තිත්ත ඇත්ත

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සමරන්න තරම් නිදහසක් අපේ රටේ මිනිස්සුන්ට තියනවද කියල ටික කල්පනා කරලා බලන්න වටිනවා. 48 සුද්දෝ රට අතරල ගියාට පස්සේ අපේ රටේම දේසපාලුවෝ අපේ ජනතාව අත්අඩංගුවට අරන් . මිනිස්සුන්ට තුන්වේල කන්න ලයිට් බිල් වතුර බිල් ටෙලිෆෝන් බිල් ගෙවන්නේ කොහොමද කියල කල්පනා කරන්න ඔලුව වෙහෙස්වනවා ඇරෙන්න නිදහසක් විඳින්න ක්‍රමයක් ඇත්තෙම නැති තරම්. ඇත්තටම නිදහස කියන්නේ මොකක්ද කියල ලංකාවේ මිනිස්සු දන්නේ නැති තරම්. ඇත්තටම අපේ රටට තාම නිදහස ලැබුනේ නැහැ. මේ යන පාරේ අපේ රටේ ජනතාවට නිදහසක් ලැබෙන එකකුත් නැහැ.

    මේ චෝදනාව මහින්දගේ ආණ්ඩුවට එල්ලකරන චෝදනාවක් විදිහට බාරගන්න එපා. 48 න් පස්සේ එතෙක් මෙතෙක් රට කරවපු එක ආණ්ඩුවක්වත් රටේ ජනතාවට නිදහස කියන වචනේ අර්තානුකුලව විඳින්න තාම අවස්තාවක් ලබල දුන්නේ නැහැ.

    mokakda ban oya nidahase thiyena arthya?
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,704
    2,498
    113
    Bevery Hills-90210
    යාළුවා;16233759 said:
    connection eka sltda? dan ubalata 4G denawada? :(
    මම නම් ගත්තේ නැහැ බං. පොඩි ගැජට් එකක් දෙනවා. ඒකේ RJ45 slot 4 සහ WIFI Antenna එකක් තියෙනවා. SLT කාරයෝ සිම් එකක් දාලා දෙන්නේ. තව phone එකකුත් එක්ක රු9000 ද කොහෙද? අපි කැමති නම් පරණ 512 ලයින් එක ඒකට මාරු කරගන්න පුළුවන් නිකම්ම. මම නම් මාරු කලේ නැහැ..
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    :yes::yes:
    සහතික ඇත්ත මචන්
    ඒත් මොකට්ද අපේ රටේ උන් නිදහස් උත්සවේ රට වටේ තියන්නෙ වෙනද වගේම colombo වල තිබ්බනම් ඉවරයි.කෑගලෙ නිදහස් උත්සවේට රට වටෙන් ආපු පොලිස් , හමුදාවෙ ,නැටුම් කන්ඩායම් වල අයට නවාතැන් දීල තියෙන්නෙ ඉස්කෝල වල ගොඩක් එව්වගෙ නැවතිල ඉන්න උන්ට ඇතිවෙන්ඩ පහසුකම් නෑ(toilat,නා ගන්ඩ වතුර...etc) හරියකට කන්ඩ බොන්ඩවත් දෙන්නෙ නැතුව ඇති උන්ට
    .

    colombo පිට තියන එකත් හොදියි.හැමදේම නැත්තන් colomboවලට විතරයි.
    වෙන පැතිවල ඉන්න මිනිහෙක් ලෙස්සියෙන් නිදහස් උත්සවේ බලන්නම කියලා කොලබ එන්නේ නැ
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    සමරන්න තරම් නිදහසක් අපේ රටේ මිනිස්සුන්ට තියනවද කියල ටික කල්පනා කරලා බලන්න වටිනවා. 48 සුද්දෝ රට අතරල ගියාට පස්සේ අපේ රටේම දේසපාලුවෝ අපේ ජනතාව අත්අඩංගුවට අරන් . මිනිස්සුන්ට තුන්වේල කන්න ලයිට් බිල් වතුර බිල් ටෙලිෆෝන් බිල් ගෙවන්නේ කොහොමද කියල කල්පනා කරන්න ඔලුව වෙහෙස්වනවා ඇරෙන්න නිදහසක් විඳින්න ක්‍රමයක් ඇත්තෙම නැති තරම්. ඇත්තටම නිදහස කියන්නේ මොකක්ද කියල ලංකාවේ මිනිස්සු දන්නේ නැති තරම්. ඇත්තටම අපේ රටට තාම නිදහස ලැබුනේ නැහැ. මේ යන පාරේ අපේ රටේ ජනතාවට නිදහසක් ලැබෙන එකකුත් නැහැ.

    මේ චෝදනාව මහින්දගේ ආණ්ඩුවට එල්ලකරන චෝදනාවක් විදිහට බාරගන්න එපා. 48 න් පස්සේ එතෙක් මෙතෙක් රට කරවපු එක ආණ්ඩුවක්වත් රටේ ජනතාවට නිදහස කියන වචනේ අර්තානුකුලව විඳින්න තාම අවස්තාවක් ලබල දුන්නේ නැහැ.

    එහෙම බැලුවොත් කවදාවත් නිදහසක් නැ අපිට :(
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම නම් ගත්තේ නැහැ බං. පොඩි ගැජට් එකක් දෙනවා. ඒකේ RJ45 slot 4 සහ WIFI Antenna එකක් තියෙනවා. SLT කාරයෝ සිම් එකක් දාලා දෙන්නේ. තව phone එකකුත් එක්ක රු9000 ද කොහෙද? අපි කැමති නම් පරණ 512 ලයින් එක ඒකට මාරු කරගන්න පුළුවන් නිකම්ම. මම නම් මාරු කලේ නැහැ..
    දැම්ම ගන්න එපා. මොන අටමගලයක්ද දන්නෙ නෑ. පේන්නෙ නැද්ද මේ වෙබ් ෆැමිලියක් දාගෙන විඳින දුක :sorry:
     
    urbanlogo

    Active member
  • Feb 2, 2007
    1,351
    22
    38
    5 වෙනි මණ්ඩලයේ
    No offence.. But just keep in mind that those යල් පැන ගිය යුද අවි saved your today and your freedom to write this article.. If it was not for those යල් පැන ගිය යුද අවි you'll be eating shit down a gutter by now for saying these very words. Congratulations mate.. Glad to see you are enjoying your freedom of expression.:yes::yes: