Windows 8.1 බාගමු

Neranjan1st

Well-known member
  • May 17, 2007
    1,490
    191
    63
    Galle
    Windows 8.1 Original .ISO file එක ටොරන්ට් අරවා මේවා මුකුත් නැතුව ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරගන්න


    Click -> 'Windows 8.1 & More

    images.jpg

    Microsoft Windows 8.1 Crack
     
    Mar 4, 2011
    76
    59
    0
    මචන් මම වින් 7 & වින් 8 දැනට ගහල තියෙන්නෙ.....ඩුවෙල් බූට්
    මගෙ ලග 8.1 එකත් තියෙනව...
    මම දැන් 8.1 එක ගැහුවොත් මගෙ 7 එකටත් කෙල වෙනවා නෙහ්?
    විකල්පයක් නැද්ද බන්?
    වින් 8 එකේ ඉදන්ම 8.1 එක අප්ඩේට් කරනවා වගේ දෙයක් ?
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මචන් මම වින් 7 & වින් 8 දැනට ගහල තියෙන්නෙ.....ඩුවෙල් බූට්
    මගෙ ලග 8.1 එකත් තියෙනව...
    මම දැන් 8.1 එක ගැහුවොත් මගෙ 7 එකටත් කෙල වෙනවා නෙහ්?
    විකල්පයක් නැද්ද බන්?
    වින් 8 එකේ ඉදන්ම 8.1 එක අප්ඩේට් කරනවා වගේ දෙයක් ?

    2කම දානවනම් windows 7 නේද කලින්ම දාන්න ඕනෙ? එතකොට 8 නෙ 2වනියට දාන්නෙ... ඉතින් උඹට 8.1 දාන්න බාධාවක් නෑනෙ! අන්තිමට දාපු 8 format කරලා 8.1 දාගනින්! :)
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    mata thama win 8 walata drivers hamba wune neh bn,puluwannam oyala diyanko
    P7H55-M LX meka thamai mother board 1.

    machan Motherboard ekatama drivers hoyanna ba board eka paranai nam
    oke tiyena sound, graphic, Lan ewage models balala search karapan..