ෆයිවර් එකේ මහා වන්චාව..[ FIVERR හොරු කල්ලිය ]

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ෆයිවර් එකේ මහා වන්චාව..[ FIVERR හොරු කල්ලිය ]

    මම මේක කරන්න හිතන් ඉන්න අයටයි කරන අයට දෑනගෑනීම සදහා සිදුවුන අලුත් අත්දෑකීමක් කියන්නම්.මුලින්ම කියන්න ඔනි මෙ ඔක්කොම කියන්නෙ අදයිර්යට පත් කිරීමකට නොවන බව කරුනාවෙන් සලකන්න.

    අපි කවුරුත් මුදල් හොයන්න කෑපවෙන මහන්සිවන තරම් කොච්චරක්ද කියල අමුතුවෙන් කියන්න ඔනි නෑ කියල හිතනව. මොකද මේකට අලුතෙන් එන ආදුනික අය එන්නෙ මම කොහොමහරි තෑනකට එනවා කියන අරමුනක් ඈතුව.

    ඒත් මේ දක්වා ඉතාම විස්වස යෙන් වෑඩ කරල අමාරුවෙන් හොයන මුදල් ගසාකන සමාගමක් විදියට ෆයිවර් හදුන්වන්න පුලුවන්..මේක වෙන්නෙ ෆෙස්බූක් ගිග්ස් කරන අයට කියල මුලින් හිතුවත් ඒක නෙවේ ඈත්ත..

    සියෝ ගිග්ස්, බෑක්ලින්ක්ස් ගිග්,ෆේස්බූක් ප්‍රොමොශන් ගිග්ස්, සහ Twitter ගිග්ස් වල අකවුන්ට් වල 500- 750 $ වගෙ සල්ලි ඉතුරු වෙල තියන අක්වුන්ට් සල්ලිත් එක්කම මෙ හොරු කන්ඩායමෙ දෑලට අහුවෙනවා.

    ඈත්තටම වෙන්නෙ මෙකයි.දවසකට ඕඩර් 20 ක් එන කෙනෙකුගෙන් උන්ට යන්නෙ 20$[එක ඕඩර් එකකට 1$ එක ගනනෙ] ෆිවර් එකෙ අයට. ඒත් මාස දෙකකින් සෑරයක් මෙ විදියට අකවුන්ට් සල්ලිත් එක්කම ගසාකන කොට උන්ට ලෑබෙන ලාබය ඩබල් වෙලා යනව.

    මුන්ට වටින්නෙ සල්ලි විතරයිනෙ.මනුස්සකමක් නොදන්න තිරිසන්නු සෙට් එකක් මේක කරගෙන යන්නෙ.

    මේකට රෑවටෙන්න එපා කියල තමයි කියන්න තියෙන්නෙ.

    මේ වනකොට මගෙ අකවුන්ට් එකත් අවසන්.. මාස දෙකක් මහන්සියෙන් හොයපු සල්ලි අකවුන්ට් එකෙ ඈති 1900 $ වලට වඩා වෑඩියෙන් තිබ්බා..ඒත් මේ සල්ලි නෑවත ගන්න කිසිම ක්‍රමයක් නෑ. මේ විදියට තහනම් කරපු කාටවත් සී එස් රෙප්ලයි කරන්නෙ නෑ සල්ලි ආපහු ගන්න.

    මේකට හෙතු දක්වන්න කියල උන්ට කිව්වම කියන්නෙ සීඑස් එකෙ එක එකා එක එක විදියට. උන්ට මෙක අයින් කරන්න හේතු proof කරගන්න බෑ. මාත් සමගම එකට හිටපු දවසට ඕඩර් සෑලකියයුතු ගනනක් කරන [ 15 කට වඩා කරන අය ] 13 දෙනකුගෙ අකවුන්ට් සල්ලිත් එක්කම ඉවරයි.එකම දවසෙ.මෙතනින් දෙදෙනෙක් අපේ අය.

    අන්තිමට මම මගෙ අකවුන්ට් අකවුන්ට් එක පෑත්තක දාල එකෙ තියන සල්ලි ටික විතරක් ඉල්ලුවා. නමුත් කිසිම උත්තරක් නෑ ක්ලියර් වුන මුදල් ටික වත් ගන්න..මගෙ අනිකුත් යාලුවන්ටත් එකමයි කියල තියෙන්නෙ.

    මේ තියෙන්නෙ දෑනට මාස ගනනකට කලින් වුන තව සිදුවීමක්. http://goo.gl/ISzppd

    source
    http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/discussion/25423/%E0%B7%86%E0%B6%BA%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%8A-%E0%B6%91%E0%B6%9A%E0%B7%9A-%E0%B6%B8%E0%B7%84%E0%B7%8F-%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A0%E0%B7%8F%E0%B7%80-fiverr-%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B7%94-%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA-#Item_25
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    avatar20088_5.gif
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේ තියෙන්නෙ හේතුව

    danna euwn kiyapallako Level 1 ayata tiyena benifits monawada kiyala..

    ada mata mehema mail 1k awane ban...mokakda ban me seen 1aa...

    Account Warning!
    "To keep our community safe, we ask that users do not exchange personal contact information. By the way, it's also not permitted by our Terms of Service (http://fiverr.com/terms_of_service?utm_medium=d001&utm_source=el_uw&utm_term=na_na).

    Note: These warnings may affect your eligibility for Levels, other features, and your account status."

    :shocked::shocked::shocked::shocked::shocked::shocked:

    Thanks,
    The Fiverr Team

    Fiverr CS එකෙන් උඹෙ mail වලට answer කරන්නෙ නැත්තෙ TOS වලට පිටින් වැඩ කරල තියන නිසා.
    අනික උං හේතු කියන්නෙ නැතුතෙ ඒවා කිවුවහම උඹලා ඒ වැරදිම අහු නොවෙන විදියට කරන නිසා.
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    පැටියා;16237904 said:
    මේ තියෙන්නෙ හේතුව

    Fiverr CS එකෙන් උඹෙ mail වලට answer කරන්නෙ නැත්තෙ TOS වලට පිටින් වැඩ කරල තියන නිසා.
    අනික උං හේතු කියන්නෙ නැතුතෙ ඒවා කිවුවහම උඹලා ඒ වැරදිම අහු නොවෙන විදියට කරන නිසා.

    :yes::yes: anna hari machan menna aththa kawdawath un waraddak karanne nathuwa kelinne na mulinma warning ekak denawa :yes:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය

    :confused::confused::confused:

    :confused::confused::confused:

    :confused::confused::confused::confused:

    hari mchan ..eka atta ..mata warning 1k awa tamai...a mama mail address ara ganna gihin..oya mulinma dapu post 1a mata wecha deyak newi ban...wena site 1a Fiverr karanne boruwak kiyala dala tibba..godak un comment karala tibbet eka atta widiyata..a post 1a mama elakiri eke damme elakiriyet fiverr karana un inna nisa..anika mamat tama fiverr walata alut..umbalata oya wage seen wela nadda..

    ehema kynna epa fiverr eken weraddak karanne nathuwa ehema karanne na uba multiple accounts hadanna athi munta ewa ahu wenawa issara wage nemei :yes: ubawa buyer kenek report krla athi aniwaren ekai fiverr eke ubata wada hamba karana un innawa ape lankawe unta ohoma wenne na kawadawath :no: unge neethi kaduwoth thamai prashne :sorry:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ehema kynna epa fiverr eken weraddak karanne nathuwa ehema karanne na uba multiple accounts hadanna athi munta ewa ahu wenawa issara wage nemei :yes: ubawa buyer kenek report krla athi aniwaren ekai fiverr eke ubata wada hamba karana un innawa ape lankawe unta ohoma wenne na kawadawath :no: unge neethi kaduwoth thamai prashne :sorry:

    munta kiyana sihala terenne nadda..oya seen 1a mata una deyak nemei...wena site 1a dala tibbe...seen 1a attatada kiyala balanna tamai elakiriye damme..meket fiverr karana un inna nisa..:frown::frown::frown:
    me katawa boruwak nam aulak na...:):):)
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    munta kiyana sihala terenne nadda..oya seen 1a mata una deyak nemei...wena site 1a dala tibbe...seen 1a attatada kiyala balanna tamai elakiriye damme..meket fiverr karana un inna nisa..:frown::frown::frown:
    me katawa boruwak nam aulak na...:):):)

    anemanda ban ai uba achchara $ gaanak account eke thibbe???? :sorry: payoneer ekata daganna thibbane :shocked: aparade ban aiyo :(