ෆයිවර් එකේ මහා වන්චාව..[ FIVERR හොරු කල්ලිය ]
මම මේක කරන්න හිතන් ඉන්න අයටයි කරන අයට දෑනගෑනීම සදහා සිදුවුන අලුත් අත්දෑකීමක් කියන්නම්.මුලින්ම කියන්න ඔනි මෙ ඔක්කොම කියන්නෙ අදයිර්යට පත් කිරීමකට නොවන බව කරුනාවෙන් සලකන්න.
අපි කවුරුත් මුදල් හොයන්න කෑපවෙන මහන්සිවන තරම් කොච්චරක්ද කියල අමුතුවෙන් කියන්න ඔනි නෑ කියල හිතනව. මොකද මේකට අලුතෙන් එන ආදුනික අය එන්නෙ මම කොහොමහරි තෑනකට එනවා කියන අරමුනක් ඈතුව.
ඒත් මේ දක්වා ඉතාම විස්වස යෙන් වෑඩ කරල අමාරුවෙන් හොයන මුදල් ගසාකන සමාගමක් විදියට ෆයිවර් හදුන්වන්න පුලුවන්..මේක වෙන්නෙ ෆෙස්බූක් ගිග්ස් කරන අයට කියල මුලින් හිතුවත් ඒක නෙවේ ඈත්ත..
සියෝ ගිග්ස්, බෑක්ලින්ක්ස් ගිග්,ෆේස්බූක් ප්රොමොශන් ගිග්ස්, සහ Twitter ගිග්ස් වල අකවුන්ට් වල 500- 750 $ වගෙ සල්ලි ඉතුරු වෙල තියන අක්වුන්ට් සල්ලිත් එක්කම මෙ හොරු කන්ඩායමෙ දෑලට අහුවෙනවා.
ඈත්තටම වෙන්නෙ මෙකයි.දවසකට ඕඩර් 20 ක් එන කෙනෙකුගෙන් උන්ට යන්නෙ 20$[එක ඕඩර් එකකට 1$ එක ගනනෙ] ෆිවර් එකෙ අයට. ඒත් මාස දෙකකින් සෑරයක් මෙ විදියට අකවුන්ට් සල්ලිත් එක්කම ගසාකන කොට උන්ට ලෑබෙන ලාබය ඩබල් වෙලා යනව.
මුන්ට වටින්නෙ සල්ලි විතරයිනෙ.මනුස්සකමක් නොදන්න තිරිසන්නු සෙට් එකක් මේක කරගෙන යන්නෙ.
මේකට රෑවටෙන්න එපා කියල තමයි කියන්න තියෙන්නෙ.
මේ වනකොට මගෙ අකවුන්ට් එකත් අවසන්.. මාස දෙකක් මහන්සියෙන් හොයපු සල්ලි අකවුන්ට් එකෙ ඈති 1900 $ වලට වඩා වෑඩියෙන් තිබ්බා..ඒත් මේ සල්ලි නෑවත ගන්න කිසිම ක්රමයක් නෑ. මේ විදියට තහනම් කරපු කාටවත් සී එස් රෙප්ලයි කරන්නෙ නෑ සල්ලි ආපහු ගන්න.
මේකට හෙතු දක්වන්න කියල උන්ට කිව්වම කියන්නෙ සීඑස් එකෙ එක එකා එක එක විදියට. උන්ට මෙක අයින් කරන්න හේතු proof කරගන්න බෑ. මාත් සමගම එකට හිටපු දවසට ඕඩර් සෑලකියයුතු ගනනක් කරන [ 15 කට වඩා කරන අය ] 13 දෙනකුගෙ අකවුන්ට් සල්ලිත් එක්කම ඉවරයි.එකම දවසෙ.මෙතනින් දෙදෙනෙක් අපේ අය.
අන්තිමට මම මගෙ අකවුන්ට් අකවුන්ට් එක පෑත්තක දාල එකෙ තියන සල්ලි ටික විතරක් ඉල්ලුවා. නමුත් කිසිම උත්තරක් නෑ ක්ලියර් වුන මුදල් ටික වත් ගන්න..මගෙ අනිකුත් යාලුවන්ටත් එකමයි කියල තියෙන්නෙ.
මේ තියෙන්නෙ දෑනට මාස ගනනකට කලින් වුන තව සිදුවීමක්. http://goo.gl/ISzppd
source
http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/discussion/25423/%E0%B7%86%E0%B6%BA%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%8A-%E0%B6%91%E0%B6%9A%E0%B7%9A-%E0%B6%B8%E0%B7%84%E0%B7%8F-%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A0%E0%B7%8F%E0%B7%80-fiverr-%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B7%94-%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA-#Item_25

unge neethi kaduwoth thamai prashne 