Gym ♣ Instructor

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    :confused: dekama 1ka para effective na machan. mehemai machan. ube body fat godak thiyenawanam musle build karanna ba ekata udin. mulin ma fat lose karan inna one. naththan musle eka build unath penne na fat nisa. godak fat naththan musle build karanna. fat tikai nam thiyenne e tika lose wei nikanma ethakota. build karanawanan 1ka workout ekak 6-8 reps, 3-4 sets. eg: barbell curl karanawa kiyamu. 8 reps set 3k. 1ka set ekakata reps 6i 8i athare ganak gahanna. sets 2k athere 30-60 sec rest karanna. 1min wada rest karanna epa. set 3 iwara unata passe ilanga workout eka. dumbell curl. kalin wagema 6-8 reps, 3-4 sets. danata oya workout 2ka athi eka dawasakata. weight eka ganata thiyenne one. anthima set eka last reps tika enakota ussaganna bari wenna wage weight ekak ganna. hari form eken karapan deiyo naththan wadak na. youtube eke thiyenawa poddak balapan form eka. ilanga dawase anith body parts. dawas 4kata wage body parts wen karaganna. next 3 days rest. fat lose nam low wieght. kalin scene ekama reps 10-12 gahanna puluwan weight ekak aran set 3-4 or 5k hari kamak na puluwannam. sets atare rest eka tikak wadi pura ganna. dawas ara dawasak or dawsak 2k workout dawasak rest wage karanna. diga wadida manda. :eek:


    thanks machan 85 k kiyanneth use hetiyata bari wedine machan :sorry: thanks machan godak ma mama asa bicep and triceps dekata ban :dull: thanks machan
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    මුට මේක තනියම ගෙදර ගහන්න බැහැ බන් ,,,
    fat burn කරන්න නම් අනිවා සමහර exe failure ගහන්නම ඕනි ..
    gym එකකට යන එක තමයි වඩාත්ම හොද ...
    exe failure mokakkda bola meke theruma :nerd: ei gedara gahanna bari :dull:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උබට පුලුවන්නම් මෙන්න මේ schedule එක ගහපන් ,,,
    මාස තුනක් ගහන්න තියනවා..හැබැයි පට්ටම කැපවීමකින් කරන්න ඕනි
    මම මේකෙන් මාස 3ක් ඇතුලත 17.5kg අඩුකරගත්තා ...
    පුලුවන්නම් ගහපන් ..හැබැයි gym එකකට යන්නම වෙයි ....

    http://www.bodybuilding.com/fun/kris-gethin-12-week-daily-trainer.html
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    ඔය මම දුන්න link එකේ ඌ දවසින් දවස ගහන video ටික ඔක්කෝම තියනවා
    ඒක බලපන්කෝ ..එතකොට උබටම තේරෙයි .......

    balanna one .. kohomada ega hadanawanam ban patta kepaweemak one thamai:yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly

    ඕක දන්න work out schedule ගිහින් බුදිය ගනින් බන්.. යටියන්තොට පොල් කඩන එක කරන්නෙ ඕකා.. යකෝ ගස් දෙක තුනකට නැගපියකො සික්ස් පැක් එක එන්නෙ නැද්ද බලන්න.. කුබුරක් කොටපියකෝ ගිහින් සති දෙකක් ෆැට් බර්න් වෙන්නෙ නැද්ද බලන්න..

    කිලෝ හැත්තෑව අඩු උනේ ඕක ගහෙන් වැටිල ඇන්ඩක් කඩාගෙන ගස් යන්න බැරුව කන්න නැතුව හිටිය ඒකයි.. තොපිට මැජික්..

    9Y7qmQ3.png
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    balanna one .. kohomada ega hadanawanam ban patta kepaweemak one thamai:yes:
    :):yes:
    අනිවා පුතා ,,,
    මම දුන්න link එකේ quick navigation කියන තැන
    ඌ දවස් 84ට ගහන video 84ම up කරලා තියනවා හෙමිහිට බලපන්කෝ.
    එහෙනම් අපි කැපුනා
    බුදුසරණයි !!!


     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡


    ඕක දන්න work out schedule ගිහින් බුදිය ගනින් බන්.. යටියන්තොට පොල් කඩන එක කරන්නෙ ඕකා.. යකෝ ගස් දෙක තුනකට නැගපියකො සික්ස් පැක් එක එන්නෙ නැද්ද බලන්න.. කුබුරක් කොටපියකෝ ගිහින් සති දෙකක් ෆැට් බර්න් වෙන්නෙ නැද්ද බලන්න..

    කිලෝ හැත්තෑව අඩු උනේ ඕක ගහෙන් වැටිල ඇන්ඩක් කඩාගෙන ගස් යන්න බැරුව කන්න නැතුව හිටිය ඒකයි.. තොපිට මැජික්..



    Eka ekkenage charitha gathana ya karanna epa ban