Anura Kumara Facebook Fan page

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    sirawatama kohomada ban ehema karanne...uba uththare dunnda erozan
    ආයෙ එලකිරි වගේ උත්තරේ දුන්න wdk උඩින්ම උත්තරේ පිලිගෙන මාරු වෙලා ගියා. :cool: මම ආර්ථික විදයාවට කප් ගහපු පොරක් :lol::cool:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ආයෙ එලකිරි වගේ උත්තරේ දුන්න wdk උඩින්ම උත්තරේ පිලිගෙන මාරු වෙලා ගියා. :cool: මම ආර්ථික විදයාවට කප් ගහපු පොරක් :lol::cool:

    kiyapanko page eka....hoya ganna bahane
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒකට උත්තර දිල තියෙන්නෙ පුතා පසුපස පිටු බලන්ඩ.:cool:

    තරහ නැතුව උත්තරේ පෙන්නන්න පුලුවන්ද?:cool:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මටත් හොයන්ඩ අමාරුයි බන් :confused:

    මොකක්ද බං හොයල පෙන්නපන්කෝ අපිත් ආසයි ඒ අලුත්ම න්‍යාය ඉගනගන්න ;)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    monawa ganada machan sathutu dayaka ? yudde iwarakarapu eka gana nam dan kiyanna epa. eka math piligannawa. eeta passe 4yrs gana ahuwe?:yes:

    අධිවේගි මාර්ග 3ක්, නව ගුවන් තොටු පලක්, වරායක්, අලුතින්ම හැදුව නොරොච්චොලො විදුලි බලාගාරෙ කෙලවර පිටි තාප බලාගාරෙ, කාපට් පාරවල්, කොලබ පිරිසුදු බව,තව කොච්චර තියෙනවද.
    rjaya balaya neme machan.....mita wada wadi balayak laba denna oni......mamath hithanne naha balaya ganna lagakadi puluwan weyi kiyala......anika prathipaththi prakashane aran eken katha karala baluwoth eke waraddak naha......danapathiyantanam rideyi
    බලය දෙන්ඩ අමාරුයිනෙ බලපන්කො අර සමුහ මිනිවල හම්බුන වෙලාවෙ jvp එකේ විජිතය කියන දේ ඒ හමුදාව මරපුවලු.:confused: ඒක දැක්කද දන්නෙ නැ.:confused::confused: 3 තියෙද්දේ ඔහොම නම් 33 තිබ්බොත් කොහොමට හිටිද?:confused:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ආයෙ එලකිරි වගේ උත්තරේ දුන්න wdk උඩින්ම උත්තරේ පිලිගෙන මාරු වෙලා ගියා. :cool: මම ආර්ථික විදයාවට කප් ගහපු පොරක් :lol::cool:

    උබ වගෙ පැනලා යන් නැ..ශෙප් එකෙ මාරු වෙන්න්නෙ නැ :lol::lol::lol::cool:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තරහ නැතුව උත්තරේ පෙන්නන්න පුලුවන්ද?:cool:
    මට අයෙ මේකෙ අස්සෙ රින්ගන්ඩ බැ, wdk ගෙන් අහපන් ඌට මතක ඇති කිච උන තැනනෙ.:lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ වගෙ පැනලා යන් නැ..ශෙප් එකෙ මාරු වෙන්න්නෙ නැ :lol::lol::lol::cool:
    ආ @න්නය ආයෙ ඇවිත් මුන්ට පෙන්පියකො මම දුන්න උත්තරේ, රිප්ලයි කිරිම අනවශයයි. :confused:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මොකක්ද බං හොයල පෙන්නපන්කෝ අපිත් ආසයි ඒ අලුත්ම න්‍යාය ඉගනගන්න ;)

    මෙන්න මෙහෙමයි වෙන්නෙ,අධික පිරිවැය හේතු ගෙන හට ගන්නව වු වුවමනා සහ අවශ්යතා සපුරා ගැනිමේ කතිපායාධිකාරය දල ජාතික නිද්ශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට ගෙන මිශ ආර්තිකයේ අතුරු පලයක් ලෙස බිහිවන ඌන ශම විබජනය සහ උද්දමනය කලමනාකටනය කරන විවසායකයා ඔවුන් ආර්තික ක්‍රියාවලියේ චක්‍රිය ප්‍රවාහනය සහ උද්දමනය ,උපයොගිතා නියාය යන කරුනු මුල කර ගනින් ඉල්ලුම සහ සැපයුම බලා කරනු ලබන ආයොජනය නිශ්පාදන ආර්තිකයේ රේකිය පලයක් ලෙසින් ගත් කල,ආයොජනය ප්‍රතිවිපාක පාලනය කිරිමේ උපක්‍රම වලට යටත්ව රටේ ආයොජනය වැඩිවේ.


    ඔන්න ඔහොමලු එක වෙනමයි කියන්නෙ
    :lol::lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මට අයෙ මේකෙ අස්සෙ රින්ගන්ඩ බැ, wdk ගෙන් අහපන් ඌට මතක ඇති කිච උන තැනනෙ.:lol:

    මොකක්ද බං මේක?:angry:
    උබට ඕක හොයල දෙන්න බැරිද? හරි අස්සේ රිංගන්න බැරිනම් ආය ලියපන්
    දැන් කියන්න එපා type කරන්න කම්මැලි කියල


     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආ කිච උන එකා හොයල දාල :lol::lol: එල එල ආයෙ ඉතින් ආර්තික විද්යාව බඩ යන්ඩ දුන්නෙ එකෙක්ට,

    මට රජ කාලෙ කතාවක් මතක් උනා :lol::lol::lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකක්ද බං මේක?:angry:
    උබට ඕක හොයල දෙන්න බැරිද? හරි අස්සේ රිංගන්න බැරිනම් ආය ලියපන්
    දැන් කියන්න එපා type කරන්න කම්මැලි කියල


    ඔය දාල තියෙන්නෙ :lol: