කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    කවුරු හරි එකෙ පොඩ්ඩක් මේ ගැන හොයලා බලල කියපල්ලා:)

    මම දන්න ගෙවල් ලග අයියා කෙනෙක් මැල්සියා ගිහින් ජොබ් එකකට දැනට අවුරුදු 2කට විතර කලින් උන් මෙච්ච්ර කල් ඉදලා තියෙන්නෙ වීශා නැතිව පෙරෙදා පොලිසියෙන් අල්ලගෙන ලු ඌව ලංකාවට ගෙන්න ගන්න මෙහෙ අයයි මිනිහයි මොකද කරන්න ඕනෙ :rolleyes:
    දන්න එකෙක් නැද්ද, නැත්නම් දන්න එකෙක් ගෙන් අහලා බලලා හෙල්ප් එකක් දියන් මචන්ලා
    :)

    අනිවරෙන් මචන් ඉන්න හොයලා කියන්නම්
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16235401 said:
    පිස්සුද? :eek:
    ඇයි දෙක නැති නිසා බයයිද ?:lol::lol::lol:

    එම්බසියට පල :(කොහොමත් එන්න කලින් අයියට හොඳට සලකල එවයි :P

    ඔව් මචන් එම්බසියට කතා කරාද උබලා ? :yes::yes::yes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    යාළුවා;16235401 said:
    පිස්සුද? :eek:
    එම්බසියට පල :(කොහොමත් එන්න කලින් අයියට හොඳට සලකල එවයි :P

    එහෙමද:dull: පව් වැඩෙ බන් දුප්පත් මිනිස්සු කීයක් හරි හම්බකරගන්න ගියෙ රට් යවපු එක එහෙදි මුන්ව අතරමන් කරලා වගෙ පට්ට කට්ටක් කාල හැන්ගි හැන්ගි ඉදලා තියෙන්නෙ බොඩිමෙ නිදාගෙන ඉන්න කොටලු කුදලන් ගිහිල්ල තියෙන්නෙ:(මිනිහගෙ අම්මා මගෙන් අහනවා මොකද කරන්නෙ කියලා:dull:

    අනිවරෙන් මචන් ඉන්න හොයලා කියන්නම්
    එල එල
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔව් මචන් එම්බසියට කතා කරාද උබලා ? :yes::yes::yes:
    මමත් කිව්වෙ ඒක කරන්න කියල තමයි:yes: ඒත් ඒ මිනිස්සු අහනව හරියටම කරන්න ඕනෙ දෙ:dull:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    එහෙමද:dull: පව් වැඩෙ බන් දුප්පත් මිනිස්සු කීයක් හරි හම්බකරගන්න ගියෙ රට් යවපු එක එහෙදි මුන්ව අතරමන් කරලා වගෙ පට්ට කට්ටක් කාල හැන්ගි හැන්ගි ඉදලා තියෙන්නෙ බොඩිමෙ නිදාගෙන ඉන්න කොටලු කුදලන් ගිහිල්ල තියෙන්නෙ:(මිනිහගෙ අම්මා මගෙන් අහනවා මොකද කරන්නෙ කියලා:dull:

    එල එල

    :(:(:( මොකද බන් දැන් කරන්නේ එමබචියෙන් ටමා මොනවහරි කරන්න වෙන්නේ :(:(:(
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අද කස්ටියම ගෙවල් වල වගෙයි:dull:.නිදහස බලනවද?:)
    හ්ම්ම් මම නම් බලන්නේ නැ බන් :(
    JVP dinawa niyama nidahasa ath vidinna

    කොහොමද කියපන් දිනවන්නේ අමරිචාවේ ඉදලද ?:P
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :(:(:( මොකද බන් දැන් කරන්නේ එමබචියෙන් ටමා මොනවහරි කරන්න වෙන්නේ :(:(:(

    උන් එවනවද,කොච්ච්ර කල් යනවද, අපි මෙහෙන් සල්ලි ගෙවන්න ඕනෙද ටිකට් වලට එහෙම :rolleyes: එම්බසියෙන්ම අහ ගත්ත නම් හරි නෙ:yes:

    එල එල මමත් කැපෙනවා
    ජයවේවා
    11.gif
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එහෙමද:dull: පව් වැඩෙ බන් දුප්පත් මිනිස්සු කීයක් හරි හම්බකරගන්න ගියෙ රට් යවපු එක එහෙදි මුන්ව අතරමන් කරලා වගෙ පට්ට කට්ටක් කාල හැන්ගි හැන්ගි ඉදලා තියෙන්නෙ බොඩිමෙ නිදාගෙන ඉන්න කොටලු කුදලන් ගිහිල්ල තියෙන්නෙ:(මිනිහගෙ අම්මා මගෙන් අහනවා මොකද කරන්නෙ කියලා:dull:

    එල එල
    ලක්ෂ පහක් තියෙයිද? මොනවද වැඩ පුළුවන් ඉලෙක්ට්‍රිකල්, ඇලුමිනියම්, ටයිලින්. වරෙන් යවන්නන් සිංගප්පූරු අවුරුදු දෙකක ඇනුවල් රිනිවබල් වර්කින් වීසා එක්කම. :cool:
    වැඩ හොඳ නං කැමති නං අවුරුදු දෙකෙන් පස්සෙ අවුරුදු 18ක සිංගප්පූරු වර්කින් වීසා දෙන්නන් :cool:
    පඩිය 35න් එහා ගිය ගමන්ම. ගොඩක් වෙලාවට 49න් එහා වගේ පඩි තමා දැන් සෙට් වෙන්නෙ යන අයට. ටයිලින් වගේ නං ලක්ෂ දෙකක් වගේ පඩි ගත්තහැකි ටික දවසකින්. අනිත් ඒව උනත් ලක්ෂෙන් එහා පඩි ඕටීත් එක්ක.
    කොටින්ම දැන් මාස දෙකකට කලින් ගිය අය දවසට ඩොලර් 20ක් හොයනව ඕටීත් වැටුනම සුපිරි :cool:

    ලක්ෂ පහක් අතේ නැතත් කමක් නෑ. ලක්ෂ එක හමාරක් අතේ තිබ්බත් ඇති. ඉතුරුව බෑන්ක් ලෝන් එකක් සෙට් කරලා දෙන්නන්. එක්සෑම් පාස් වෙලා ගියාට පස්සෙ තමා ගෙවන්න ඕනෙ. ඒ කියන්නෙ මාස තුනකින් පස්සෙ. :) එක්සෑම් එක තුන් පාරක් කළහැකි. කෝස් එක දවස් 39යි. (මාස දෙක හමාරක් වගේ) ප්‍රැක්ටිකල් එක්සෑම් එකයි. පේපර් එකයි. පේපර් එකේ ප්‍රශ්න 40යි. ඉන්ග්ලිෂ් වලින් තියෙන්නෙ. ඉරි ගහන්න විතරයි. :lol:
    වර්කින් වීසා අරන් එහෙ ගිහින් ඕන ජොබක් කළහැකි Contract ඉවර උනහම. :cool:
    ඒ ස්ර්ටිෆික්ට් එක ඕනෑම රට කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ පිළිගන්නවා. අවුරුදු දෙකෙන් පස්සෙ ඕන රටකට ගිහින් ගේමක් නැතුව ජොබ් හොයාගත්තහැකි. වර්කින් වීසා ගන්නත් ලේසී. ;)
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    යාළුවා;16236094 said:

    උබ ඕවද කරන්නෙ:rolleyes:මට යන්න නෙමෙයි බන් උබ කිව්ව සුදුසුකම් අපිට නැ:dull: යන එකෙක් සෙට් උනොත් උබට කියන්නම් අරුව ගෙන්න ගන්නයි ඕනෙ:yes:

    kohenda bun ganne

    පොලිසියෙ පැමිනිල්ල්ලක් දාල එකෙ නම්බර් එකක් තියෙනවා එක අරන් පලයන් හච් එකට:lol:

    යකො හච් එකෙන් මිසක් ඩයලොග් එකෙන්ද ආයෙ සිම් එක දෙන්නෙ:oo:
    කලින් නම් රු 100ක් ගත්තා දැන් ෆ්‍රි වෙන්න ඇති :dull:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    na yako hama arcade ekakinma puluwanda naththam main ekenda .
    නෙදකින් තෝ:frown: හැම එකකින්ම පුලුවන් යකො :yes: තො ඉන්නේ වන්නියකද එකෙත් පුලුවන් :P බිල් එක ගෙනියපන් කලින් කොල් ගත්ත කිහිප දෙනෙක්ගෙ නම්බර්ස් ඕනෙ වෙයි :yes:මොකො ගාල්ලෙ කලින් තිබුනෙ ලඩයක් වගෙ එකක් එකෙන් තමයි මම ගත්තෙ දැන් නම් ඒකත් වහලා දාලද කෝහෙද:lol:
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    නෙදකින් තෝ:frown: හැම එකකින්ම පුලුවන් යකො :yes: තො ඉන්නේ වන්නියකද එකෙත් පුලුවන් :P බිල් එක ගෙනියපන් කලින් කොල් ගත්ත කිහිප දෙනෙක්ගෙ නම්බර්ස් ඕනෙ වෙයි :yes:මොකො ගාල්ලෙ කලින් තිබුනෙ ලඩයක් වගෙ එකක් එකෙන් තමයි මම ගත්තෙ දැන් නම් ඒකත් වහලා දාලද කෝහෙද:lol:

    eken call gatte nane bun . mona bill da :nerd::nerd::nerd:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උබ ඕවද කරන්නෙ:rolleyes:මට යන්න නෙමෙයි බන් උබ කිව්ව සුදුසුකම් අපිට නැ:dull: යන එකෙක් සෙට් උනොත් උබට කියන්නම් අරුව ගෙන්න ගන්නයි ඕනෙ:yes:

    පොලිසියෙ පැමිනිල්ල්ලක් දාල එකෙ නම්බර් එකක් තියෙනවා එක අරන් පලයන් හච් එකට:lol:

    යකො හච් එකෙන් මිසක් ඩයලොග් එකෙන්ද ආයෙ සිම් එක දෙන්නෙ:oo:
    කලින් නම් රු 100ක් ගත්තා දැන් ෆ්‍රි වෙන්න ඇති :dull:

    මම HR එකේ ඉන්නෙ. කව්රු හරි ඉන්නවනං කියපන් පබ්ලිසිටි දෙන්නෙ නෑ. ඇතුලෙන් ගන්නෙ දැනට. :dull:
     
    අට පාස් උනත් ඇති. :rofl: වැඩ ටිකක් දැනන් හිටියම ඇති :P
    අට පාස් නැති උනුත් එහෙ ඉන්නවා පාස් වෙලා ගිහින්. :shocked:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    eken call gatte nane bun . mona bill da :nerd::nerd::nerd:
    මොකද්ද එහෙනම් එකෙන් කලෙ ,අහ් ඩෙටා එකක්ද එහෙනම් ඒ සින් එක කියපන් උන්ට :frown: සිම් එක ගත්ත බිල බන් නැතත් අවුලක් නැ උබෙ නමට නෙ තියෙන්නෙ අයිඩි කොපියක් ඔනෙ වෙයි සමහර විට:dull:

    යාළුවා;16236483 said:
    මම HR එකේ ඉන්නෙ. කව්රු හරි ඉන්නවනං කියපන් පබ්ලිසිටි දෙන්නෙ නෑ. ඇතුලෙන් ගන්නෙ දැනට. :dull:

    එල එල
    උබලා හොටෙල් ෆිල්ඩ් එකෙ අරවා මෙව්ව කරන්නෙ නැද්ද:rolleyes: