ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

coefficient

Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    හපෝ මේ video upload කරන්න ගියාම එපා වෙනොනේ!!!!! :frown:
    ඒ විතරක් නෙවෙයි මේ videos බොහොම අමාරුවෙන් 60fps වල තියාගෙන edit කරේ frames අඩුවෙන්න දෙන්නේ නැතුව.
    ඒත් මේක youtube වලට upload කරපු ගමන් 30fps වලට බහිනවා...... damn it !!!!!!!!!! :angry::angry::angry::angry::angry:
    60fps වල තියෙද්දී මම aim කරන හැටි පට්ට smooth විදියට බලාගන්න පුළුවන්... (bot කරනවද නැද්ද කියල)
    30fps උනාම ඒ smooth ගතිය නැති වෙනවා!!!
    anyway ඔන්න මම එක video එකක් upload කරා youtube එකට.



    මේ video එක තමයි 'pal hora' නමින් ආපු botter ට මම ගහන video එක. (
    මුට මම bot කරනවද නැද්ද කියල බලාගන්න හදපු එක)
    මිනිහ මට හරියට කෑගහනව මම ඌට bot කරනවා කියල.
    මු සමහර වෙලාවට excuse එකක් විදියටත් කියනවා C-dark bot කරනවාය ඒ නිසාය මිනිහත් bot කරන්නේ කියල.:rolleyes:

    ok ඉතින් මේ video එක බලන්න තියෙන්නේ ඒ botter ට.
    මු bot කරන නිසාත් , මු එක එක දවසට එක එක නම් හදාගෙන එන නිසාත්, ඒ නම් වලින් එළකිරි එකේ මුගේ profiles නැති නිසාත්, මු හරියටම කවුද කියල කවුරුවත් දන්නේ නැති නිසාත්, මම මේ video එකේ bot යන වචනය භාවිත කරලා තියෙනවා,
    අවුලක් නැහැනේ, මොකද
    මුට අපහාසයක් වෙන්නේ නැහැ,
    මොකද
    මු හදාගෙන එන නම් වලින් එළකිරි එකේ මුගේ profiles නැති නිසාත්, මු තමන් ඒ නම්වලින් ආපු බවට මොන profile name එකකින් වත් පෙනී ඉඳලත් නැතිනිසාත්, හරියටම කවුද කියල කවුරුවත් දන්නේ නැති නිසාත්. :D


    meka HD 720p බලන්න. නැත්තම් quality නැහැ මොකද මේවා edit කරන්න ගිහින් ටික ටික quality බැහැල තියෙන්නේ.
    මම video editing හොඳටදන්නේ නැහැ, මේ මගුලටම කියල එක එක software download කරගෙන කරේ යන්තම්..... :dull:

    මම bot ද කියන ප්‍රශ්නේ තියෙන හැමෝටම මම ආරාදනා කරනවා මේ video එක full screen දාගෙන 720p හරියට select කරගෙන මේක බලන්න කියල. :D (720 select කරාට මදි, 720 select කරලා video එක ආයේ මුලට ගන්න, නැත්තම් low quality එකෙන් දිගටම යයි.)

    by the way,
    කාටහරි උවමනාවක් තියෙනවනම් මේ දාල තියෙන video එක 60fps බලන්න, මට කියන්න, මම mediafire upload කරන්නම්...
    මොකද එතකොට හරියටම බලාගන්න පුළුවන්.
    මේ video එක 450mb විතර වෙනෝ :baffled:
    ( youtube එකේ තියෙන video එක download කරලා වැඩක් නැහැ, 30fps නිසා )



    විශේෂයි: පහත් වුනාම bot උන්ඩේ ඔලුවට උඩින් යන්නේ. :D
    මට bot කරනකොට මම බේරෙන්නේ එහෙමයි. මේ video එකේ රූපෙට වැටිලා තියෙන්නේ මම පහත් වෙලා ඉද්දි උන්ඩේ කන ගාවින් ඔලුවට උඩින් යන දර්ශනයක් :D
    enjoy!!!!

     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    massmaxy, rx_aight, SARcX, wolverine, ට වෙන වෙනම videos හදල තියෙන්නේ,
    ( මේ අයටත් මන් ගැන ටික ටික සැක තියෙන නිසා මේ අයට වෙඩිතියන videos හදන්න සිද්ද උනා)
    (watermark දාන්න , sound පොඩ්ඩක් edit කරන්න ඉතුරුවෙලා තියෙනෝ )

    අවුල තියෙන්නෙ youtube upload කරාම 60fps නැතුව video එක චාටර් වෙනෝ.
    උඹල 4දෙනා මොකෝ කියන්නේ, mediafire upload කරන්නද? එතකොට උඹලට download කරගෙන 60fps වලින් බලන්න පුළුවන්.
    60fps නිසා slowmotion කරාම නියමෙට බලන්න පුළුවන්...


    ඒ videos වල file size:
    massmaxy, 120mb වගේ
    rx_aight, 60mb වගේ
    SARcX, 180mb වගේ
    wolverine, 100mb වගේ
    (video file format = mkv. 60fps. 720p.)


    තව,
    AsUrA (අර 'patta puta' කියල ආවෙ) සහ C-dark අතර සුපිරි face to face halo match එකක video එකක් තියෙනෝ, එකේ අරමුණ patta puta (AsUrA ) bot කරනවද නැද්ද කියල බලාගන්න ඕන අයට බලාගන්න. විශේෂයෙන් massmaxy ට.
    අර හැම map එකටම 'skip' කර කර යන අර පිස්සු ඩයල් එක 'xmon ', ඒ වෙලාවේ හිටියා අපේ match එක බලාගෙන....
    ඌ තමයි තරඟතීරකට හිටියේ.... :D
    එළකිරි server එකේ එහෙම match එකක් live ගියා කියන්න ඌ ශාක්ෂි. :P
    ඒ ගහපුවා bot ද නැද්ද කියල බලන්න උඹල, video එකෙන්.....:D
    massmaxy මට කියන්න ඒක upload කරන්න ඕන youtube ද mediafire ද කියල.:D

    C-dark botද? නැද්ද? :oo:
    C-dark ගහන්නේ bot නම් එපාවෙනවා :dull:
    C-dark ගහන්නේ bot නෙවෙයි නම් හපොයි එත් එපා වෙනවා. :rofl:
    මම bot නෙවෙයි කියල හිතුනම සමහරුන්ගේ හිත රිදෙයි... sorry .... :nerd:


    මේ videos බැලුවට වැඩක් නැහැ බලන අය දන්නවද මන්දා bot ද කියල බලාගන්න.... :baffled::baffled::baffled:
    දන්නේ නැත්තම අහන්න...
    ප්‍රශ්නයක් තියෙනවනම් අහන්න....

    bot bot bot bot bot bot bot bot bot bot bot bot bot bot bot bot bot bot bot bot :P:P:P:P

     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    C-Dark bot ගහනවා කියලා මෙතන උඩ පැන පැන බුරපු ඇයො දැන් හිත රිද්ද ගන්න එපා :) C-Dark bot නැ කියලා ඔප්පු කරලා තියෙනවා :yes: :yes:

    එත් උඹලට සැකනම් Challenge කරලා bot banned වෙන server එකක play කරලා බලපන් :growl: :growl: :yes::​
     
    Last edited:

    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    C-Dark bot ගහනවා කියලා මෙතන උඩ පැන පැන බුරපු ඇයො දැන් හිත රිද්ද ගන්න එපා :) C-Dark bot නැ කියලා ඔප්පු කරලා තියෙනවා :yes: :yes:

    එත් උඹලට සැකනම් Challenge කරලා bot banned වෙන server එකක play කරලා බලපන් :growl: :growl: :yes::​

    ow ban ethakota katawath kiyanna bene bot bot kiya kiya eka hodai :yes::yes:
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    bot baned wena server ekak hadanna berida ??? ehema puluwan nam ehema ekaka play karamu ethakota oya kisi aulak nene :D

    හරියන්නේ නැ අප්පා :(
    මම සාමාන්‍යයෙන් සෙල්ලම් කරන server එකත් bot අල්ලන server එකක්, එත් අර හාදය එකටත් ඇවිල්ල bot කරලා යනෝ, :baffled:
    මිනිහ හෙන පරිස්සමෙන් ඒ වැඩේ කරන්නේ. මිනිහ ban වෙන දවසුත් තියෙනෝ ඒ වුනාට පරිස්සමෙන් bot කරලා ban නොවී යන දවස් වැඩී.... සමහර දවසට මම බලන් ඉද්දි මේකගෙ bot එක වැරදිලා කෙලින්ම අංශක 180ට විතර හැරෙනෝ, මැල්ලමුකලානේ අලිකුඩප්පච්චිලයි අහට aim එක යන්නේ, එත් ban වෙන්නේ නෑ :dull:

    මේ තියෙන්නේ අපේ බොටා bot detection server එකක bot කරන අවස්තාවක වැඩේ වරදින අයුරු.

    මම video එක slow motion දුවන අතරේ pause කර කර mouse එක ගෙනිහින් පෙන්නන තැන බලන්න, රතු player මැරුණු ගමන් මූ වෙඩි තියන්නේ කොහෙද බලන්න... රතු player මැරුණු සැනින් aim එක මූකලානෙ, bot button එක ඔබාගෙන රතු player ට ගහන shots ටිකේ ඉතුරු ටික තමයි අර කැලේ වදින්නේ, මම mouse එකෙන් පෙන්නන්න තැන.
    මම මේ video එක දමන්නේ ඌ bot කරනවා කියන්න නෙවෙයි, bot detection server එකට bot එක detect වුනේ නැහැ කියන්නයි.

     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,892
    1
    9,691
    113
    Gampaha
    විශේෂයි: පහත් වුනාම bot උන්ඩේ ඔලුවට උඩින් යන්නේ. :D
    මට bot කරනකොට මම බේරෙන්නේ එහෙමයි. මේ video එකේ රූපෙට වැටිලා තියෙන්නේ මම පහත් වෙලා ඉද්දි උන්ඩේ කන ගාවින් ඔලුවට උඩින් යන දර්ශනයක් :D
    enjoy!!!!

    අනේ බන් උබලත් මුගෙ බොරු වලට අහු වෙනවනෙ. :lol::lol: සරලව කිව්වොත් මේ video එකේ 1.26 හොදට බලපල්ල. මූ bot button එක ඔබන්නෙ aim එක ආසන්න වශයෙන් අරගෙනයි. COD 4 ගහන උන් මේක දන්නව. :yes: උබල 720p video එක අරන් ultra slow motion දැන්මොත් පෙනෙයි අන්තිම ටිකේ target එක පටස් ගාල ඔලුවට aim වෙනව. 2.54 :lol::lol: මූ මෙච්චර දගලන නිසාම මම මේ බැලුවෙ. මූ හොර කරල රිදිල දැන් මෙතන බබා වෙනව. 5.40-6.30 බලපන් අර Arrowද කොහෙද ඌ තියෙන ඒව මුගෙ ඔලුවට උඩින්ම නෙමේ යන්නෙ. ටිකක් පැත්තෙන්.. ඌට මිස් වෙනව. crouch නිසා නෙමේ 2.54 මූ තියද්දි අරුන් crouch උනා නම් උගෙත් ඔලුවට උඩින් උන්ඩෙ යනව. ලොල් එතකොට. හොරාගෙනම පේන ඇසීම :lol::lol:

    අනිත් එක එකම ගේම් එකේ kills දෙකක් ගන්න පුලුවන් බොට් කරලයි නැතුවයි.. මූ බොට් නැති කිල්ස් ටිකක් දාල බබා වෙනව. අනික halo ගේම් එකේ වැඩියෙන්ම bot කරන්න පුලුවන් sniper එකෙන්.. මූ sniper 12 rounds වලින් 12 kills ගන්න video දාල නෑනෙ. :rofl: ඒත් එදා මම අපු දවසෙ ඕකගෙ bullet එකක්වත් මිස් උනේ
    නෑ 12ක්ම මැරුව. එපා වෙලයි අපි ගියෙ.. :growl::growl:

    අනික "pal hora" bot ලු ඒත් මුන් දෙන්න සෙට් වෙන හැම වෙලාවකම මුගේ health එක පොඩ්ඩක් වත් අඩු වෙන්නෙ නෑ. අරූ මැරෙනව. :lol: crouch කරාට ඔලුවට වදිනව. වරෙන් මාත් එක්ක ගහන්න bot එකක් දාල crouch වුනාම ඔලුවට තියල පෙන්නන්නම්.. :lol:

    p.s ඉස්සර rock zombie server කලේ අපි බන්.. ඒ කාලෙ හෙනටම halo ගැහුව.
    මායි තව ලංකාවෙ එකෙකුයි. අපි කාලයක් play කරපු නිසා අපිට mod ලැබුන.. rock server වලින් තමා මුලින්ම zombie ආවෙ. ඒ king of the hell විදියට. පස්සෙ එක player කෙනෙකුට 4 weapons දුන්නෙත් ඒ rock server එකෙන්.. අනික බන් අපි programing කරන්නෙ bot එකක් හදන්න පුලුවන් වාහනේක යන එකෙක්ගෙ ඔලුවට තියන්න උනත්.. ඒ දන්න නිසයි කිව්වෙ. නැතිව මුන් එකෙක් වත් වැඩක් නෑ.. :yes:
    bot නොකර ගහපන්.. එතකොට ඔය වීඩියෝ හදාගෙන රිදිල අඩන්න ඕනෙ නෑ.. :yes::yes: