නැහැ බන් deadlift & leg workout වලින් පට්ට විදිහට fat එක burn කරනවා ඒකයි ...ei e konda ridenna gannawada nethinam![]()
නැහැ බන් deadlift & leg workout වලින් පට්ට විදිහට fat එක burn කරනවා ඒකයි ...ei e konda ridenna gannawada nethinam![]()
dekama 1ka para effective na machan. mehemai machan. ube body fat godak thiyenawanam musle build karanna ba ekata udin. mulin ma fat lose karan inna one. naththan musle eka build unath penne na fat nisa. godak fat naththan musle build karanna. fat tikai nam thiyenne e tika lose wei nikanma ethakota. build karanawanan 1ka workout ekak 6-8 reps, 3-4 sets. eg: barbell curl karanawa kiyamu. 8 reps set 3k. 1ka set ekakata reps 6i 8i athare ganak gahanna. sets 2k athere 30-60 sec rest karanna. 1min wada rest karanna epa. set 3 iwara unata passe ilanga workout eka. dumbell curl. kalin wagema 6-8 reps, 3-4 sets. danata oya workout 2ka athi eka dawasakata. weight eka ganata thiyenne one. anthima set eka last reps tika enakota ussaganna bari wenna wage weight ekak ganna. hari form eken karapan deiyo naththan wadak na. youtube eke thiyenawa poddak balapan form eka. ilanga dawase anith body parts. dawas 4kata wage body parts wen karaganna. next 3 days rest. fat lose nam low wieght. kalin scene ekama reps 10-12 gahanna puluwan weight ekak aran set 3-4 or 5k hari kamak na puluwannam. sets atare rest eka tikak wadi pura ganna. dawas ara dawasak or dawsak 2k workout dawasak rest wage karanna. diga wadida manda.
![]()
thanks machan godak ma mama asa bicep and triceps dekata ban
thanks machanah elane oya thiyenneනැහැ බන් deadlift & leg workout වලින් පට්ට විදිහට fat එක burn කරනවා ඒකයි ...

exe failure mokakkda bola meke therumaමුට මේක තනියම ගෙදර ගහන්න බැහැ බන් ,,,
fat burn කරන්න නම් අනිවා සමහර exe failure ගහන්නම ඕනි ..
gym එකකට යන එක තමයි වඩාත්ම හොද ...
ei gedara gahanna bari 
ඔබටත් කට් කර (කපා) ගැනීමට උපදෙස් අවශ්‍ය ද.. අමතන්න..
MR.ජිම් හුකේ නන්නානේ..
036 xxx xxx xxx

ඔය මම දුන්න link එකේ ඌ දවසින් දවස ගහන video ටික ඔක්කෝම තියනවාexe failure mokakkda bola meke therumaei gedara gahanna bari
![]()
ඔය මම දුන්න link එකේ ඌ දවසින් දවස ගහන video ටික ඔක්කෝම තියනවා
ඒක බලපන්කෝ ..එතකොට උබටම තේරෙයි .......

image
balanna one .. kohomada ega hadanawanam ban patta kepaweemak one thamai![]()


ඕක දන්න work out schedule ගිහින් බුදිය ගනින් බන්.. යටියන්තොට පොල් කඩන එක කරන්නෙ ඕකා.. යකෝ ගස් දෙක තුනකට නැගපියකො සික්ස් පැක් එක එන්නෙ නැද්ද බලන්න.. කුබුරක් කොටපියකෝ ගිහින් සති දෙකක් ෆැට් බර්න් වෙන්නෙ නැද්ද බලන්න..
කිලෝ හැත්තෑව අඩු උනේ ඕක ගහෙන් වැටිල ඇන්ඩක් කඩාගෙන ගස් යන්න බැරුව කන්න නැතුව හිටිය ඒකයි.. තොපිට මැජික්..