Phone ekak ahinda

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔව් මචං මට මේක ඕනෙ නැහැ, එත් මට ඕනෙ හරි අයිතිකාරයා හොයල බාර දෙන්න, බස් එකේ කොන්දටත් මම මගෙ නම්බර් එකේ දීල ආවේ ඒත් කව්රු හරි කෝල් කලොත් මම කොහොමද ෂුවර් කරගන්නෙ මේක උගෙමද කියල :confused:

    oke password eka reset kranakota gmail address ekak penwanne nadda
    mama danne na oya seen nam
    samahara wita baruwath athi
    danna ekekgen ahalala balapan machan a seen eka..
     
    asaranaya.

    Banned
    Jan 13, 2014
    88
    3
    0

    මචං මට දැන් මේ කෝල් එකක් ආව, මම කිව්ව ගෙදරට එන්න කියල බලමු.. :yes::yes:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse

    machan.. eya gedarata awama kelinma phone eka athata denna epa..
    issella ahapan phone eke details.. eke thiyana dewal.. and the gmail address he used to log in to his google account

    nathnam aparade borukarayekta ahuwei
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    මචං මට දැන් මේ කෝල් එකක් ආව, මම කිව්ව ගෙදරට එන්න කියල බලමු.. :yes::yes:

    ugen issallaama ahapan pin code eka :yes: ugemada kiyala sure karagathahaki ne ban ... ai ban uba gedarata enna kiwwe .. u gana melo sansarayak nodana.. adumagaane handiyatawath wela idapan .. :sorry:
     
    asaranaya.

    Banned
    Jan 13, 2014
    88
    3
    0
    මචං මට දැන් මේ කෝල් එකක් ආව, මම කිව්ව ගෙදරට එන්න කියල බලමු.. :yes::yes:

    kohomada ban umbe no eka hoyagatthe..
    :eek::eek::eek:

    මම බස් එකේ කොන්දට මගෙ නම්බර් එක දීල ආවෙ, පොර හැම තැනම හොයල අන්තිමට බස් එක සෙට් වෙලා.

    ugen issallaama ahapan pin code eka :yes: ugemada kiyala sure karagathahaki ne ban ... ai ban uba gedarata enna kiwwe .. u gana melo sansarayak nodana.. adumagaane handiyatawath wela idapan .. :sorry:

    මම ෆෝන් එක දුන්න, පොර කිව්ව ඔක්කොම හරි, pin code එක, ෆෝන් එකේ තිබුන contact වගයක්, නෝට් පෑඩ් එකේ සේව් කරල තිබුන නෝට් එකක විස්තර.

    පොර අලුත් ෆෝන් එකක් අරන් මේක වයිෆ්ට දෙන්න හිතාගෙන යනකොට තමා වැටිල තියෙන්නෙ.. මට සල්ලි දෙන්නත් හැදුව මම ගත්තෙ නෑ, හිතේ සතුට ඇති මේ වගේ උදව්වක් කරල. :yes::yes:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මම බස් එකේ කොන්දට මගෙ නම්බර් එක දීල ආවෙ, පොර හැම තැනම හොයල අන්තිමට බස් එක සෙට් වෙලා.

    මම ෆෝන් එක දුන්න, පොර කිව්ව ඔක්කොම හරි, pin code එක, ෆෝන් එකේ තිබුන contact වගයක්, නෝට් පෑඩ් එකේ සේව් කරල තිබුන නෝට් එකක විස්තර.

    පොර අලුත් ෆෝන් එකක් අරන් මේක වයිෆ්ට දෙන්න හිතාගෙන යනකොට තමා වැටිල තියෙන්නෙ.. මට සල්ලි දෙන්නත් හැදුව මම ගත්තෙ නෑ, හිතේ සතුට ඇති මේ වගේ උදව්වක් කරල. :yes::yes:

    :P
    me kara gattha pin balen ubata phone compniyak pahala wewa:D
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මම ෆෝන් එක දුන්න, පොර කිව්ව ඔක්කොම හරි, pin code එක, ෆෝන් එකේ තිබුන contact වගයක්, නෝට් පෑඩ් එකේ සේව් කරල තිබුන නෝට් එකක විස්තර.

    පොර අලුත් ෆෝන් එකක් අරන් මේක වයිෆ්ට දෙන්න හිතාගෙන යනකොට තමා වැටිල තියෙන්නෙ.. මට සල්ලි දෙන්නත් හැදුව මම ගත්තෙ නෑ, හිතේ සතුට ඇති මේ වගේ උදව්වක් කරල. :yes::yes:

    ado sathutui ban.. uba wage un inna eka loku deyak me rate thama :)
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    මම අද උදේ බස් එකක වැටිල තිබුන ෆෝන් එකක් ඇහින්දා, ඒක Sony xperia v එකක්. ෆෝන් එකේ සිම් එකක් තිබුනෙ නෑ ඔන් කරල බැලුවත් password එකට pin එකක් දාල..

    මට මේකෙ අයිතිකාරය හොයල බාර දෙන්න විදිහක් තියනවද? නැත්නම් මම මේක පොලිසියට ගිහින් දෙන්නද? :confused:

    ...........................

    මම ෆෝන් එක දුන්න, පොර කිව්ව ඔක්කොම හරි, pin code එක, ෆෝන් එකේ තිබුන contact වගයක්, නෝට් පෑඩ් එකේ සේව් කරල තිබුන නෝට් එකක විස්තර.

    පොර අලුත් ෆෝන් එකක් අරන් මේක වයිෆ්ට දෙන්න හිතාගෙන යනකොට තමා වැටිල තියෙන්නෙ.. මට සල්ලි දෙන්නත් හැදුව මම ගත්තෙ නෑ, හිතේ සතුට ඇති මේ වගේ උදව්වක් කරල.

    මට උදව් කරපු හැමෝට බොහොම ස්තුතී. :yes::yes:
    1506888_10202292861495748_203333112_n.jpg