Pani-Puri / Gol Gappa :|

LalaJ

Well-known member
  • Nov 29, 2012
    5,458
    1,028
    113
    KANDY
    0017_gol-gappa-eating-rnbdj.jpg

    90c9e270b186c54297cb86fc5388f78b.jpg

    Pani-Puri, Gol Gappa කියන Indian කෑම ගන්න තියන තැනක් දන්නවද Elakiri සහෝදරයෙක්?:confused:

    මගේ අරෙයට ආසයි ලු ඒවා කාල බලන්න. :dull:
    දොළ-දුකක් එහෙම නෙවෙයි.
    අර Hindi films බලපුහම හැදෙන එකක්. ;)

    Kandy අවටින් ගන්ඩ පුළුවන් තැනක් දන්නවනම් කියන්ඩකෝ.
    දන්න ඒවගෙන් අහල බැලුවා .,ඒවගේ නල්ලූ . :(

    දන්නේ නැත්තන් Bump එකක්වත් දා ගෙන යන්ඩ pls ...

    පුළුවන් විදිහට උදවු කරන හැමෝටම සලකනවා ;)

    ජය වේවා !!!
     
    Last edited:
    • Like
    Reactions: heshana

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    kandy ඉන්නවනම් දන්න කියන දෙමල කොල්ලෝ එහෙම ඇතිනේ බන්, කියලා හදවගනින්කෝ,
    ඉන්දියන් resturant වලත් ඕවා ගන්න ඇතිනේ බන්,
     
    • Like
    Reactions: LalaJ

    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    නම් දන්නේ නෑ . කොළඹ නම් ඉන්දියන් හට් එකේ බලපන් .
     
    • Like
    Reactions: LalaJ

    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    ඉන්දියන් හට් එක අමාරු නම් කොල්ලුපිටියේ මැන්ගෝ ට්‍රි (Mango tree) එකට පලයන් .
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,055
    4,761
    113
    -In Darkness-
    යාලුවෙක්ගේ ගෙදර ගිය වෙලාවක කෑවා :) හරි රසයි :yes::yes: ගන්න තැනක් නම් දන්නේ නෑ. බම්ප් එකක් දාන්නම් ඒ නිසා ;)
     
    • Like
    Reactions: LalaJ

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    යාලුවෙක්ගේ ගෙදර ගිය වෙලාවක කෑවා :) හරි රසයි :yes::yes: ගන්න තැනක් නම් දන්නේ නෑ. බම්ප් එකක් දාන්නම් ඒ නිසා ;)


    mඅචාන් ප්ලේස් එකක් තියෙනවා කොල්ලුපිටිය හන්දියේම
     
    • Like
    Reactions: LalaJ

    ozone_buzzer

    Well-known member
  • Aug 6, 2007
    2,898
    80
    48
    Colombo
    Bamba MC eka gawa spot ekak tiyanwa... Mang gihin kala tiyanwa... Eka gana mang mokuth kiyanne na (Pani-Puri). Uba bama pattata enawa nam gihin try karanna puluwan. Mang ubata place eka kiyannam..
     
    Last edited:
    • Like
    Reactions: LalaJ

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,458
    1,028
    113
    KANDY

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    puri nan dannawa geadara hada ganna puluwannam kiyapan, mama ape gedara undagen ahala recipe eka dennam( echchara amaru na)
     
    • Like
    Reactions: LalaJ