සමරන්න තරම් නිදහසක් අපේ රටේ මිනිස්සුන්ට තියනවද කියල ටික කල්පනා කරලා බලන්න වටිනවා. 48 සුද්දෝ රට අතරල ගියාට පස්සේ අපේ රටේම දේසපාලුවෝ අපේ ජනතාව අත්අඩංගුවට අරන් . මිනිස්සුන්ට තුන්වේල කන්න ලයිට් බිල් වතුර බිල් ටෙලිෆෝන් බිල් ගෙවන්නේ කොහොමද කියල කල්පනා කරන්න ඔලුව වෙහෙස්වනවා ඇරෙන්න නිදහසක් විඳින්න ක්රමයක් ඇත්තෙම නැති තරම්. ඇත්තටම නිදහස කියන්නේ මොකක්ද කියල ලංකාවේ මිනිස්සු දන්නේ නැති තරම්. ඇත්තටම අපේ රටට තාම නිදහස ලැබුනේ නැහැ. මේ යන පාරේ අපේ රටේ ජනතාවට නිදහසක් ලැබෙන එකකුත් නැහැ.
මේ චෝදනාව මහින්දගේ ආණ්ඩුවට එල්ලකරන චෝදනාවක් විදිහට බාරගන්න එපා. 48 න් පස්සේ එතෙක් මෙතෙක් රට කරවපු එක ආණ්ඩුවක්වත් රටේ ජනතාවට නිදහස කියන වචනේ අර්තානුකුලව විඳින්න තාම අවස්තාවක් ලබල දුන්නේ නැහැ.
mokakda ban oya nidahase thiyena arthya?

