ඔව් මචං මට මේක ඕනෙ නැහැ, එත් මට ඕනෙ හරි අයිතිකාරයා හොයල බාර දෙන්න, බස් එකේ කොන්දටත් මම මගෙ නම්බර් එකේ දීල ආවේ ඒත් කව්රු හරි කෝල් කලොත් මම කොහොමද ෂුවර් කරගන්නෙ මේක උගෙමද කියල![]()
oke password eka reset kranakota gmail address ekak penwanne nadda
mama danne na oya seen nam
samahara wita baruwath athi
danna ekekgen ahalala balapan machan a seen eka..






