ලක්ෂ පහක් තියෙයිද? මොනවද වැඩ පුළුවන් ඉලෙක්ට්‍රිකල්, ඇලුමිනියම්, ටයිලින්. වරෙන් යවන්නන් සිංගප්පූරු අවුරුදු දෙකක ඇනුවල් රිනිවබල් වර්කින් වීසා එක්කම.
වැඩ හොඳ නං කැමති නං අවුරුදු දෙකෙන් පස්සෙ අවුරුදු 18ක සිංගප්පූරු වර්කින් වීසා දෙන්නන්
පඩිය 35න් එහා ගිය ගමන්ම. ගොඩක් වෙලාවට 49න් එහා වගේ පඩි තමා දැන් සෙට් වෙන්නෙ යන අයට. ටයිලින් වගේ නං ලක්ෂ දෙකක් වගේ පඩි ගත්තහැකි ටික දවසකින්. අනිත් ඒව උනත් ලක්ෂෙන් එහා පඩි ඕටීත් එක්ක.
කොටින්ම දැන් මාස දෙකකට කලින් ගිය අය දවසට ඩොලර් 20ක් හොයනව ඕටීත් වැටුනම සුපිරි
ලක්ෂ පහක් අතේ නැතත් කමක් නෑ. ලක්ෂ එක හමාරක් අතේ තිබ්බත් ඇති. ඉතුරුව බෑන්ක් ලෝන් එකක් සෙට් කරලා දෙන්නන්. එක්සෑම් පාස් වෙලා ගියාට පස්සෙ තමා ගෙවන්න ඕනෙ. ඒ කියන්නෙ මාස තුනකින් පස්සෙ.

එක්සෑම් එක තුන් පාරක් කළහැකි. කෝස් එක දවස් 39යි. (මාස දෙක හමාරක් වගේ) ප්‍රැක්ටිකල් එක්සෑම් එකයි. පේපර් එකයි. පේපර් එකේ ප්‍රශ්න 40යි. ඉන්ග්ලිෂ් වලින් තියෙන්නෙ. ඉරි ගහන්න විතරයි.

වර්කින් වීසා අරන් එහෙ ගිහින් ඕන ජොබක් කළහැකි Contract ඉවර උනහම.

ඒ ස්ර්ටිෆික්ට් එක ඕනෑම රට කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ පිළිගන්නවා. අවුරුදු දෙකෙන් පස්සෙ ඕන රටකට ගිහින් ගේමක් නැතුව ජොබ් හොයාගත්තහැකි. වර්කින් වීසා ගන්නත් ලේසී.