්‍රාත් එක විතරමයි:lol::lol:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    mun hithan inne sinhalaya kiyanne loke inna modama jaathiya kiyala
    mun kiyana kiyana vidihata redi mahagena adaganna